ඊයෙ එද්දි පොලිසියෙන් අල්ලලා ආදයම් බලපත්‍රය බලද්දි ඒක expired . දඩ කොලයක් දුන්නෙ නෑ ඉවරයි කියල. ඇවිල්ල දඩ කොලයක් ලියාගෙන ගෙවන්න කිව්වා. දඩේ ගෙවන්න ආදයම් බලපත්‍රෙ අලුත් කරන්න ඕනෙද? පොලිසියෙන් දඩේ ලිව්වට පස්සෙ එතනින්ම ගෙවන්න පුලුවන්ද?
මේකට ගහන දඩේ කීයද දැන්නෑනෙ? ඒක නැති නිසානෙ දඩ කොලයක් ලියන්න ඕනෙ කිව්වෙ. ඒ ලඟ තැපැල් කන්තෝරුවකට දඩ කෝලේ ගෙවන්න ඕනෙ. එතනින් දෙන රිසිප්ට් එකත් අරගෙන පොලිසියට යන්න
ඒක නම් දන්නෙ නෑ බන්මේකට ගහන දඩේ කීයද දැන්

25000 wage mathakaමේකට ගහන දඩේ කීයද දැන්
tempory license eke mokadda fault eka daala thiyenne ? oya waraddata nm 25000 da kohedo ... adala adu dadayak liya ganna epai bn ...ඊයෙ එද්දි පොලිසියෙන් අල්ලලා ආදයම් බලපත්‍රය බලද්දි ඒක expired . දඩ කොලයක් දුන්නෙ නෑ ඉවරයි කියල. ඇවිල්ල දඩ කොලයක් ලියාගෙන ගෙවන්න කිව්වා. දඩේ ගෙවන්න ආදයම් බලපත්‍රෙ අලුත් කරන්න ඕනෙද? පොලිසියෙන් දඩේ ලිව්වට පස්සෙ එතනින්ම ගෙවන්න පුලුවන්ද?

Thama dadayak liwwe na. temporary license eka dunne awilla dada kolyak liyaganna kiyala. temporary eke thiyenne. adaym balpathraya nomathiwa dawanayatempory license eke mokadda fault eka daala thiyenne ? oya waraddata nm 25000 da kohedo ... adala adu dadayak liya ganna epai bn ...![]()
![]()
tempory license ekak dunna.u license eka thiyagttane.dada kolayak nathuwa license eka uta ganna barida?yako දඩ kole nathuwa license eka deelada awe uba?
දඩ කොළ ඉවරයි කියලා නේද කියලා තියෙන්නේ. අනේ යකෝ පොඩ්ඩක් වැදල වාත කරණම් රූ 1000 විතර දීලා ශේප් වෙන්න තිබ්බා. මම නම් 2000ක් උනත් දෙනවා. ඔය හුත්තල පස්සේ යන්න ගියාම එපා වෙනවා නැත්තං.
ලියපු කොලයක් උනත් කැන්සල් කරන්න පුළුවන් ඕකුන්ගේ ඔය බොරු ව තියෙන්නේ.![]()
![]()
talk karana wade thamai bari matamawa me lagadi alluwa masa 4k pahu wela aluth karanna. 1000k dila awa shape wela. police alluwama poddak talk krn purudu una nam hari. unta wadinna newe kiyanne ape thathwe tiyan talk krn puluwn goda dala denna kiyala
dan wade shape karaganna bari wei ne?උබ බය නැත්තං කරන්න වැඩක් තියනවා. ආදායම් බල පත්‍රේ හදන පොලිසියට ගිහින් එක පෙන්නලා ලයිෂන් එක ඉල්ලා ගන්න කීවා කියලා අරන් එන්න තියෙන්නේ. ඔය ලයිශන් ආපහු දෙන එකට ඔතන මල වදයක් මචං. ඕකුන් ලියපු එකට කුණු හරපෙන් බැන බැන ඕක දෙන්නේ. ඌ තමා ලියල නැති නිසා. පුළුවන් තරම් ටෝක් කරලා ශෙප් වෙයන්. ඕකුන් එහෙම ලියන්නේ නෑ. කට වරද්දා ගන්න එපා වදින එකම තමා එකම විසදුම.talk karana wade thamai bari matadan wade shape karaganna bari wei ne?
දඩ කොළ ඉවරයි කියලා නේද කියලා තියෙන්නේ. අනේ යකෝ පොඩ්ඩක් වැදල වාත කරණම් රූ 1000 විතර දීලා ශේප් වෙන්න තිබ්බා. මම නම් 2000ක් උනත් දෙනවා. ඔය හුත්තල පස්සේ යන්න ගියාම එපා වෙනවා නැත්තං.
ලියපු කොලයක් උනත් කැන්සල් කරන්න පුළුවන් ඕකුන්ගේ ඔය බොරු ව තියෙන්නේ.![]()
![]()
දඩයක් ලිවුවෙ නැත්තං ශේප් එකක් දායි සමහර විට.talk karana wade thamai bari matadan wade shape karaganna bari wei ne?
මම ඔය පොඩි ගණන් offer කරන්නේ නැ. කෙලින්ම වරද පිළිගත්තා බලල වගේ ඔලුව නමාන සේරම බැනුම් අහගෙන දඩ කොලේ වටිනාකම ම අතට දීල එනවා.Maru bn. Huttho waradak karapuwama punishment ekath Widinna purudu weyallako shortcut hoyan nathuwa.
.