adobe community වල පොඩ්ඩක් හොයලා බලන්න. අලුත් වර්ෂන් on board vga වලට සපෝර්ට් කරන්නේ නැති කතාවක් තියේ
2020 wada kale yasata.Intel ගන්නේ නැහැ මම දන්න විදියට
eka thamai ethanath ahuwa nam ahrine?adobe community වල පොඩ්ඩක් හොයලා බලන්න. අලුත් වර්ෂන් on board vga වලට සපෝර්ට් කරන්නේ නැති කතාවක් තියේ
Mage Laptop eketh Intel Photoshop ganne naha ban2020 wada kale yasata.
eka thamai ethanath ahuwa nam ahrine?
------ Post added on Dec 12, 2022 at 8:28 PM
mkkkda eken kiyanne?
2021 දාලත් වැඩක් නැති වෙයිද? මොකද adobe suite එකේ තියෙන පරණම වර්ෂන් එක 2021 විතරයි. එතනින් එහාට නෑ.Why පුතා Why? latest version එක ගත්තාට ඒ features වලින් වැඩක් ගන්න නම් ටිකක් අලුත් system එකක් ඕනිනෙ. Graphic card එකකුත් නෑනෙ. මං හිතන්නෙ 2020 වගේ එකෙන් පස්සේ ඒවා අරගෙන තේරුමක් නෑ ඔහොම system වලට![]()
Why පුතා Why? latest version එක ගත්තාට ඒ features වලින් වැඩක් ගන්න නම් ටිකක් අලුත් system එකක් ඕනිනෙ. Graphic card එකකුත් නෑනෙ. මං හිතන්නෙ 2020 වගේ එකෙන් පස්සේ ඒවා අරගෙන තේරුමක් නෑ ඔහොම system වලට![]()
2021 දාලත් වැඩක් නැති වෙයිද? මොකද adobe suite එකේ තියෙන පරණම වර්ෂන් එක 2021 විතරයි. එතනින් එහාට නෑ.![]()
2021 අවුලක් නැතිවෙයි. මං laptop එකේ 4th gen intel HD graphics වලින් Ps වැඩ කරනවා. හැබැයි neural filters, liquify වගේ වැඩ නම් බෑ වගේ2021 දාලත් වැඩක් නැති වෙයිද? මොකද adobe suite එකේ තියෙන පරණම වර්ෂන් එක 2021 විතරයි. එතනින් එහාට නෑ.![]()
ඔව් මෙහෙම කරා නම් හොඳයිදැනට 2020 ක්රැක් එකක් දාල ඔය මාසෙකට ගෙවන 2000 යි තව ගානකුයි මාසෙට ඉතිරි කරල ඔෆර් එහෙම එන කාලෙට පාට්ස් එක එක අරන් අළුත් සිස්ටම් එකක් හදහන්
ඔව් අහල බලහන්. හැබැයි ඉතින් on board vga තියාගෙන අලුත් වර්ෂන් ට්රයි කරලා තේරුමක් නෑ. 2020න පස්සේ ආව හැම එකකටම සෙපරේට් vga එකක් නැතුව තේරුමක් නෑ2020 wada kale yasata.
eka thamai ethanath ahuwa nam ahrine?
------ Post added on Dec 12, 2022 at 8:28 PM
2021 විතරයි suite එකේ පරණම වර්ෂන් එකට තියෙන්නේ, ඒකෙත් මේ ලෙඩේ එයිද දන්නේ නෑ. නැත්තන් අපරාදේ 2000ක් දීලා ගත්ත ඒකත්.parana version ekak daaganin. aluth ewwata hardware resources godak one.
යකෝ liquify වැඩ කලානේ 2020 ඒකෙත් මගේ.2021 අවුලක් නැතිවෙයි. මං laptop එකේ 4th gen intel HD graphics වලින් Ps වැඩ කරනවා. හැබැයි neural filters, liquify වගේ වැඩ නම් බෑ වගේ
ඔව් මෙහෙම කරා නම් හොඳයි
එහෙනම් සමහරවිට මගේ laptop එකේ අවුලක් වෙන්න ඇතියකෝ liquify වැඩ කලානේ 2020 ඒකෙත් මගේ.
parana ekk download karala ganin. anika aloth version ekak release una gaman install karanna epa.2021 විතරයි suite එකේ පරණම වර්ෂන් එකට තියෙන්නේ, ඒකෙත් මේ ලෙඩේ එයිද දන්නේ නෑ. නැත්තන් අපරාදේ 2000ක් දීලා ගත්ත ඒකත්.
යකෝ liquify වැඩ කලානේ 2020 ඒකෙත් මගේ.
------ Post added on Dec 12, 2022 at 9:57 PM
nane ban. parana version tyenawa kiyala danneth na download wenne aluthma version eka kiyala danan hitiyeth na suite eken download karaddi. dan 2021 eka download karanawa raa 12n passe. datath iwarai mewwa dwnload karalamaparana ekk download karala ganin. anika aloth version ekak release una gaman install karanna epa.
ඕකාගේ බොරුMona aparadayakda
Just get a pirated copy