බුකියේ දැක්ක සීන් එකක් Copied
පහු ගිය කාලේ ලංකාවේ තෙල් අර්බුදයක් තිබ්බනේ ගෙදර වාහනේ තාත්තට පදින්න විදියක් තිබ්බේ නෑ. පෝලිම් වල ඉන්නත් බැරි නිසා හිතුව එලෙක්ට්‍රික් බයික් එකක් ගන්න. මන් රට ඉන්න නිසා හිතුව මේ රටින් එකක් එවන්න. එත් import ban එක නිසා ලංකාවෙන් බයික් එකක් ගන්න බලද්දී Rhoda sri lanka එක දැක්කා. වීඩියෝ බලල වැඩිය හිතන්නේ නැතුව ඕඩර් එකක් දැම්ම මැයි වල. රට ඉදල credit card එකෙන් advance එකක් ගෙව්වා ලක්ෂ දෙකයි ගානක. කිව්වේ මාස 3න් ඩිලිවර් කරනවා කියල. ජුනි උනා, ජුලි උනා, අගෝස්තු අන්තිම වෙනකම් කිසිම update එකක් නෑ. බැරිම තැන උන්ගේ whatsapp number එකට message දැම්මා. උන්ගේ එකෙක් කතා කරලා කිව්වා ඕඩර් ටිකක් පරක්කුයි සැප්තැම්බර් අන්තිම වෙද්දී දෙනවා කියල. තව මාසයක් හිටියා ඒත් දෙන පාටක් නෑ. message වලට reply නෑ. බැරිම තැන බයික් එක එපා refund කරන්න කිව්වා. බොහොම අමාරුවෙන් එකෙක්ට කතා කරලා refund එක approve කරගත්ත. ඊලග සතියේ දෙනවා දෙනවා කියනවා තාම නෑ. පස්සේ පොඩ්ඩක් සැරෙන් message කලා. මොනා කලත් ඊලග සතියේ දෙන්නම් දෙන්නම් ගානවා. මට තේරුනා මෙතන මොකක් හරි හොරයක් වෙනවා කියල. fb එකේ පොඩ්ඩක් Rhoda search කරලා බැලුවම ආවේ දෙතුන් දෙනෙක් comment ගහලා උන්ගේත් බයික් ලැබිලා නෑ මාස ගානක් මුන් හොර යක්කු කියල. මට තේරුනා වැඩේ පත්තු වෙලා තියෙන්නේ සක්විති වගේ ලංකාවේ බිස්නස් කියලා සල්ලි අරන් මාරු වෙන සින් එකක්දෝ කියල හිතුන. තව උන් රැවටෙන්න කලින් දැනුවත් කරන්නයි Post එක දැම්මේ . අපි රවටල් වල මහන්සි වෙලා එවන ඩොලර් දේශපාලුවෝ වගේම හොර බිස්නස් කාරයොත් ගසා කන්නේ මෙහෙමයි.