Frimi Advantages & Disadvantages

acryan

Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    mama 2020 di aiyin karaa Frimi debit ekan un kapanna gathama ATM ekata. ita kalin mama use karaa kalayak

    issara thibaa benefits

    1. marama flexible payments walata

    2. Offers thibaa hondatama

    3. Bank account top up karanna puluwan

    4. Salli hariyata manage karaganna puluwan use karana eka

    5. Utility bill payments free karaganna puluwan

    Dan nam danne na
     
    • Like
    Reactions: kvu

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    මම Frimi පාවිච්චි කරන්නේ එකේ තියන virtual mastercard එක නිසා. online payment කරන්න හැම තැනටම ඕක දීල account balance එක 0 තියාගන්නවා. Payment එකක් කරන්න ඔනේ උනාම අදාල මුදල App එකෙන් topup කරල ගෙවනවා.

    Advantages
    Free Virtual mastercard debit card.
    No Annual Fee for App.
    Free top up via justpay.
    Lightweight Stable App.
    Balance එක 0 තියාගත්තාට charge එකක් නෑ.
    Savings වලට උදව් වෙන tools (Bucket list, round up account etc.)

    Disadvantages
    offers වැඩිය නෑ. තියන ඒවාත් physical debit card එකට තියෙන්නේ. (මේක credit card එකක් නෙවෙයි නේ)
    physical debit card එකට annual fee එකක් තියනවා. අනිත් banks වලට වඩා ගාන වැඩියි.
    bill payment, other bank fund transfer වලට fee එකක් ගන්නවා.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    online payment කරන්න හැම තැනටම ඕක දීල account balance එක 0 තියාගන්නවා. Payment එකක් කරන්න ඔනේ උනාම අදාල මුදල App එකෙන් topup කරල ගෙවනවා.
    Mehemama karanna oneth na balance eken savings pot ekakata transfer karala thiyagatta nan eth hari

    bill payment,
    Dan kapanawada? ceb,water,slt walata nan giya maseth kiyakwath kapune nan na wadipura :unsure:
     
    • Like
    Reactions: kvu

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    bill payment walata lesi thawa round up savings , saving pot features thiyenawa money save karanna. hoda app ekk dan awurdu 4 ta wadiyen use karanawa.
     
    • Like
    Reactions: kvu

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ෆ්ලෑෂ් පාවිච්චි කර කර ඉඳලා ෆ්‍රීමි වලට මාරු වුනෙ.

    කොම්බෑන්ක් ෆ්ලැශ් වලට සාපේක්ෂව ලෙහෙසියි.
    ට්‍රාන්සැක්ශන් ඉක්මන්.
    ඇප් එකත් රෙස්පොන්සිව්.
    ලඟටම ඇවිත් වෙරිෆයි කරනවා.
    KYC දෙන්න බ්‍රාන්ච් එකට යන්න අවශ්‍ය නැහැ.
    කෑෂ් ටෝකන්.
     
    • Like
    Reactions: kvu

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    RS 70 waka bill payment ekk kaloth RS 30 roundup ekata account ekata yanawa auto. dannema nathuwa save karanna puluwan.

    අහ්හ් thank you

    මට තේරුන්නෑනේ ඒක

    ඒ කිව්වෙ මම 70 ක බිලක් ගෙව්වොත් බැංකුවෙන් 30 දාල 100 ගෙවනවද නැත්නම් මගෙන්ම 30 කපල 100 ක් ම දානවද
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    Light bill den rs15 kapanawa neda? Mama use karanawa aurudu ganak. Hodama online experience eka mage.
    CEB paymentsවලට නම් කපන්නෑ තාම...

    මම Frimi පාවිච්චි කරන්නේ එකේ තියන virtual mastercard එක නිසා. online payment කරන්න හැම තැනටම ඕක දීල account balance එක 0 තියාගන්නවා. Payment එකක් කරන්න ඔනේ උනාම අදාල මුදල App එකෙන් topup කරල ගෙවනවා.

