බුදුන් වහන්සේ මා කියන දෙවත් එලෙසින්ම පිලිගන්න එපා කියලා තියෙනවද? තියෙනවානම් ත්‍රිපිටකයේ තියෙන තෑන කොහෙද?

ek_rosh

Well-known member
  • May 9, 2014
    2,970
    1,908
    113
    ඔව් ඒක හොඳ පුරුද්දක් දැන්වත් පටන්ගන්න :rofl:

    ආයිත් ඔබතුමයි පොතයිනෙ කියන්නෙ

    ඔව් logic = විහිළු නේද? :P:P

    ආර්යශ්‍රාවක සූත්‍රය

    “මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාහට මෙසේ අදහස් නොවෙයි. කිමෙක්ද? කුමක් ඇති කල කුමක් වෙයිද, කිමෙක් ඉපදීමෙන් කුමක් උපදියිද, කුමක් ඇති කල සංස්කාරයෝ ඇති වෙත්ද, කුමක් ඇති කල විඤ්ඤාණය ඇති වේද, කුමක් ඇති කල නාමරූප ඇතිවේද, කුමක් ඇති කල සළායතන ඇතිවේද, කුමක් ඇති කල ස්පර්ශය ඇතිවේද, කුමක් ඇති කල වේදනාව ඇතිවේද, කුමක් ඇති කල තණ්හාව ඇතිවේද, කුමක් ඇති කල උපාදානය ඇතිවේද, කුමක් ඇති කල භවය ඇතිවේද, කුමක් ඇති කල ජාතිය ඇතිවේද? කුමක් ඇති කල ජරා මරණය ඇතිවේද කියායි.

    “මහණෙනි, ඉක්බිති ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්යශ්‍රාවකයාහට මෙහිදී ස්වකීය ඤාණය ඇතිවෙයි. මේ අවිජ්ජාව ඇති කල සංස්කාරයෝ ඇතිවෙති. සංස්කාර ඇති කල විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය ඇති කල නාමරූප ඇතිවෙයි. නාමරූප ඇති කල සළායතන ඇති වෙයි. සළායතන ඇති කල ස්පර්ශය ඇතිවෙයි. ස්පර්ශය ඇති කල වේදනාව ඇතිවෙයි. වේදනාව ඇති කල තණ්හාව ඇති වෙයි. තණ්හාව ඇති කල උපාදානය ඇතිවෙයි. උපාදානය ඇති කල භවය ඇතිවෙයි. භවය ඇති කල ජාතිය ඇතිවෙයි. ජාතිය ඇති කල ජරා මරණය ඇතිවෙයි කියායි. මෙසේ මේ ලෝකය ඇතිවේයයි ඒ ආර්යශ්‍රාවකතෙම දැනගනියි.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558

    ආයිත් ඔබතුමයි පොතයි, ඔබතුමාට ඔතනින් එහා දෙයක් නැහැ. ඔබතුමයි බයිබලය හෝ කුරානය reference කරන අපේ කතෝලික හෝ මුස්ලිම් මහත්මයෙකුයි අතර වෙනස මොකක්ද? ඔබතුමාට ඔතනින් එහා තර්කයට, නිදහස් චින්තනයට ඉඩක් නැහැ නේද? :rofl: :P
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,908
    113
    ආයිත් ඔබතුමයි පොතයි, ඔබතුමාට ඔතනින් එහා දෙයක් නැහැ. ඔබතුමයි බයිබලය හෝ කුරානය reference කරන අපේ කතෝලික හෝ මුස්ලිම් මහත්මයෙකුයි අතර වෙනස මොකක්ද? ඔබතුමාට ඔතනින් එහා තර්කයට, නිදහස් චින්තනයට ඉඩක් නැහැ නේද? :rofl: :P

    ත්‍රිපිටකයෙන්ම පෙන්නුවනෙ මහත්තයො. එක ලොජිකල් නතිනම් ඉතින් බුදුන් ව තමයි ගේන්න වෙන්නෙ...හොදවෙලාවට එතුම පිරිනිවන් පැවෙ. අනේ ඉතින් නැත්තම් ඉතින් ලොජික් වෙරිෆිකේශන් එකකටත් යන්නවෙයි නෙ.

    නිදහස් චින්තනය කියල දර්මයේ නැති දෙවල් ඒකට දාන්න බැනෙ මහත්තයො... එහෙම කරපු අය නිසා තමයි මේ තරමට දර්මය විකුර්ති වෙල තියෙන්නෙ.

