ෆයිවරේ නොටිෆිකේෂන් බට්න් එක ක්ලික් කලාම මෙහෙම වෙනවා ෆයර්ෆොක්ස් එකේ. උම්බලගේත් මෙහෙමද? පේජ් එකේ කොහෙවත් ක්ලික් කරන්න බෑ මෙහෙම වුනාම. 
1 wenida idala adblock bahalu neda? wena ekakata yanna wenawa apita.use chrome
ado ehemada1 wenida idala adblock bahalu neda? wena ekakata yanna wenawa apita.
wena ekak hoyaganna wenawaow me thread eka balanna.ado ehemadawena ekak hoyaganna wenawa
onema tika withrak chrome eken run karala anith tikata wena ekk set karaganna one.
1 wenida idala adblock bahalu neda? wena ekakata yanna wenawa apita.
ado ehemadawena ekak hoyaganna wenawa
onema tika withrak chrome eken run karala anith tikata wena ekk set karaganna one.
PC වලට අදාල නෑනෙ බැටරි ලයිෆ්Edge use karapallako Patta...
Battery life athin No 01
මටත් ඕක ආවා බැරිම තැන බ්‍රේව් වලට මාරු උනා. දැන් සුපිරි.![]()
![]()
![]()
ඉතින් ඇයි බන් නොටිෆිකේෂන් බට්න් එක ක්ලික් කරද්දී විතරක් ඒ අවුල එන්නේ?matath oka una dawas ganak. epa wela hitiye cache/cookies clear kara plugin extension etc disable karata hari giye na. habai dan dawas kipeka indala wada awlak nathuwa. firefox update ekak awa eken passeda danna. up to date nathnam update karala balahan 107.0.1 (64-bit)
ඕක ගැන ආයෙ ආයෙ හොයන්න එපා. මන් ඕකට ඉන්ටනෙට් පීරුවා බැරිම තැන ගත්තු විසදුම ඕක.ඉතින් ඇයි බන් නොටිෆිකේෂන් බට්න් එක ක්ලික් කරද්දී විතරක් ඒ අවුල එන්නේ?

හොදයි බන් ඒත් මට Chrome Extensions used වෙනවා වැඩ වලට Edge එකේ ඕනේ කරන Extensions නැති නිසා වැඩේ හරියන්නේ නැහැEdge use karapallako Patta...
Battery life athin No 01
ඒක කාලෙකට බන් එන්නේ. හැමදාමත් නෑ හිටපු ගමන් එන්නේ.ඕක ගැන ආයෙ ආයෙ හොයන්න එපා. මන් ඕකට ඉන්ටනෙට් පීරුවා බැරිම තැන ගත්තු විසදුම ඕක.![]()
![]()
![]()