මියගිය ගායකයන්ගේ සින්දු

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    මියගිය ගායකයන්ගෙ සින්දු අහනකොට උඹලට බය හිතෙනවද?

    මමනම් ගායකයෙක් මරුනයින් පස්සෙ එයාගෙ සින්දු අහන එකත් නවත්වනව..
    මට හිතෙනව හොල්මන් එයි කියල..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මියගිය ගායකයන්ගෙ සින්දු අහනකොට උඹලට බය හිතෙනවද?

    මමනම් ගායකයෙක් මරුනයින් පස්සෙ එයාගෙ සින්දු අහන එකත් නවත්වනව..
    මට හිතෙනව හොල්මන් එයි කියල..
    ඔව් බන්. අහනකොට කට පියාගෙන අහපන්. මුමුනන්ඩ ගියොත් විතරයි හොල්මන උඹෙ පස්සෙන් එන්නෙ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මයිකල් ජැක්සන්ගෙ ඒවා එහෙම එහෙනම් අහන්න තියා හිතන්නවත් එපා. මිනිහා ජීවමානව හිටිය කාලෙ වුණත් රෑට දැක්කොතින් එහෙම තොවිල් හත අටක්ම නටන්න වෙනවා.:dull:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මයිකල් ජැක්සන්ගෙ ඒවා එහෙම එහෙනම් අහන්න තියා හිතන්නවත් එපා. මිනිහා ජීවමානව හිටිය කාලෙ වුණත් රෑට දැක්කොතින් එහෙම තොවිල් හත අටක්ම නටන්න වෙනවා.:dull:
    ඇත්ත. මයිකල් ජැක්සන්ගෙ සින්දු කියපු සමහරුන්ට හොල්මන පෙනිල තියනවා. තව රක්මනී දේවි, ජෝතිපාල වගේ ලංකාවෙ අයත් මලාට පස්සෙ හොල්මන් කරල තියනව. ගූගල් කරානං හම්බවෙයි
     
    Neverland mansion එකේදි නම් ජැක්සන්ගෙ හොලමන සමහරු දැකලා තියෙනවා කියලා නම් දන්නවා. රුක්මණී දේවි, ජෝතිපාල ගැන නම් ඔය වගේ සිද්ධියක් මේ වෙනකම් අහල තිබ්බෙ නෑ. රුක්මණී දේවි මියගියාට පස්සෙ Grave diggers ලා වගයක් වළදාපු තැනින් මිනිය ගොඩ අරන් මිනියෙ දාලා තිබ්බ රත්තරන් බඩු හොරාගත්ත කතාවක් නම් අහලා තියෙනවා.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මයිකල් ජැක්සන්ගෙ ඒවා එහෙම එහෙනම් අහන්න තියා හිතන්නවත් එපා. මිනිහා ජීවමානව හිටිය කාලෙ වුණත් රෑට දැක්කොතින් එහෙම තොවිල් හත අටක්ම නටන්න වෙනවා.:dull:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Neverland mansion එකේදි නම් ජැක්සන්ගෙ හොලමන සමහරු දැකලා තියෙනවා කියලා නම් දන්නවා. රුක්මණී දේවි, ජෝතිපාල ගැන නම් ඔය වගේ සිද්ධියක් මේ වෙනකම් අහල තිබ්බෙ නෑ. රුක්මණී දේවි මියගියාට පස්සෙ Grave diggers ලා වගයක් වළදාපු තැනින් මිනිය ගොඩ අරන් මිනියෙ දාලා තිබ්බ රත්තරන් බඩු හොරාගත්ත කතාවක් නම් අහලා තියෙනවා.
    ඔය හොල්මන් එක්ක සෙල්ලම් නෑ. මම ත්‍රෙඩ් එක දාපු කෙනාටත් කිව්වෙ හොල්මන් එක්ක සෙල්ලම් කරන්න එපා කියල :sorry:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,863
    10,052
    113
    සින්දුව අහලා ඉවර වෙලා පින් දීපන්. එතකොට කරදර කරන්නෙ නෑ
    Michael Jordan Lol GIF
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රුක්මණී දේවි
    Ja-Ela oya case eka thiyenawalu.

    Rukmanige pilimayak thiyenawa. Ethanin sudu sariyak adan para paninawalu.

    holman katha kese wethath ethana godak accident nam wenawalu.

    hodama joke eka thamai Rukmani attatama marila thiyenne wena thanaka. para palal karaddi pilime ethanata genalla.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔවු....
    ඔය රියලිටි වේදිකාවෙ සිංදු කියන හැම ආදුනිකයම මට කියල ඇප නූලක් දාගෙන තමයි යන්කෙ ඕං....
    හනේ අම්මපල්ල........ත්‍රෙඩ් එක අස්සෙත් හදන්නෙ කීයක් හරි කඩාගෙන බිසිනොස් එක ගොඩදාගන්න. :dull:
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඉස්සර හිටියා ලස්සන සිංදු හදපු එකෙක්, හැබැයි දැන් ඌ පොන්නයෙක්
    ඒත් ඉතින් මං අහනවා
     
    • Wow
    • Like
    Reactions: moveon and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හනේ අම්මපල්ල........ත්‍රෙඩ් එක අස්සෙත් හදන්නෙ කීයක් හරි කඩාගෙන බිසිනොස් එක ගොඩදාගන්න. :dull:
    නෑ...නෑ.... එහෙම කිසිම යටි අරමුණක් නෑ.... අවංක චේතනාවෙන්මයි කිවුවෙ....
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අප්පද බොල දැනුයි මටත් ඕක මතක් උනේ. රෑට සින්දු අහලත් හමාරයි
    බය වෙන්න එපා.... උත්සව සමයේ ඇපනූල් වලට සීයට විස්සක වට්ටමක්.., ඊට අමතරව එළකිරි යූසර් එකවුන්ට් වලටත් සීයට 15 දක්වා වට්ටම්. (වට්ටම් මට්ටම් එකවුන්ට් එකේ තරු ගාණ අනුව තීරණය වේ)
     
    • Love
    Reactions: NRTG