    ඔබතුමාට ඕනිම නම්, ඔය නිදහස් චින්තනයත් එක්ක අලුත් ආගමක් හදාගන්න පුලුවන් වෙයි.. නිකන්.."ලොජිකලි වෙරිෆියිඩ් බුඩිසම්" වගෙ නමක් දැම්මොත් කොහොම්ද? වෙරිෆියිඩ් නිසා ගොඩක් කට්ටියත් ෆලෝ කරයි. ඕනි නම් වෙරිෆිකේශන් සර්ටිෆිකේට් එකේ කොපි එකක් එන අයට දෙන්නත් පුලුවන් නෙ. හොදට වැඩේ නැගල යයි. මොකද කියන්නෙ?
     
    ත්‍රිපිටකය කියන්නෙ පොතක්නෙ මහත්තය බුදුන් නෙමෙයිනෙ. ධර්මය විකුර්තියි කීමත් පුද්ගල සාපෙක්ෂයිනේ ඉතින් ඔබතුමා මොනවා කොහොම කිව්වත් මේක තර්කයෙන් තමයි එක එක අයට පැහැදිලි (reason) වෙන්නේ. නැත්නම් මේක කවුරුත් පිළිගන්නේ නැහැ (ඔබතුමා ඇතුළුව). පිළිඅරගෙන තමයි මාර්ගය වඩන්නේ.
    අලුත් ආගමක අවශ්‍යතාවයක් නැහැ මොකද තර්කය හොඳට ධර්මයට ගැලපෙනව ඔබතුමාට ඒක නොපෙනුනාට. මේක මගේ මතය, අනික් මතවාදත් තියනව ඉතින් ඒක ප්‍රශ්නයක් නෙමෙයි.
     
    ඔබතුමා මම දාපු ආර්යශ්‍රාවක සූත්‍රය පිලිගන්නව ද ප්‍රතික්ශේප කරනවඩ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ආයිත් ඔබතුමයි පොතයි, ඔබතුමාට ඔතනින් එහා දෙයක් නැහැ. ඔබතුමයි බයිබලය හෝ කුරානය reference කරන අපේ කතෝලික හෝ මුස්ලිම් මහත්මයෙකුයි අතර වෙනස මොකක්ද? ඔබතුමාට ඔතනින් එහා තර්කයට, නිදහස් චින්තනයට ඉඩක් නැහැ නේද? :rofl: :P

    පහල තියෙන මෙන්න මේකට.

    එක්සෑක්ට්ලි! චරිත ලක්ෂණ අනුව, විශ්වාස අනුව, අධ්‍යාපනය අනුව, අත්දැකීම් අනුව, හැදුනු වැඩුනු පසුබිම අනුව ගහගෙන තියෙන නිර්ණායක අනුව ඕනෙම තර්කයක් පුහු හෝ විශිෂ්ට තර්ක වෙනවා. ඒකම තමා තර්කයේ දුර්වලතාවය.

    ඔව් ඒක ඇත්ත මහත්තය

    කියලා කියලා එකඟවෙලා, කොහොමද "නිදහස් චින්තනයක්" ගැන කතා කරන්නෙ ? අපේ චරිත ලක්ෂණ, විශ්වාස, අධ්‍යාපනය,අත්දැකීම්,හැදුනු වැඩුනු පසුබිම, ගහගෙන තියන නිර්ණායක අනුව අපේ තර්ක ඥානය රඳා පවතිනවනෙ. හිතන පතන හැටි රඳා පවතිනවනෙ. චින්තනය රඳා පවතිනවනෙ.

    එතකොට කොහොමද නිදහස් චින්තනයක් කියලා එකක් තියෙන්නෙ ?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    ඔබතුමා මම දාපු ආර්යශ්‍රාවක සූත්‍රය පිලිගන්නව ද ප්‍රතික්ශේප කරනවඩ?
    ඔබතුමාගේ පිළිගැනීම මගේ පිළිගැනීමට වඩා වෙනස් නිසා මම සූත්‍රය පිළිගැනීම හෝ නොපිළිගැනීම අදාළ නැහැ මහත්තය
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,104
    7,123
    113
    Back Bay-Beacon Hill, Boston
    මම දන්නෙ නෑ ඔබතුමා මෙහෙම දැම්මේ මම ඔබතුමාගෙ ගමේ පංසලේ හාමුදුරුවො කියලා හිතාගෙනද නැතනම් ඔබතුමාගේ මේ දියාරු තර්කය ගොඩ දාන්නද කියල. කොහොම නමුත් මහත්තයො මෙහෙම අවශ්‍ය නැහැ ඔබතුමාගේ කාරණාව විතරක් කියන්න. මම තරහ නැහැ :D :D :D

    දැන් ඔය ඔබතුමා කිව්ව බණ කියන හාමුදුරුවො නොයෙක් උපමා, උදාහරණ අරගෙන, ස්කන්ධයන් මොනවද, ආයතන මොනවද යනාදී වශයෙන් පහදල දෙන්නෙ නැද්ද? නැත්නම් ඔය ඔබතුමා ඔය බණ අහන්න කලින් වෙනම ආධාරක පන්තියකට ගිහිල්ල පංච උපාධානාස්කන්ධයවත් පංචස්කන්ධයත් කියන්නෙ මොනවද කියල ඉගෙනගන්නවද?

