මියගිය ගායකයන්ගෙ සින්දු අහනකොට උඹලට බය හිතෙනවද?
මමනම් ගායකයෙක් මරුනයින් පස්සෙ එයාගෙ සින්දු අහන එකත් නවත්වනව..
මට හිතෙනව හොල්මන් එයි කියල..
මමනම් ගායකයෙක් මරුනයින් පස්සෙ එයාගෙ සින්දු අහන එකත් නවත්වනව..
මට හිතෙනව හොල්මන් එයි කියල..
ඔව් බන්. අහනකොට කට පියාගෙන අහපන්. මුමුනන්ඩ ගියොත් විතරයි හොල්මන උඹෙ පස්සෙන් එන්නෙමියගිය ගායකයන්ගෙ සින්දු අහනකොට උඹලට බය හිතෙනවද?
මමනම් ගායකයෙක් මරුනයින් පස්සෙ එයාගෙ සින්දු අහන එකත් නවත්වනව..
මට හිතෙනව හොල්මන් එයි කියල..

ඇත්ත. මයිකල් ජැක්සන්ගෙ සින්දු කියපු සමහරුන්ට හොල්මන පෙනිල තියනවා. තව රක්මනී දේවි, ජෝතිපාල වගේ ලංකාවෙ අයත් මලාට පස්සෙ හොල්මන් කරල තියනව. ගූගල් කරානං හම්බවෙයිමයිකල් ජැක්සන්ගෙ ඒවා එහෙම එහෙනම් අහන්න තියා හිතන්නවත් එපා. මිනිහා ජීවමානව හිටිය කාලෙ වුණත් රෑට දැක්කොතින් එහෙම තොවිල් හත අටක්ම නටන්න වෙනවා.![]()
Neverland mansion එකේදි නම් ජැක්සන්ගෙ හොලමන සමහරු දැකලා තියෙනවා කියලා නම් දන්නවා. රුක්මණී දේවි, ජෝතිපාල ගැන නම් ඔය වගේ සිද්ධියක් මේ වෙනකම් අහල තිබ්බෙ නෑ. රුක්මණී දේවි මියගියාට පස්සෙ Grave diggers ලා වගයක් වළදාපු තැනින් මිනිය ගොඩ අරන් මිනියෙ දාලා තිබ්බ රත්තරන් බඩු හොරාගත්ත කතාවක් නම් අහලා තියෙනවා.ඇත්ත. මයිකල් ජැක්සන්ගෙ සින්දු කියපු සමහරුන්ට හොල්මන පෙනිල තියනවා. තව රක්මනී දේවි, ජෝතිපාල වගේ ලංකාවෙ අයත් මලාට පස්සෙ හොල්මන් කරල තියනව. ගූගල් කරානං හම්බවෙයි
මයිකල් ජැක්සන්ගෙ ඒවා එහෙම එහෙනම් අහන්න තියා හිතන්නවත් එපා. මිනිහා ජීවමානව හිටිය කාලෙ වුණත් රෑට දැක්කොතින් එහෙම තොවිල් හත අටක්ම නටන්න වෙනවා.![]()
ඔය හොල්මන් එක්ක සෙල්ලම් නෑ. මම ත්රෙඩ් එක දාපු කෙනාටත් කිව්වෙ හොල්මන් එක්ක සෙල්ලම් කරන්න එපා කියලNeverland mansion එකේදි නම් ජැක්සන්ගෙ හොලමන සමහරු දැකලා තියෙනවා කියලා නම් දන්නවා. රුක්මණී දේවි, ජෝතිපාල ගැන නම් ඔය වගේ සිද්ධියක් මේ වෙනකම් අහල තිබ්බෙ නෑ. රුක්මණී දේවි මියගියාට පස්සෙ Grave diggers ලා වගයක් වළදාපු තැනින් මිනිය ගොඩ අරන් මිනියෙ දාලා තිබ්බ රත්තරන් බඩු හොරාගත්ත කතාවක් නම් අහලා තියෙනවා.

සින්දුව අහලා ඉවර වෙලා පින් දීපන්. එතකොට කරදර කරන්නෙ නෑ
Ja-Ela oya case eka thiyenawalu.රුක්මණී දේවි
හනේ අම්මපල්ල........ත්රෙඩ් එක අස්සෙත් හදන්නෙ කීයක් හරි කඩාගෙන බිසිනොස් එක ගොඩදාගන්න.ඔවු....
ඔය රියලිටි වේදිකාවෙ සිංදු කියන හැම ආදුනිකයම මට කියල ඇප නූලක් දාගෙන තමයි යන්කෙ ඕං....

නෑ...නෑ.... එහෙම කිසිම යටි අරමුණක් නෑ.... අවංක චේතනාවෙන්මයි කිවුවෙ....හනේ අම්මපල්ල........ත්රෙඩ් එක අස්සෙත් හදන්නෙ කීයක් හරි කඩාගෙන බිසිනොස් එක ගොඩදාගන්න.![]()
බය වෙන්න එපා.... උත්සව සමයේ ඇපනූල් වලට සීයට විස්සක වට්ටමක්.., ඊට අමතරව එළකිරි යූසර් එකවුන්ට් වලටත් සීයට 15 දක්වා වට්ටම්. (වට්ටම් මට්ටම් එකවුන්ට් එකේ තරු ගාණ අනුව තීරණය වේ)අප්පද බොල දැනුයි මටත් ඕක මතක් උනේ. රෑට සින්දු අහලත් හමාරයි