කොහොමද Frimi එකේ advantages - disadvantages???
Use කරන අය කියන් යමු බලන්න...
Use කරන අය කියන් යමු බලන්න...
Mehemama karanna oneth na balance eken savings pot ekakata transfer karala thiyagatta nan eth harionline payment කරන්න හැම තැනටම ඕක දීල account balance එක 0 තියාගන්නවා. Payment එකක් කරන්න ඔනේ උනාම අදාල මුදල App එකෙන් topup කරල ගෙවනවා.
Dan kapanawada? ceb,water,slt walata nan giya maseth kiyakwath kapune nan na wadipurabill payment,
Round Up saving eke mkkd wenne?bill payment walata lesi thawa round up savings , saving pot features thiyenawa money save karanna. hoda app ekk dan awurdu 4 ta wadiyen use karanawa.
RS 70 waka bill payment ekk kaloth RS 30 roundup ekata account ekata yanawa auto. dannema nathuwa save karanna puluwan.Round Up saving eke mkkd wenne?
අහ්හ් thank youRS 70 waka bill payment ekk kaloth RS 30 roundup ekata account ekata yanawa auto. dannema nathuwa save karanna puluwan.
RS 70 waka bill payment ekk kaloth RS 30 roundup ekata account ekata yanawa auto. dannema nathuwa save karanna puluwan.
අහ්හ් thank you
CEB paymentsවලට නම් කපන්නෑ තාම...Light bill den rs15 kapanawa neda? Mama use karanawa aurudu ganak. Hodama online experience eka mage.
Offers ඉස්සර කිබ්බ දැන් වැඩිය නෑ virtual එකට...මම Frimi පාවිච්චි කරන්නේ එකේ තියන virtual mastercard එක නිසා. online payment කරන්න හැම තැනටම ඕක දීල account balance එක 0 තියාගන්නවා. Payment එකක් කරන්න ඔනේ උනාම අදාල මුදල App එකෙන් topup කරල ගෙවනවා.
Advantages
Free Virtual mastercard debit card.
No Annual Fee for App.
Free top up via justpay.
Lightweight Stable App.
Balance එක 0 තියාගත්තාට charge එකක් නෑ.
Savings වලට උදව් වෙන tools (Bucket list, round up account etc.)
Disadvantages
offers වැඩිය නෑ. තියන ඒවාත් physical debit card එකට තියෙන්නේ. (මේක credit card එකක් නෙවෙයි නේ)
physical debit card එකට annual fee එකක් තියනවා. අනිත් banks වලට වඩා ගාන වැඩියි.
bill payment, other bank fund transfer වලට fee එකක් ගන්නවා.
savings pot එකේ මොකද්ද වාසිය?bill payment walata lesi thawa round up savings , saving pot features thiyenawa money save karanna. hoda app ekk dan awurdu 4 ta wadiyen use karanawa.
cash tokens වැඩේ කොහොමද මචං වෙන්නෙ?ෆ්ලෑෂ් පාවිච්චි කර කර ඉඳලා ෆ්‍රීමි වලට මාරු වුනෙ.
කොම්බෑන්ක් ෆ්ලැශ් වලට සාපේක්ෂව ලෙහෙසියි.
ට්‍රාන්සැක්ශන් ඉක්මන්.
ඇප් එකත් රෙස්පොන්සිව්.
ලඟටම ඇවිත් වෙරිෆයි කරනවා.
KYC දෙන්න බ්‍රාන්ච් එකට යන්න අවශ්‍ය නැහැ.
කෑෂ් ටෝකන්.
මොකද්ද මේ සීන් එක?RS 70 waka bill payment ekk kaloth RS 30 roundup ekata account ekata yanawa auto. dannema nathuwa save karanna puluwan.
මොකද්ද මේ සීන් එක?
daraz 12% / 20% thiyenawaමම Frimi පාවිච්චි කරන්නේ එකේ තියන virtual mastercard එක නිසා. online payment කරන්න හැම තැනටම ඕක දීල account balance එක 0 තියාගන්නවා. Payment එකක් කරන්න ඔනේ උනාම අදාල මුදල App එකෙන් topup කරල ගෙවනවා.
Advantages
Free Virtual mastercard debit card.
No Annual Fee for App.
Free top up via justpay.
Lightweight Stable App.
Balance එක 0 තියාගත්තාට charge එකක් නෑ.
Savings වලට උදව් වෙන tools (Bucket list, round up account etc.)
Disadvantages
offers වැඩිය නෑ. තියන ඒවාත් physical debit card එකට තියෙන්නේ. (මේක credit card එකක් නෙවෙයි නේ)
physical debit card එකට annual fee එකක් තියනවා. අනිත් banks වලට වඩා ගාන වැඩියි.
bill payment, other bank fund transfer වලට fee එකක් ගන්නවා.
debit ewatath thiyenawada? marunedaraz 12% / 20% thiyenawa