    ආයිත් පිළිගැනීමයි අවබෝධයයි පටලවාගෙන :) අනේ මන්ද
    ------ Post added on Dec 26, 2022 at 12:56 PM
    මට සාධාරණ සැකයක් ඇති වෙනවා මල් හතේ සෑර් මේ පුරස්න අහන්නේ සද්භාවයෙන්මද කියලා. ඒ සැකේ මතු කරණ ගමන් මෙහෙම ප්‍රවේශයක් අරං බලමු.
    ඔබතුමා ඉස්සෙල්ලාම ප්‍රස්න කොලා මේ සාක්ෂාත් කිරීම කියන්න එකක් තර්කයට හසුවීම එකක් කියලා. ඊලඟට තර්කයට ගෝචර වීම කියන එක greenthunder මහත්තයා ගෙනාවාම එහෙම පුරස්නයක් මතුවුනේ නෑ. ඊලඟට තර්කයෙන් සනාත කිරීම, තර්කයෙන් ඔප්පු කිරීම හරහා තර්කයෙන් පිලිගැනීම කියන තැනට ඇවිල්ල.

    මේ අහන්නේ ධර්මය ගැන පිලිගැනීමක් ඇතිවීම ගැන නම් තර්කයක් කොහෙත්ම ඕනෙ නෑ. අමූලික ශ්‍රද්ධාව තිබ්බම හොඳටෝම ඇති. තර්ක කොරල ඕව පෙන්නන්ඩවත් ඔප්පු කොරන්නවත් සනාත කොරන්නවත් බෑ.

    මම ගත්ත අර "දියාරු" උදාහරනේ ගන්ටකෝ. බණ කියන හාමුදුරුවරු එක එක්කෙනා වේදනා, සඤ්ඤා, ස\ඛාර ආදිය එක එක තම තම නැණ පමණ විස්තර කොරනවා. එන්සිනා ඕක තෙරුම් ගන්න විදිහ හරමානිස් තේරුම් ගන්න විදිහෙන් වෙනස්. මම තේරුම් ගන්නෙ 'දියාරුම" විදියට .. ඒ නිසා එක එක හාමුදුරුවරු කරන විස්තර වල නානත්වයයි, එක එකා ගේ නැණ ප්‍රමානයයි මත ඔය ඔලුවෙ හදාගන්න මොඩල් ගොඩක් එකම තර්කයකට ඌණනය වෙනවයි කියල හිතන එකනං අමු ගොං කම!

    ධර්මය පිලිගැනීමට තර්ක ඕනෑ නෑ සෑර්! තෙරුවන් සරණ යන්ඩ ( ධර්මයත් අයිතියි, දැන් ඉතිං ආයි කියන්ඩ එපා සරණ යාමයි පිලිගැනීමයි දෙකක් වගේ කෙස් පැලෙන කතා!) අමූලික ශ්‍රද්ධාව තිබ්බම ඇති. එහෙමයි මම නම් පිලිගන්නේ.

    ශ්‍රද්ධාව, සීලේ ඔනේ නෑ කියන වහරක ගොයියාගේ, සමන්ත බඩ්ඩ පිස්සගේ බණ අහපු අය නම් ධර්මය පිලිගන්නෙත් තර්කෙන්, ධර්මය අවබෝධ වෙන්නෙත් තර්කෙන්. ඒ හැබැයි බුදුන් වදාල ධර්මය නම් නෙවෙයි!
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    පහල තියෙන මෙන්න මේකට.

    කියලා කියලා එකඟවෙලා, කොහොමද "නිදහස් චින්තනයක්" ගැන කතා කරන්නෙ ? අපේ චරිත ලක්ෂණ, විශ්වාස, අධ්‍යාපනය,අත්දැකීම්,හැදුනු වැඩුනු පසුබිම, ගහගෙන තියන නිර්ණායක අනුව අපේ තර්ක ඥානය රඳා පවතිනවනෙ. හිතන පතන හැටි රඳා පවතිනවනෙ. චින්තනය රඳා පවතිනවනෙ.

