ටික දවසක ඉදන් නෝට් උන දෙයක්.
ෆෝන් එකේ ක්රෝම් වල ටයිම් අවුට් උන එලකිරි ටැබ්ස් වල මේ ලොගෝ එක පෙන්නන්නෙ ("තමිල් ගන්").
උබලටත් මෙහෙමද?
මොකද්ද මේ සීන් එක? ලගදි ඉදල මේ, කලින් මෙහෙම ආවෙ නෑ.