70 gb ඉතුරුයි

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ලංකා බෙල් ස්පීඩ් කොහොමද බන් ?
    දැන් තත්වය :rolleyes:
    113.JPG
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    අව්ලකුත් නෑ වගේ.කීයද 100 gb ??
    මගෙ බිල නම් 1675 ක් ඔක්කොම ටැක්ස් එක්ක
    ඩේටා ඇඩොන් එකක් දාලා තියෙන්නෙ 55GB පැකේජ් එකට
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    XXX-files season 1-10 බාපං දැන් එහෙනම්
    ලංකා බෙල් ස්පීඩ් කොහොමද බන් ?
    හතර ගාතෙන්ලු යන්නෙ දැන්

    පරන රූපවාහිනියෙ ගිය tv series මොනවද ?
    සුජාත දියණි
    ------ Post added on Dec 18, 2022 at 11:14 AM
     
    • Like
    Reactions: lilman

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,775
    113
    34
    Kalutara
    ඩේටා ඕනෙත :P
    මේ ටික දවස් 4න් එක්ස්පයර් :( :dull:
    View attachment 192158
    ඔව් බන් දැන් ආයෙ වින්ඩෝස් ගහන්න එපැයි අලුත් බෝඩ් එකට. ඒ කියන්නෙ ආයෙ ඇඩෝබි සෙට් එකයි අනිත් ඇප්ස් ටිකයි සේරම දාගන්න ඩේටා ඕන. 😖
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,586
    30,728
    113
    අපායෙ දොරකඩ
    මෙන්න මේකෙ කොලිටි රිප් එකක් හොයාගන්න තියද බන් ?

    හැමතැනම තියෙන්නෙ tv රිප් :(

    Mama gawa thiyenne The Legend of William Tell (1998) Remastered Season 1 (720p WEB-DL) (15.7GB). 1337x eken download kare. LINK

    Screens
    WTSS-1.jpg


    WTSS-3.jpg


    WTSS-4.jpg


    WTSS-2.jpg


    Thama Active torrent eka

    sddf.png
     
    • Love
    Reactions: lilman

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,586
    30,728
    113
    අපායෙ දොරකඩ
    • Love
    Reactions: lilman