    එතකොට කොහොමද නිදහස් චින්තනයක් කියලා එකක් තියෙන්නෙ ?
    සරලයිනෙ මහත්තය මේ කිව්වේ ඔබතුමා මේ කිව් දෙයට මමත් එකඟයි කියන එකනේ චින්තන දෙකක් සමපාත වෙන්න පුළුවන් මහත්තය, පොඩ්ඩක් සරලව හිතන්න :)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    සරලයිනෙ මහත්තය මේ කිව්වේ ඔබතුමා මේ කිව් දෙයට මමත් එකඟයි කියන එකනේ චින්තන දෙකක් සමපාත වෙන්න පුළුවන් මහත්තය, පොඩ්ඩක් සරලව හිතන්න :)

    ඇහුවෙ ඒක නෙමෙයි නෙ. @ek_rosh ට කියපු "නිදහස් චින්තනය" කොහෙද තියෙන්නෙ කියලනෙ ?
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    මට සාධාරණ සැකයක් ඇති වෙනවා මල් හතේ සෑර් මේ පුරස්න අහන්නේ සද්භාවයෙන්මද කියලා. ඒ සැකේ මතු කරණ ගමන් මෙහෙම ප්‍රවේශයක් අරං බලමු.
    ඔබතුමා ඉස්සෙල්ලාම ප්‍රස්න කොලා මේ සාක්ෂාත් කිරීම කියන්න එකක් තර්කයට හසුවීම එකක් කියලා. ඊලඟට තර්කයට ගෝචර වීම කියන එක greenthunder මහත්තයා ගෙනාවාම එහෙම පුරස්නයක් මතුවුනේ නෑ. ඊලඟට තර්කයෙන් සනාත කිරීම, තර්කයෙන් ඔප්පු කිරීම හරහා තර්කයෙන් පිලිගැනීම කියන තැනට ඇවිල්ල.

    මේ අහන්නේ ධර්මය ගැන පිලිගැනීමක් ඇතිවීම ගැන නම් තර්කයක් කොහෙත්ම ඕනෙ නෑ. අමූලික ශ්‍රද්ධාව තිබ්බම හොඳටෝම ඇති. තර්ක කොරල ඕව පෙන්නන්ඩවත් ඔප්පු කොරන්නවත් සනාත කොරන්නවත් බෑ.

    මම ගත්ත අර "දියාරු" උදාහරනේ ගන්ටකෝ. බණ කියන හාමුදුරුවරු එක එක්කෙනා වේදනා, සඤ්ඤා, ස\ඛාර ආදිය එක එක තම තම නැණ පමණ විස්තර කොරනවා. එන්සිනා ඕක තෙරුම් ගන්න විදිහ හරමානිස් තේරුම් ගන්න විදිහෙන් වෙනස්. මම තේරුම් ගන්නෙ 'දියාරුම" විදියට .. ඒ නිසා එක එක හාමුදුරුවරු කරන විස්තර වල නානත්වයයි, එක එකා ගේ නැණ ප්‍රමානයයි මත ඔය ඔලුවෙ හදාගන්න මොඩල් ගොඩක් එකම තර්කයකට ඌණනය වෙනවයි කියල හිතන එකනං අමු ගොං කම!

    ධර්මය පිලිගැනීමට තර්ක ඕනෑ නෑ සෑර්! තෙරුවන් සරණ යන්ඩ ( ධර්මයත් අයිතියි, දැන් ඉතිං ආයි කියන්ඩ එපා සරණ යාමයි පිලිගැනීමයි දෙකක් වගේ කෙස් පැලෙන කතා!) අමූලික ශ්‍රද්ධාව තිබ්බම ඇති. එහෙමයි මම නම් පිලිගන්නේ.

    ශ්‍රද්ධාව, සීලේ ඔනේ නෑ කියන වහරක ගොයියාගේ, සමන්ත බඩ්ඩ පිස්සගේ බණ අහපු අය නම් ධර්මය පිලිගන්නෙත් තර්කෙන්, ධර්මය අවබෝධ වෙන්නෙත් තර්කෙන්. ඒ හැබැයි බුදුන් වදාල ධර්මය නම් නෙවෙයි!
    මහත්තය ඔබතුමා දන්නව මම බණ promote කරන එක නවත්තල ගොඩක් කල් ඒනිසා ඔබතුමාගේ මතයට විරුද්ධ මතයක් එනකොට සද්භාවයක් නෑ කියල label ගහන එක වැරදියි කියලා මම නම් හිතන්නෙ, අනික මම ඔය ek_rosh මහතය්ගෙන් සහ greenthunder මහත්තයගෙන් ගොඩක් දේවල් දැනගෙන තියනව.
    ඒ කෙසේ වෙතත්. ඔබතුමා මේ කියල තියෙන්නෙත් ඔබතුමාගේ තර්කයට ගෝචර වෙච්ච් ටික ඔබතුමාට මේ ටික reason කරගන්න බැරි උනානම් මෙතන දාන්නේ නැහැනෙ.

