You can see Russia from USA

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    ඇලස්කාවෙ පැසිෆික් කෝස්ට් එකේ කඳු මුදුනකට නැගල බැලුවහම වලාකුළු නැති පැහැදිලි දවසක නම් රුසියාවෙ නැගෙනහිර වෙරළ තීරය පේනවලු.

    නැගෙනහිර රුසියාවෙ ඉඳලා ඇලස්කාවට ලඟම පොයින්ට් දෙක අතර කෙලින්ම දුර සැතපුම් 55ක් ලු. කිලෝමීටර් නම් 88ක්. හැබැයි මේ දෙක මැද්දෙ තියෙනවා පොඩි දූපත් දෙකක්. big diamond little diamond කියල හඳුන්වන්නෙ. big diamond දූපත අයිති රුසියාවට. little diamond දූපත අයිති ඇමරිකාවට. මේ දෙක අතර දුර කිලෝමීටර් 4යි.

    මේකෙ විශේෂම දේ තමා බලන කෙනා බටහිර අර්ධගෝලයෙ ඉඳන් නැගෙනහිර අර්ධගෝලය දිහා බලන්නේ. අනික එයා බලන්නෙ කැලැන්ඩරේ වෙන දවසක් දිහා. නැගෙනහිර බටහිර බෙදෙන ජාත්‍යන්තර දින රේඛාව යන්නෙත් මේ බීරිං සමුද්‍රසන්ධිය හරහනේ. හරියටම අර දූපත් දෙක මැද්දෙන් තමයි යන්නේ.

    කවුද බෝයි කාටුන් එකේ කවුද බෝයි ඇලස්කාව මිලදීගන්න සල්ලි අරන් රුසියාවට යන එපිසෝඩ් එක මතකද? ඇමරිකා මහද්වීපෙ රටවල් වලට බෙදෙන්න ඉස්සෙල්ලා එක එක රටවල් වලින් එක එක ඒරියා අල්ලන් හිටියනේ. නැගෙනහිර මධ්‍යම කෑලි ඉංග්‍රීසි, පෘතුගීසි, ස්පාඥ්ඥ කාරයො අල්ලන් ඉද්දී රුසියන් කාරයො අල්ලන් හිටියලු වර්තමාන ඇලස්කාව, කැනඩාවෙ කොටසක් සහ වර්තමාන වොෂින්ටන්, ඔරිගන් ප්‍රාන්ත දෙක සහ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට එනකන්ම උතුරු කැලිෆෝනියාවෙ කෑල්ලකුත් තියෙන භූමිය. මේ 1600 ගණන් ඉඳන් 1800 ගණන් වල මුල වෙනකන්ම වෙච්ච දේවල්. පස්සෙ ස්පාඥ්ඥ කාරයො කැලිෆෝනියාව ඉඳල උඩහට සුද්ද කරගෙන ගියාම උන්ට ඇලස්කාව විතරක් ඉතුරු උනා. ඇමරිකාවෙන් වෙළඳ බඩු ගෙනිච්චා රුසියාවට. පාඩු නිසා උන් එච්චර උනන්දු උනේ නෑ ඇමරිකාව අල්ලගෙන ඉන්න. අන්තිමට ඇලස්කාව නඩත්තු කරන්න කරදර නිසා ඇමරිකාවට විකුණල දැම්මා 1867දී ඩොලර් මිලියන 7.2කට.

    සීතල යුද්දෙ කාලෙ එහෙම ඇලස්කාව රුසියාවට අයිති වෙලා තිබ්බනම් කොහොමද :P

    ඇලස්කාවෙ අදටත් ඉන්නව රුසියන් සම්භවයක් සහිත මිනිස්සු. රුසියන් නම් තියෙන මිනිස්සුත් ගොඩක් ඉන්නවා. ඒ කාලෙ රුසියන් ඉන්ෆ්ලුවන්ස් එක වැඩියෙන් තිබ්බ පැතිවල ගෘහ නිර්මාණ ශිල්පයෙ එහෙම අදටත් රුසියන් ටච් එක දකින්න තියෙනවලු.
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ඕකුන් දෙගොල්ල ඩිරෙක්ට් ඇරගෙන විනාස වෙන්න හදන එකක් නෑ. කොහේ හරි රටක පැටලෙන එක ඇරෙන්න.
     
