සුදු තමයි මචන් තියෙන්නෙ. පොඩී වෙනසක් කරන්න බැලුවේwhite, off-white thamai![]()
මේවා ලා පාට උනාට මචන් ලාම පාට නෙමේ ,සුදු තමයි මචන් තියෙන්නෙ. පොඩී වෙනසක් කරන්න බැලුවේ
Nippon Butter Milk, Apple White වගේ ලා පාටක් ගාපු උන් ඉන්නවද මචන්. ඒවා ඇත්තටම ඒ පාටද? සමහර පාට තියනවා ගෙනත් ගෑවට පස්සේ පාට තදයි.