70 gb ඉතුරුයි

lilman

Well-known member
  • May 10, 2009
    40,804
    54,230
    113
    Colombo
    ඩවුන්ලෝඩ් කරන්න පරන tv series ,movies , වගේ දේවල් ටිකක් කියපන්කො.

    X-files season 1-10 download කලා.. :)

    පරන රූපවාහිනියෙ ගිය tv series මොනවද ???
     
    Last edited:
    • Like
    Reactions: Lupine Solus

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඩවුන්ලෝඩ් කරන්න පරන tv series ,movies , වගේ දේවල් ටිකක් කියපන්කො.

    X-files season 1-10 download කලා.. :)

    එක්ස් ෆයිල්ස් ඇරෙන්න දැනට බලපුවාගෙන් මොනවගේ ඒවද හිතට ඇල්ලුවෙ?
     
    • Like
    Reactions: lilman

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ඩවුන්ලෝඩ් කරන්න පරන tv series ,movies , වගේ දේවල් ටිකක් කියපන්කො.

    X-files season 1-10 download කලා.. :)
    HD ද
    මගේ ලඟ තියනවා කාලෙකට කලින් ඩවුන්ලෝඩ් කරපු එකක්
    ඒකෙ මුල් සීසන් ටික අර 4:3 ස්කේල් එකට තියෙන්නෙ පරන ටීවි වල පෙන්නන්න හදපු නිසා. කොලිටියත් අන්තිමයි
    අන්තිමහරියෙ සීසන් ටිකේ ස්කේල් එක අවුලක් නැහැ ඒත් කොලිටිය නං හරි නෑ
     
    • Like
    Reactions: lilman

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,899
    3,235
    113
    මට තනමල්විල කොල්ලෙක්
    සුදු ඇදගෙන කලු ඇවිත් වගෙ නාට්‍ය ඩවුන්ලොඩ් ලින්ක් ඔනේ
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,804
    54,230
    113
    Colombo
    HD ද
    මගේ ලඟ තියනවා කාලෙකට කලින් ඩවුන්ලෝඩ් කරපු එකක්
    ඒකෙ මුල් සීසන් ටික අර 4:3 ස්කේල් එකට තියෙන්නෙ පරන ටීවි වල පෙන්නන්න හදපු නිසා. කොලිටියත් අන්තිමයි
    අන්තිමහරියෙ සීසන් ටිකේ ස්කේල් එක අවුලක් නැහැ ඒත් කොලිටිය නං හරි නෑ

    වෙබ් 1080p x265 මචන්. බ්ලූරේ එකේ සයිස් අඩු එකක් සෙට් උනේ නෑ.
     
    • Like
    Reactions: Reincarnator

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    උඹට ඕනෙද ?
    ඉල්ලගන්න ඕන කියලා තමයි ඇහුවෙ
    ඊට පස්සෙ මතක් උනා මගේ අන්ලිමිටඩ් ඉන්ටනෙට් නේද කියලා 😂😂

    සේරම GB කීයක් තියේද
     
    • Like
    Reactions: lilman

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    හත්තිලාව්.. මම ඩේට් නැතුව ඉන්නව. මුන්ගෙ ඩේටා ඉතුරුත් වෙලා.. 🥴
    ඩේටා ඕනෙත :P
    මේ ටික දවස් 4න් එක්ස්පයර් :( :dull:
    112.JPG