Anker Portable Power Station, PowerHouse II 400

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මේක පාවිච්චි කරන කවුරුත් ඉන්නවාද.
    වාසි අවාසි මොනවද.

    Anker-PowerHouse-II-400-Portable-Power-Station.jpg

    Anker-PowerHouse-II-400-Portable-Power-Station-2.jpg
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,620
    9,259
    113
    Brand eka nam supiri, aiyth recommend karanna puluwan.

    unge headphones and earbuds thama mama use karanne

    oka aniwa honda athi bung. poddak reviews balala ganna

    oka thibee 2020 di withara 90,000 withara mathaka widiyata
     
    • Like
    Reactions: Draco Malfoy

    brayan.perera

    Active member
  • Mar 15, 2010
    101
    88
    28
    ඕක මරු, මම ගත්තා power cut මුල් දවස් වල.
    Laptop එක 10+ hours in car දිව්වා පැට්‍රෝල් පෝළිමේ.
    Off-grid යනකම් ඔක තමයි පාවිච්චි කරේ. දැන් මස්සිනාට දීලා තියෙන්නේ.
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    ඕක මරු, මම ගත්තා power cut මුල් දවස් වල.
    Laptop එක 10+ hours in car දිව්වා පැට්‍රෝල් පෝළිමේ.
    Off-grid යනකම් ඔක තමයි පාවිච්චි කරේ. දැන් මස්සිනාට දීලා තියෙන්නේ.
    machan meka a dawas wala nam gana adu athi neda? lap ekai router ekai wada karaganna thibboth athi. unit eka full charge wenna kochchara wela yanawada?
     
    brayan.perera

    Active member
  • Mar 15, 2010
    101
    88
    28
    machan meka a dawas wala nam gana adu athi neda? lap ekai router ekai wada karaganna thibboth athi. unit eka full charge wenna kochchara wela yanawada?
    පැය 4-5 වගේ
    දැන් ගණන් නම් දන්නේ නැහැ, මම ගත්තේ 145000 වගේ march 2022

    Router1 ta mama use karanne Bravo SL router power backup

    https://bravosl.com/product/powertank-max/