ඔව් ඒක හොඳ පුරුද්දක් දැන්වත් පටන්ගන්න
ආයිත් ඔබතුමයි පොතයිනෙ කියන්නෙ
ඔව් logic = විහිළු නේද?![]()
ආර්යශ්‍රාවක සූත්‍රය
“මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාහට මෙසේ අදහස් නොවෙයි. කිමෙක්ද? කුමක් ඇති කල කුමක් වෙයිද, කිමෙක් ඉපදීමෙන් කුමක් උපදියිද, කුමක් ඇති කල සංස්කාරයෝ ඇති වෙත්ද, කුමක් ඇති කල විඤ්ඤාණය ඇති වේද, කුමක් ඇති කල නාමරූප ඇතිවේද, කුමක් ඇති කල සළායතන ඇතිවේද, කුමක් ඇති කල ස්පර්ශය ඇතිවේද, කුමක් ඇති කල වේදනාව ඇතිවේද, කුමක් ඇති කල තණ්හාව ඇතිවේද, කුමක් ඇති කල උපාදානය ඇතිවේද, කුමක් ඇති කල භවය ඇතිවේද, කුමක් ඇති කල ජාතිය ඇතිවේද? කුමක් ඇති කල ජරා මරණය ඇතිවේද කියායි.
“මහණෙනි, ඉක්බිති ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්යශ්‍රාවකයාහට මෙහිදී ස්වකීය ඤාණය ඇතිවෙයි. මේ අවිජ්ජාව ඇති කල සංස්කාරයෝ ඇතිවෙති. සංස්කාර ඇති කල විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය ඇති කල නාමරූප ඇතිවෙයි. නාමරූප ඇති කල සළායතන ඇති වෙයි. සළායතන ඇති කල ස්පර්ශය ඇතිවෙයි. ස්පර්ශය ඇති කල වේදනාව ඇතිවෙයි. වේදනාව ඇති කල තණ්හාව ඇති වෙයි. තණ්හාව ඇති කල උපාදානය ඇතිවෙයි. උපාදානය ඇති කල භවය ඇතිවෙයි. භවය ඇති කල ජාතිය ඇතිවෙයි. ජාතිය ඇති කල ජරා මරණය ඇතිවෙයි කියායි. මෙසේ මේ ලෝකය ඇතිවේයයි ඒ ආර්යශ්‍රාවකතෙම දැනගනියි.


අනේ මන්ද