“මම නිදහස් චින්තකයෙක්” Starter Pack

redux

Well-known member
  • Feb 19, 2017
    10,852
    17,892
    113
    nidahas2.jpg
     
    • Haha
    Reactions: Gunther and S_M_S

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,047
    113
    කෝ සදකැතයි මුතුගලයයි තිස්ස ජනනායකයයි දාපන්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,892
    113
    උම්බ ඕක ටයිප් කරලා දාන්නෙත් සයන්ස් බේස් කරන් හැඩිච්ච ඩිවයිස් එකකින් , ඔයිට හොද නැද්ද අපිට ඕක ඉර්දියෙන් බලන්න සැලැස්සුවා නම් 🤣
    Binary system එක හදපු Gottfried පට්ට මිත්යාදෘෂ්ටිකයෙක් කියල දැනගත්තම

    1672244444579.png
     
    • Wow
    Reactions: S_M_S

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,892
    113
    1600 ගනන් වලටම යන්ඩ උනාද 🤣
    කම්පීතරේ හදපු Baggage පට්ට මිත්යාදෘෂ්ටිකයෙක් කියල දැනගත්තම

    1672245142798.png

    කලින් ත්‍රෙඩ් එකක රිද්ද ගත්ත එක අමතක් කරපං දැන්වත් 🙃

    නිදහසේ හිතන UK සුදු මහත්තුරු පහු කරන් ඉන්දියාවේ පට්ට ගෝත්‍රික උන් ඉස්සරහට ආවම

    1672245292225.png

    ------ Post added on Dec 28, 2022 at 10:06 PM
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,622
    113
    එකමත් එක රටක
    නිදහසේ හිතන UK සුදු මහත්තුරු පහු කරන් ඉන්දියාවේ පට්ට ගෝත්‍රික උන් ඉස්සරහට ආවම

    1672245292225.png
    ඊයෙත් ඔය ගොන් කතාවට මම උත්තර දුන්න නේ බන්.
    උබ ඔය කියන්නේ GDP එකද GDP per capita ද ??

    උබ subject 50ක් කරල ගන්න ලකුණු තව එකෙක් subject 4ක් කරල ගන්න ලකුණු වලට වඩා 1 ක් වැඩි උනාම මගේ ලකුණු වැඩි කියලා උඩ පනින මෝඩයෙක් කියන කතාවක් වගේ ඕක. 🤭
     
    • Like
    Reactions: hkiz

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,892
    113
    ඊයෙත් ඔය ගොන් කතාවට මම උත්තර දුන්න නේ බන්.
    උබ ඔය කියන්නේ GDP එකද GDP per capita ද ??

    උබ subject 50ක් කරල ගන්න ලකුණු තව එකෙක් subject 4ක් කරල ගන්න ලකුණු වලට වඩා 1 ක් වැඩි උනාම මගේ ලකුණු වැඩි කියලා උඩ පනින මෝඩයෙක් කියන කතාවක් වගේ ඕක. 🤭
    නිදහසේ හිතන සුදු ecomonist ලම එහෙම කිව්වම

    1672245675695.png
     
    • Haha
    Reactions: S_M_S