This page slowing down firefox 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,649
    1
    99,892
    113
    33
    Kalutara
    ෆයිවරේ නොටිෆිකේෂන් බට්න් එක ක්ලික් කලාම මෙහෙම වෙනවා ෆයර්ෆොක්ස් එකේ. උම්බලගේත් මෙහෙමද? පේජ් එකේ කොහෙවත් ක්ලික් කරන්න බෑ මෙහෙම වුනාම. 🤔

    WXMR9LT.png
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    matath oka una dawas ganak. epa wela hitiye cache/cookies clear kara plugin extension etc disable karata hari giye na. habai dan dawas kipeka indala wada awlak nathuwa. firefox update ekak awa eken passeda danna. up to date nathnam update karala balahan 107.0.1 (64-bit)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,649
    1
    99,892
    113
    33
    Kalutara
    මටත් ඕක ආවා බැරිම තැන බ්‍රේව් වලට මාරු උනා. දැන් සුපිරි. :love2: :love2: :love2:
    matath oka una dawas ganak. epa wela hitiye cache/cookies clear kara plugin extension etc disable karata hari giye na. habai dan dawas kipeka indala wada awlak nathuwa. firefox update ekak awa eken passeda danna. up to date nathnam update karala balahan 107.0.1 (64-bit)
    ඉතින් ඇයි බන් නොටිෆිකේෂන් බට්න් එක ක්ලික් කරද්දී විතරක් ඒ අවුල එන්නේ?
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,218
    21,054
    113
    ඉතින් ඇයි බන් නොටිෆිකේෂන් බට්න් එක ක්ලික් කරද්දී විතරක් ඒ අවුල එන්නේ?
    ඕක ගැන ආයෙ ආයෙ හොයන්න එපා. මන් ඕකට ඉන්ටනෙට් පීරුවා බැරිම තැන ගත්තු විසදුම ඕක. :baffled: :baffled: :baffled:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,649
    1
    99,892
    113
    33
    Kalutara
    ඕක ගැන ආයෙ ආයෙ හොයන්න එපා. මන් ඕකට ඉන්ටනෙට් පීරුවා බැරිම තැන ගත්තු විසදුම ඕක. :baffled: :baffled: :baffled:
    ඒක කාලෙකට බන් එන්නේ. හැමදාමත් නෑ හිටපු ගමන් එන්නේ.
     
    • Like
    Reactions: 2osama