Software/WEB Final year project එකක් ඕනේ

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    SE/IT degree කරපු අය කාටහරි පුලුවන්ද IT final year ප්‍රොජෙක්ට් එකක් (coding + documentation) ලබා දෙන්න..
    දැනට IT ෆිල්ඩ් එකෙ නොමැති අතර coding දැනුමක්ද නොමැත.
    ඩිග්‍රිය complete කර ගැනීම සඳහා..
    Please inbox... TIA
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Coding දැනුමක් නැතුව IT Degree එකක Final Year වෙනකං ම උඹ ආවෙ කොහොමද? 🧐 එහෙම Coding දැනුමක් නැතුව IT Degree එකක් කරන්න බෑනෙ බං.
    ඒ කාලේ.පුළුවන් බං.. දැන් බෑ.. 2012 වගේ කළේ..මේලෝ දෙයක් මතක නෑ දැන්..
    Html/css/ Php/ mysql

    Dude serious ly.....? What is purpose of having a degree when you dont know anything about programming and couldnt even face a interview ?
    Bro..just need to complete my qualification...
    Only the project have to be submitted .
    Im working in different field .no need to face interviews.
    ------ Post added on Dec 13, 2022 at 7:51 AM