    • Like
    Reactions: TonyMontana83

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    diomede-island-map2%25255B3%25255D.jpg
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,980
    1
    8,807
    113
    -~උලක් උඩ-~
    සිරාවටම මම මැප් එක දැකලා තිබුනට ඔච්චර දුර අඩු ඇති කියලා හිතුවෙ නෑ. මම හිතුවෙ 200ක් වත් ඇති කියලා.බෙදා ගත්තට ස්තුතියි
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    ඕකුන් දෙගොල්ල ඩිරෙක්ට් ඇරගෙන විනාස වෙන්න හදන එකක් නෑ. කොහේ හරි රටක පැටලෙන එක ඇරෙන්න.

    direct gahaganna thanata awa ithin cold war kale. dn nm owa wenne na, kawuruth ida denneth na wenna.

    සිරාවටම මම මැප් එක දැකලා තිබුනට ඔච්චර දුර අඩු ඇති කියලා හිතුවෙ නෑ. මම හිතුවෙ 200ක් වත් ඇති කියලා.බෙදා ගත්තට ස්තුතියි
    globe ekka baluwoth hariyata dura penawa bn. hatharas map ekaka baluwama wikurthi wela penne.
     
    • Like
    Reactions: jamiezue

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,354
    113
    ඇලස්කාවෙ පැසිෆික් කෝස්ට් එකේ කඳු මුදුනකට නැගල බැලුවහම වලාකුළු නැති පැහැදිලි දවසක නම් රුසියාවෙ නැගෙනහිර වෙරළ තීරය පේනවලු.

    නැගෙනහිර රුසියාවෙ ඉඳලා ඇලස්කාවට ලඟම පොයින්ට් දෙක අතර කෙලින්ම දුර සැතපුම් 55ක් ලු. කිලෝමීටර් නම් 88ක්. හැබැයි මේ දෙක මැද්දෙ තියෙනවා පොඩි දූපත් දෙකක්. big diamond little diamond කියල හඳුන්වන්නෙ. big diamond දූපත අයිති රුසියාවට. little diamond දූපත අයිති ඇමරිකාවට. මේ දෙක අතර දුර කිලෝමීටර් 4යි.

    මේකෙ විශේෂම දේ තමා බලන කෙනා බටහිර අර්ධගෝලයෙ ඉඳන් නැගෙනහිර අර්ධගෝලය දිහා බලන්නේ. අනික එයා බලන්නෙ කැලැන්ඩරේ වෙන දවසක් දිහා. නැගෙනහිර බටහිර බෙදෙන ජාත්‍යන්තර දින රේඛාව යන්නෙත් මේ බීරිං සමුද්‍රසන්ධිය හරහනේ. හරියටම අර දූපත් දෙක මැද්දෙන් තමයි යන්නේ.

