Cholestrol Report eka awa--ammmo

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,131
    1,179
    113
    ldl.PNG




    issarata wada hodayiii.... issra tibbe total eka 250 , Tri eka 140 tibbe , LDL thawama wadi..... hitapanko
     
    • Like
    Reactions: kinkon

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,131
    1,179
    113
    කෑමෙන් පාලනය කරාද?
    kama nam pizza kanawa, drink ekak danawa sathi 3 kata sarayak,... namuth cycling karanawa

    :rofl: :rofl: mata tibba 324 owa monada yako.

    umbata cholesterol na , boruwata ragane nathuwa hitapan
    ado godak ewun borderline inne neda.. 140 n palleha ewun koheda ban inne
    ------ Post added on Dec 15, 2022 at 11:41 AM
     

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,131
    1,179
    113
    කෑමෙන් පාලනය කරාද?
    මාසෙකට කොත්තුව , pizza කනවා
    සතියකට සැරයක් බිත්තර රොටි , පාරට ,fried rice කනවා
    බොනවා සති 2-3 සැරයක්
    biscuit, බනිස් ඕව හැමදාම කනවා



    මම බන් bicycle පදිනවා අනිවා ...ඉස්සර හැමදාම පද්ද , දැන් දවස් 2 සැරයක් .
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    මාසෙකට කොත්තුව , pizza කනවා
    සතියකට සැරයක් බිත්තර රොටි , පාරට ,fried rice කනවා
    බොනවා සති 2-3 සැරයක්
    biscuit, බනිස් ඕව හැමදාම කනවා



    මම බන් bicycle පදිනවා අනිවා ...ඉස්සර හැමදාම පද්ද , දැන් දවස් 2 සැරයක් .
    hmm rich man
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මාසෙකට කොත්තුව , pizza කනවා
    සතියකට සැරයක් බිත්තර රොටි , පාරට ,fried rice කනවා
    බොනවා සති 2-3 සැරයක්
    biscuit, බනිස් ඕව හැමදාම කනවා



    මම බන් bicycle පදිනවා අනිවා ...ඉස්සර හැමදාම පද්ද , දැන් දවස් 2 සැරයක් .
    posh life
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,619
    1
    42,734
    113
    ඇයි දන්නෙ නෑ LDL HDL වලටත් කොලෙස්ටරෝල් කියල තියෙන්නෙ :P
    HDL වලට උපරිම සීමාවකුත් දාල :confused:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,732
    28,088
    113
    නස් නාරං කැඳ හදාගෙන බීපන්කො තියෙන අය

    + ඕලු හාල් කැඳ. කුකුල් මස් කන්න එපා, ව්‍යායාම කරන්න බැරිනම් පොඩ්ඩක් ඇවිදපන්
     
    • Like
    Reactions: chullahattipadopana