කාමරේට ගාන්න හොද පාටක් කියපන්

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මම වැඩ කරන රූම් එක පේන්ට් කරන්න කියලා බැලුවේ. ගාන්න හොද පාටක් සහ හොද තීන්ත වර්ගයක් කියන්න. ගෙදර ඉදන් වැඩ කරන උන් කාමරේට ගාගෙන ඉන්නෙ මොන පාටද? දවසෙන් වැඩි හරියක්ම ඉන්නෙ කාමරේ. නිදිමත එන්නෙ නැති, ඇස්වලට අමාරු නැති පාටක් කියපල්ලා.
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    Brilliant White for a living room
    Black for office room and put some yellow spot lights. Working in the dark is the best experience you can get. But make sure your Monitor brightness is safe for your eyes.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    white, off-white thamai :yes:
    සුදු තමයි මචන් තියෙන්නෙ. පොඩී වෙනසක් කරන්න බැලුවේ


    Nippon Butter Milk, Apple White වගේ ලා පාටක් ගාපු උන් ඉන්නවද මචන්. ඒවා ඇත්තටම ඒ පාටද? සමහර පාට තියනවා ගෙනත් ගෑවට පස්සේ පාට තදයි.
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    සුදු තමයි මචන් තියෙන්නෙ. පොඩී වෙනසක් කරන්න බැලුවේ


    Nippon Butter Milk, Apple White වගේ ලා පාටක් ගාපු උන් ඉන්නවද මචන්. ඒවා ඇත්තටම ඒ පාටද? සමහර පාට තියනවා ගෙනත් ගෑවට පස්සේ පාට තදයි.
    මේවා ලා පාට උනාට මචන් ලාම පාට නෙමේ ,

    සුදු පාට අවුල් නම් dulux එකේ horizon කියන කලර් එකට යන්න, පාට බලන්න ඕනනම් කමර්ෂල් බැංකුවල ඉන්ටීරියර් එක යන්නේ ඒ කලර් කෝඩ් එකෙන්,
     
    • Like
    Reactions: corp

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    Magnolia, Warm White hodai matanam. white boring wage.
    nippon paints/nippolac eke thiyenawa gewama gada enne nathi ikmanin welena aluth paint ekak, eka patta
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    Hybrid

    bedroom-wall-color-ideas.jpg