ගන්නවනම් ගන්න වාහනයක් ~ උදව්

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ලක්ශ 35ත් ලක්ශ 40 අතර ගන්න පුලුවන් හොඳ කාර් මොනවද?

    🔅 තෙල් සාමාන්‍ය විදියට වැඩ කරන
    🔅 නිතර මේන්ටේනස් එන්නෙ නැති
    🔅 ආරක්ශාව තියෙන
    🔅 හතර පහකට පවුලේ වාහනයක් විදියට පාවිචි කරන්න පුලුවන්
    🔅 සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් තියෙන


    කාර් එකක් ගැන ඔයාගේ අදහස මොකද්ද?




     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ජපන් වාහනෙකට ආස. Viva elite එකටත් ආසයි. ඒත් කට්ටිය හරි නෑ කියනවානෙ.
    කව්ද බන් කියන්නේ ඕව කියන්නේ වහනයක් පැදපු නැති හැම එකකම ඇද කියන උන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1423358

    ඕක බලපංකෝ, එලයිට් එපා වෙනවා 😐 නැත්තම් මාත් ආසාවෙන් හිටියේ 🙁
    1,2,10 නම් විකුණන්න තියෙන ඒවල ෆොටෝ වලිනුත් බැලුවැකිනෙ

    6 මමත් යුනිමෝ සර්විස් කරන්නෙ එහෙම කේස් එකක් නැහ්

    7 ඔහොම ෆේල් නම් දැන් සකන්ඩ් හෑන්ඩ් මාකට් යන ගණන් වලට යන්නෑනෙ

    8 කාරෙකේ යට බලන්න බැරියැ ගන්න කලින්
     
    • Like
    Reactions: Pink panther