    මම පැහැදිලිව කියන්නේ චතුරාර්‍ය සත්‍ය න්‍යායක් හැටියට තාර්කිකයි නමුත් අවබෝධය කියන්නේ වෙන එකක්. මේක මගේ අදහස, ස්වාමින් වහසේලා කණ්ඩායමක සම්බන්ධයක් මේකට නැහැ

    ඇහුවෙ ඒක නෙමෙයි නෙ. @ek_rosh ට කියපු "නිදහස් චින්තනය" කොහෙද තියෙන්නෙ කියලනෙ ?
    සමාවෙන්න මට ඔබතුමාගේ ප්‍රශ්නය තේරෙන්නේ නැහැ, ඔබතුමා කියන්නේ මේ එක එක අයගේ තියෙන නනත්වය නිසා තර්කයත් චින්තනයත් නානාවිධ වෙනව කියන එකනම්, ඔව් ඒක හරි
    "නිදහස් චින්තනය" කොහෙද තියෙන්නෙ? ඒක හිතේ ඇතිවෙන එකක්නේ
    ------ Post added on Dec 27, 2022 at 12:13 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    සමාවෙන්න මට ඔබතුමාගේ ප්‍රශ්නය තේරෙන්නේ නැහැ, ඔබතුමා කියන්නේ මේ එක එක අයගේ තියෙන නනත්වය නිසා තර්කයත් චින්තනයත් නානාවිධ වෙනව කියන එකනම්, ඔව් ඒක හරි
    "නිදහස් චින්තනය" කොහෙද තියෙන්නෙ? ඒක හිතේ ඇතිවෙන එකක්නේ

    දැන් @ek_rosh ට කිව්වනෙ

    ආයිත් ඔබතුමයි පොතයි, ඔබතුමාට ඔතනින් එහා දෙයක් නැහැ. ඔබතුමයි බයිබලය හෝ කුරානය reference කරන අපේ කතෝලික හෝ මුස්ලිම් මහත්මයෙකුයි අතර වෙනස මොකක්ද? ඔබතුමාට ඔතනින් එහා තර්කයට, නිදහස් චින්තනයට ඉඩක් නැහැ නේද? :rofl: :P

    දැන් කලින් මම කියපු

    එක්සෑක්ට්ලි! චරිත ලක්ෂණ අනුව, විශ්වාස අනුව, අධ්‍යාපනය අනුව, අත්දැකීම් අනුව, හැදුනු වැඩුනු පසුබිම අනුව ගහගෙන තියෙන නිර්ණායක අනුව ඕනෙම තර්කයක් පුහු හෝ විශිෂ්ට තර්ක වෙනවා. ඒකම තමා තර්කයේ දුර්වලතාවය.

    කියන එකට

    ඔව් ඒක ඇත්ත මහත්තය

    කියලා එකඟ වුනා කෙනා, කොහොමද "නිදහස් චින්තනයක්" ගැන කතා කරන්නෙ ?

    අපේ චරිත ලක්ෂණ, විශ්වාස, අධ්‍යාපනය,අත්දැකීම්,හැදුනු වැඩුනු පසුබිම, ගහගෙන තියන නිර්ණායක අනුව අපේ තර්ක ඥානය රඳා පවතිනවනෙ. හිතන පතන හැටි රඳා පවතිනවනෙ. චින්තනය රඳා පවතිනවනෙ.

    එතකොට කොහොමද නිදහස් චින්තනයක් කියලා එකක් තියෙන්නෙ ? හිතේ නෙමෙයි පොතේ තිබ්බත් ඕනෙම චින්තනයක් "නිදහස්" වෙන්නෙ කොහොමද අර උඩ කියපුවා මත තර්කය සහ චින්තනය රඳා පවතිනවානම් ?
     
    • Haha
    Reactions: ewijesekara

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    උඹ එක්ක කතාකරන්න ගියාම අපේ උඩ ගෙදර කුසුමා ආච්චිව මතක්වෙනව......

    කුසුම ආච්චි කියන්නෙ තනිකරම කොම්බුව සරුංගලේ වගේ චරිතයක්.... හිටි ගමං කිසි අවුලක් නැතුව හොඳට උඩ යනව.... උන් හිටි ගමං, කොහෙවත් නැති අඹ ගහකට හරි පොල් ගහකට හරි කැරකිලා ගහනව...
    ගහන එක නවත්තගන්න නිකමට හරි නෙත්තියක් දුන්නොත් නූලෙ ගැට වලින් ලෙහිල කඩාගෙන ගිහින් යන අත හොයාගන්න බැරිවෙනව....
    පට්ටම කතාව බ්‍රෝ. උෟට අකුරු බෑ. අපි මොන ලබ්බක් කිවුවත් ඕකට තේරෙන්නෙ නෑ. යන්නෙ කොහෙද මල්ලෙපොල් කතාවක් රිපීට් කරගෙන අනාත උන ගෑනි වගේ පස්සෙන් එනව.
     
    • Haha
    Reactions: PHBhagya

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    දැන් @ek_rosh ට කිව්වනෙ

    දැන් කලින් මම කියපු

    කියන එකට

    කියලා එකඟ වුනා කෙනා, කොහොමද "නිදහස් චින්තනයක්" ගැන කතා කරන්නෙ ?

