කිරියට දමිළ ආක්‍රමණයක්???

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    ටික දවසක ඉදන් නෝට් උන දෙයක්.
    ෆෝන් එකේ ක්‍රෝම් වල ටයිම් අවුට් උන එලකිරි ටැබ්ස් වල මේ ලොගෝ එක පෙන්නන්නෙ ("තමිල් ගන්").
    උබලටත් මෙහෙමද?
    මොකද්ද මේ සීන් එක? ලගදි ඉදල මේ, කලින් මෙහෙම ආවෙ නෑ.
    F98AD713-23BE-41C9-8E7A-F0AA113B1FCA.jpeg