    කවුද බෝයි කාටුන් එකේ කවුද බෝයි ඇලස්කාව මිලදීගන්න සල්ලි අරන් රුසියාවට යන එපිසෝඩ් එක මතකද? ඇමරිකා මහද්වීපෙ රටවල් වලට බෙදෙන්න ඉස්සෙල්ලා එක එක රටවල් වලින් එක එක ඒරියා අල්ලන් හිටියනේ. නැගෙනහිර මධ්‍යම කෑලි ඉංග්‍රීසි, පෘතුගීසි, ස්පාඥ්ඥ කාරයො අල්ලන් ඉද්දී රුසියන් කාරයො අල්ලන් හිටියලු වර්තමාන ඇලස්කාව, කැනඩාවෙ කොටසක් සහ වර්තමාන වොෂින්ටන්, ඔරිගන් ප්‍රාන්ත දෙක සහ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට එනකන්ම උතුරු කැලිෆෝනියාවෙ කෑල්ලකුත් තියෙන භූමිය. මේ 1600 ගණන් ඉඳන් 1800 ගණන් වල මුල වෙනකන්ම වෙච්ච දේවල්. පස්සෙ ස්පාඥ්ඥ කාරයො කැලිෆෝනියාව ඉඳල උඩහට සුද්ද කරගෙන ගියාම උන්ට ඇලස්කාව විතරක් ඉතුරු උනා. ඇමරිකාවෙන් වෙළඳ බඩු ගෙනිච්චා රුසියාවට. පාඩු නිසා උන් එච්චර උනන්දු උනේ නෑ ඇමරිකාව අල්ලගෙන ඉන්න. අන්තිමට ඇලස්කාව නඩත්තු කරන්න කරදර නිසා ඇමරිකාවට විකුණල දැම්මා 1867දී ඩොලර් මිලියන 4.2කට.

    සීතල යුද්දෙ කාලෙ එහෙම ඇලස්කාව රුසියාවට අයිති වෙලා තිබ්බනම් කොහොමද :P

    ඇලස්කාවෙ අදටත් ඉන්නව රුසියන් සම්භවයක් සහිත මිනිස්සු. රුසියන් නම් තියෙන මිනිස්සුත් ගොඩක් ඉන්නවා. ඒ කාලෙ රුසියන් ඉන්ෆ්ලුවන්ස් එක වැඩියෙන් තිබ්බ පැතිවල ගෘහ නිර්මාණ ශිල්පයෙ එහෙම අදටත් රුසියන් ටච් එක දකින්න තියෙනවලු.
    Corection - Tsar Alexander II had ceded Alaska, to the United States for US$7.2 million in March 30, 1867. U.S. Secretary of State William H. Seward and Russian envoy Baron Edouard de Stoeckl signed the Treaty of Cession.
     
    • Like
    Reactions: TonyMontana83

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,426
    22,069
    113
    Gotland
    ඕකුන් දෙගොල්ල ඩිරෙක්ට් ඇරගෙන විනාස වෙන්න හදන එකක් නෑ. කොහේ හරි රටක පැටලෙන එක ඇරෙන්න.

    එහෙම ඩිරෙක්ට් පැටලෙනවා නම් 1980 ගණන් වල තමයි මන් හිතන්නේ ඒකෙ උපරිමේට ආවේ. ඒ කාලේ ඇමරිකාවෙන් හිතන් ඉන්නවලු කොයිවෙලේ හරි රුසියාවෙන් ගහයි කියල රුසියාවෙන් හිතන් ඉන්නවලු ඇමරිකාවෙන් ගහයි කියල. එක පාරක් රුසියාවේ රේඩාර් එකක් ෆෝල්ස් ඩිටෙක්ට් උනා ඇමරිකන් බැලස්ටික් මිසයිලයක් රුසියාව පැත්තට එනවා කියල ඒකට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ඔන්න මෙන්න තියෙද්දී එක නිලධාරියෙක් නැවැත්තුවා. (ඩොකියුමන්ට්‍රියක් ඇත මේ ගැන)
    අනිත් අතට මේ දෙගොල්ලන් අපි හිතන් ඉන්නව වගේ සතුරන් නෙවි මේක දේශපාලනික පැති දෙකක් විතරයි.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Corection - Tsar Alexander II had ceded Alaska, to the United States for US$7.2 million in March 30, 1867. U.S. Secretary of State William H. Seward and Russian envoy Baron Edouard de Stoeckl signed the Treaty of Cession.
    7.2 kochchara labada.. diamonds gold kochchara hambunada
     
    • Like
    Reactions: TonyMontana83