    අපේ චරිත ලක්ෂණ, විශ්වාස, අධ්‍යාපනය,අත්දැකීම්,හැදුනු වැඩුනු පසුබිම, ගහගෙන තියන නිර්ණායක අනුව අපේ තර්ක ඥානය රඳා පවතිනවනෙ. හිතන පතන හැටි රඳා පවතිනවනෙ. චින්තනය රඳා පවතිනවනෙ.

    එතකොට කොහොමද නිදහස් චින්තනයක් කියලා එකක් තියෙන්නෙ ? හිතේ නෙමෙයි පොතේ තිබ්බත් ඕනෙම චින්තනයක් "නිදහස්" වෙන්නෙ කොහොමද අර උඩ කියපුවා මත තර්කය සහ චින්තනය රඳා පවතිනවානම් ?
    ඇයි එහෙම එකඟ වෙන්න බැරි මහත්තය? නිදහස් චින්තනය කියන්නෙම මේ දේවල් (අපේ චරිත ලක්ෂණ, විශ්වාස, අධ්‍යාපනය,අත්දැකීම් ...) වලට සාපේක්ෂව අපිට හිතීම්ට ඇති හැකියාව, මේක මොකක් හරි එක පොතකට හරි මූලධර්මයකට හරි නැත්නම් සංස්කෘතික රාමුවකට කොටු උනහම ඒ නිදහස නැතුව යනව. මේකයි මම අදහස් කලේ.

    නැත්නම් ඔබතුමා මේක නිවහල් චින්තනය කියල හිතුවද දන්නෙ නැහැ... මේක වෙන එකක්නෙ

    මම ගත්ත අර "දියාරු" උදාහරනේ ගන්ටකෝ. බණ කියන හාමුදුරුවරු එක එක්කෙනා වේදනා, සඤ්ඤා, ස\ඛාර ආදිය එක එක තම තම නැණ පමණ විස්තර කොරනවා. එන්සිනා ඕක තෙරුම් ගන්න විදිහ හරමානිස් තේරුම් ගන්න විදිහෙන් වෙනස්. මම තේරුම් ගන්නෙ 'දියාරුම" විදියට .. ඒ නිසා එක එක හාමුදුරුවරු කරන විස්තර වල නානත්වයයි, එක එකා ගේ නැණ ප්‍රමානයයි මත ඔය ඔලුවෙ හදාගන්න මොඩල් ගොඩක් එකම තර්කයකට ඌණනය වෙනවයි කියල හිතන එකනං අමු ගොං කම!
    සමාවෙන්න මේ කෑල්ල මට miss උනා,

    ඔව් එන්සිනා, හරමානිස් සහ ඔබතුමා ගොඩනගන්නේ වෙනස් තර්ක තමයි මොකද ඔය greenthunder මහත්තය කියනව වගේ ඒවා අපේ චරිත ලක්ෂණ, විශ්වාස, අධ්‍යාපනය,අත්දැකීම්,හැදුනු වැඩුනු පසුබිම ... යනාදියට සාපේක්ෂයි, නමුත් සිධාන්තය එකයි.

    edit:
    මෙම තර්ක වැරදි වෙන්නත් පුළුවන් හරි වෙන්නත් පුළුවන් ඒක depend වෙන්නේ බුද්ධි මට්ටම අනුව
    ------ Post added on Dec 27, 2022 at 2:12 PM
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඇයි එහෙම එකඟ වෙන්න බැරි මහත්තය? නිදහස් චින්තනය කියන්නෙම මේ දේවල් (අපේ චරිත ලක්ෂණ, විශ්වාස, අධ්‍යාපනය,අත්දැකීම් ...) වලට සාපේක්ෂව අපිට හිතීම්ට ඇති හැකියාව, මේක මොකක් හරි එක පොතකට හරි මූලධර්මයකට හරි නැත්නම් සංස්කෘතික රාමුවකට කොටු උනහම ඒ නිදහස නැතුව යනව. මේකයි මම අදහස් කලේ. නැත්නම් ඔබතුමා මේක නිවහල් චින්තනය කියල හිතුවද දන්නෙ නැහැ... මේක වෙන එකක්නෙ

    නැහැ නැහැ ඔය "නිදහස්" කියලා හිතාගෙන ඉන්න චින්තනයම තමා මමත් අහන්නෙ.