    Advantages
    Free Virtual mastercard debit card.
    No Annual Fee for App.
    Free top up via justpay.
    Lightweight Stable App.
    Balance එක 0 තියාගත්තාට charge එකක් නෑ.
    Savings වලට උදව් වෙන tools (Bucket list, round up account etc.)

    Disadvantages
    offers වැඩිය නෑ. තියන ඒවාත් physical debit card එකට තියෙන්නේ. (මේක credit card එකක් නෙවෙයි නේ)
    physical debit card එකට annual fee එකක් තියනවා. අනිත් banks වලට වඩා ගාන වැඩියි.
    bill payment, other bank fund transfer වලට fee එකක් ගන්නවා.
    Offers ඉස්සර කිබ්බ දැන් වැඩිය නෑ virtual එකට...
    Fund transferවලට නම් ඉතින් අවුලක් නෑ... මොකද අපි online banking use කළොත් ඒකට annual fee එකකුයි ආයි වෙන bank එකකට transfer කරද්දි ඒකටත් 30ක් කැපෙනවනෙ...

    bill payment walata lesi thawa round up savings , saving pot features thiyenawa money save karanna. hoda app ekk dan awurdu 4 ta wadiyen use karanawa.
    savings pot එකේ මොකද්ද වාසිය?

    ෆ්ලෑෂ් පාවිච්චි කර කර ඉඳලා ෆ්‍රීමි වලට මාරු වුනෙ.

    කොම්බෑන්ක් ෆ්ලැශ් වලට සාපේක්ෂව ලෙහෙසියි.
    ට්‍රාන්සැක්ශන් ඉක්මන්.
    ඇප් එකත් රෙස්පොන්සිව්.
    ලඟටම ඇවිත් වෙරිෆයි කරනවා.
    KYC දෙන්න බ්‍රාන්ච් එකට යන්න අවශ්‍ය නැහැ.
    කෑෂ් ටෝකන්.
    cash tokens වැඩේ කොහොමද මචං වෙන්නෙ?

    RS 70 waka bill payment ekk kaloth RS 30 roundup ekata account ekata yanawa auto. dannema nathuwa save karanna puluwan.
    මොකද්ද මේ සීන් එක?
     
    • Like
    Reactions: TechnWeb

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    මොකද්ද මේ සීන් එක?

    apita saving pot select karanna puluwan 50 lkr,100 lkr or 500 lkr widihata

    ex: api 100 lkr saving pot ekak select karoth eekata wenama account ekak create wenawa frimi wala, ieeta passe api frimi eken karana hama payment ekakma asannama 100 walata watayala pay wenne ee kiyanne api 320 ka payment ekak karoth account eken 400 k kapenawa kapila ara wadiyen kapunu 80 lkr ape saving pot ekata ekathu wenawa
     
    • Like
    Reactions: Colours

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මම Frimi පාවිච්චි කරන්නේ එකේ තියන virtual mastercard එක නිසා. online payment කරන්න හැම තැනටම ඕක දීල account balance එක 0 තියාගන්නවා. Payment එකක් කරන්න ඔනේ උනාම අදාල මුදල App එකෙන් topup කරල ගෙවනවා.

    Advantages
    Free Virtual mastercard debit card.
    No Annual Fee for App.
    Free top up via justpay.
    Lightweight Stable App.
    Balance එක 0 තියාගත්තාට charge එකක් නෑ.
    Savings වලට උදව් වෙන tools (Bucket list, round up account etc.)

    Disadvantages
    offers වැඩිය නෑ. තියන ඒවාත් physical debit card එකට තියෙන්නේ. (මේක credit card එකක් නෙවෙයි නේ)
    physical debit card එකට annual fee එකක් තියනවා. අනිත් banks වලට වඩා ගාන වැඩියි.
    bill payment, other bank fund transfer වලට fee එකක් ගන්නවා.
    daraz 12% / 20% thiyenawa