I guess it is very hard to shoot a moving target
ආං ඒකයි! නිදහස් , නිවහල් කියන්නේ දෙකක් නේ!නැත්නම් ඔබතුමා මේක නිවහල් චින්තනය කියල හිතුවද දන්නෙ නැහැ... මේක වෙන එකක්නෙ
හෑ? හුටා! තව වේරියබල් එකක් ආව නේහ්, එක පාරටම...නෑ ඉතිං ඒකත් හොඳයි.. මේ කියන විදියට තර්කේ හරි හෝ වැරදි මොනම හෝ තර්කයක් තියෙනකං ගොඩ?ඔව් එන්සිනා, හරමානිස් සහ ඔබතුමා ගොඩනගන්නේ වෙනස් තර්ක තමයි මොකද ඔය greenthunder මහත්තය කියනව වගේ ඒවා අපේ චරිත ලක්ෂණ, විශ්වාස, අධ්‍යාපනය,අත්දැකීම්,හැදුනු වැඩුනු පසුබිම ... යනාදියට සාපේක්ෂයි, නමුත් සිධාන්තය එකයි.
edit:
මෙම තර්ක වැරදි වෙන්නත් පුළුවන් හරි වෙන්නත් පුළුවන් ඒක depend වෙන්නේ බුද්ධි මට්ටම අනුව
------ Post added on Dec 27, 2022 at 2:12 PM