    ඉතින් ඒ හිතීමේ හැකියාව අපේ චරිත ලක්ෂණ, විශ්වාස, අධ්‍යාපනය,අත්දැකීම්,හැදුනු වැඩුනු පසුබිම, ගහගෙන තියන නිර්ණායක... ආදියට අනුවනෙ චින්තනය ගලන්නෙ. එතන ඒ දේ සිදුවෙන්නෙ ඔය කලින් කියපු දේවල් වලට සාපේක්ෂව, ඒවා මත පදනම්වනෙ. මුලින් තිබුන එක අතෑරලා වෙනත් අධ්‍යාපන අත්දැකීම් විශ්වාස වලට ගියත් එතනත් ඒවාට සාපේක්ෂව, ඒවා මත පදනම්ව තමා අපිට හිතන්න, එහෙමත් නැතිනම් චින්තනය පවත්වන්න පුළුවන්. හැමවෙලේම ගහගන්න කූඤ්ඤ වලට සාපේක්ෂව තමා චින්තනය හැදෙන්නෙ නෙ.

    එක පොතකට හරි මූලධර්මයකටහරි නැත්නම් සංස්කෘතික රාමුවකට කොටු උනහම ඒ නිදහස නැතුව යනව.

    මේ තියෙන්නෙත් ඔයා අධ්‍යාපනය සහ හැඩුණු වැඩුණු පසුබිම කියන එකම වෙනත් වචන වලින් නෙ. එතකොට ඔයාගෙම වචන අනුව ඔයා මුලදිත් නිදහස නැතිව තමා හිතලා තියෙන්නෙ. මොකද ඔයාම කියනවා,

    ඇයි එහෙම එකඟ වෙන්න බැරි මහත්තය? නිදහස් චින්තනය කියන්නෙම මේ දේවල් (අපේ චරිත ලක්ෂණ, විශ්වාස, අධ්‍යාපනය,අත්දැකීම් ...) වලට සාපේක්ෂව අපිට හිතීම්ට ඇති හැකියාව,

    කියලා. ඔයා එතනදි කොටුවෙනවා "ඒ චරිත ලක්ෂණ, විශ්වාස, අධ්‍යාපනය සහ අත්දැකීම් වලට...." (මූලධර්ම සහ සංස්කෘතික රාමුවකට)

    ඒ ටික අතෑරලා වෙනමම චරිත ලක්ෂණ විශ්වාස අධ්‍යාපන සහ අත්දැකීම් ගත්තත්, (වෙනමම මූලධර්ම සහ අලුත්ම සංස්කෘතික රාමුවක්) එතනදිත් චින්තනය ආයෙමත් කොටුවෙනවා ඒ අලුතෙන් ගත්ත ටිකට.

    කෝ එතකොට නිදහස් චින්තනය ?
     
    Last edited:
    • Like
    Reactions: ek_rosh

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    නැහැ නැහැ ඔය "නිදහස්" කියලා හිතාගෙන ඉන්න චින්තනයම තමා මමත් අහන්නෙ.

    ඉතින් ඒ හිතීමේ හැකියාව අපේ චරිත ලක්ෂණ, විශ්වාස, අධ්‍යාපනය,අත්දැකීම්,හැදුනු වැඩුනු පසුබිම, ගහගෙන තියන නිර්ණායක... ආදියට අනුවනෙ චින්තනය ගලන්නෙ. එතන ඒ දේ සිදුවෙන්නෙ ඔය කලින් කියපු දේවල් වලට සාපේක්ෂව, ඒවා මත පදනම්වනෙ. මුලින් තිබුන එක අතෑරලා වෙනත් අධ්‍යාපන අත්දැකීම් විශ්වාස වලට ගියත් එතනත් ඒවාට සාපේක්ෂව, ඒවා මත පදනම්ව තමා අපිට හිතන්න, එහෙමත් නැතිනම් චින්තනය පවත්වන්න පුළුවන්. හැමවෙලේම ගහගන්න කූඤ්ඤ වලට සාපේක්ෂව තමා චින්තනය හැදෙන්නෙ නෙ.

    මේ තියෙන්නෙත් ඔයා අධ්‍යාපනය සහ හැඩුණු වැඩුණු පසුබිම කියන එකම වෙනත් වචන වලින් නෙ. එතකොට ඔයාගෙම වචන අනුව ඔයා මුලදිත් නිදහස නැතිව තමා හිතලා තියෙන්නෙ. මොකද ඔයාම කියනවා,

    කියලා. ඔයා එතනදි කොටුවෙනවා "ඒ චරිත ලක්ෂණ, විශ්වාස, අධ්‍යාපනය සහ අත්දැකීම් වලට...." (මූලධර්ම සහ සංස්කෘතික රාමුවකට)

    ඒ ටික අතෑරලා වෙනමම චරිත ලක්ෂණ විශ්වාස අධ්‍යාපන සහ අත්දැකීම් ගත්තත්, (වෙනමම මූලධර්ම සහ අලුත්ම සංස්කෘතික රාමුවක්) එතනදිත් චින්තනය ආයෙමත් කොටුවෙනවා ඒ අලුතෙන් ගත්ත ටිකට.

    කෝ එතකොට නිදහස් චින්තනය ?
    කොහොමත් අපේ චින්තන්යටේ මූලාශ්‍ර වෙන්නේ අපේ අත්දැකීම්නේ, ඉතින් එකකට කොටුවීමයි ගොඩක් options තිබීමයි දෙකක්නේ මහත්තය.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    කොහොමත් අපේ චින්තන්යටේ මූලාශ්‍ර වෙන්නේ අපේ අත්දැකීම්නේ, ඉතින් එකකට කොටුවීමයි ගොඩක් options තිබීමයි දෙකක්නේ මහත්තය.

    කොයි ඔප්ශන් තිබුණත් චින්තනය හැමවෙලේම ඒ මොහොතෙම ගන්න/භාවිතකරන ඔප්ශන් (අපේ චරිත ලක්ෂණ, විශ්වාස, අධ්‍යාපනය,අත්දැකීම්,හැදුනු වැඩුනු පසුබිම, ගහගෙන තියන නිර්ණායක...) වලට සාපේක්ෂයි නෙ ?

    දැන් ඉන්න එක අතෑරලා වෙන එකකට යනකන් දැන් ඉන්න එකේ හිරවෙලා තමා චින්තනය වැඩකරන්නෙ.
    වෙන එකකට ආවම ඒකෙ ඉන්නකන් ඒකට කොටුවෙලා තමා චින්තනය වැඩකරන්නෙ.
    ඒ දෙකම අතෑරලා වෙන එකකට ගියාම ඒ මොහොතෙ අලුත් එකට කොටුවෙලා තමා චින්තනය වැඩකරන්නෙ.
    ඔය තුනම එකතු කරලා අලුත්ම එකක් හැදුවත් ඒ හදපු මොහොතෙ ඉඳන් ඒ හදපු එකට කොටුවෙලා තමා චින්තනය වැඩකරන්නෙ ?

    එකින් එකට පැන පැන ඉන්න එකද නිදහස් චින්තනය ?
    එහෙමනම් ඒ පැන පැන ඉන්න ප්‍රවණතාවය/ගොඩක් ඔප්ශන් තිබීම හොඳයි කියලා ගත්ත එකට කොටුවෙන්නෙ නැද්ද ?

    එතකොට කෝ නිදහස් චින්තනයක් ?
     
    Last edited:
    • Like
    Reactions: ek_rosh

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    කොයි ඔප්ශන් තිබුණත් චින්තනය හැමවෙලේම ඒ මොහොතෙම ගන්න/භාවිතකරන ඔප්ශන් (අපේ චරිත ලක්ෂණ, විශ්වාස, අධ්‍යාපනය,අත්දැකීම්,හැදුනු වැඩුනු පසුබිම, ගහගෙන තියන නිර්ණායක...) වලට සාපේක්ෂයි නෙ ?
    ඔව්
    දැන් ඉන්න එක අතෑරලා වෙන එකකට යනකන් දැන් ඉන්න එකේ හිරවෙලා තමා චින්තනය වැඩකරන්නෙ.
    වෙන එකකට ආවම ඒකෙ ඉන්නකන් ඒකට කොටුවෙලා තමා චින්තනය වැඩකරන්නෙ.
    ඒ දෙකම අතෑරලා වෙන එකකට ගියාම ඒ මොහොතෙ අලුත් එකට කොටුවෙලා තමා චින්තනය වැඩකරන්නෙ.
    ඔය තුනම එකතු කරලා අලුත්ම එකක් හැදුවත් ඒ හදපු මොහොතෙ ඉඳන් ඒ හදපු එකට කොටුවෙලා තමා චින්තනය වැඩකරන්නෙ ?

    එකින් එකට පැන පැන ඉන්න එකද නිදහස් චින්තනය ?

    එක එක පුද්ගලයාගේ බුද්ධිමට්ටම අනුව එකකින් එකකට පැන පැන යන්නත් පුළුවන්, හරි පොටක් පාදුනොත්, එක චින්තනයක් තුල ඉන්නත් පුළුවන් මේක පුද්ගල බද්ධයිනේ. මේ දෙකම නිදහස්.

    එහෙමනම් ඒ පැන පැන ඉන්න ප්‍රවණතාවය/ගොඩක් ඔප්ශන් තිබීම හොඳයි කියලා ගත්ත එකට කොටුවෙන්නෙ නැද්ද ?

    එතකොට කෝ නිදහස් චින්තනයක් ?
    ඔව් කොටු වෙනව, නමුත් මගේ අදහස ඒක එකකට කොටු වීමට වඩා හොඳයි කියල, එතකොට අපිට හිතන්න තියන avenues ගණන වැඩිවෙනව නේද?
     
    • Like
    Reactions: ewijesekara