ඒක ඒ පාලකයන්ගෙ වැරැද්දක්.ඔහොම නෙවෙයි මෙහෙ. පලතුරු වට්ටි අරන් යන්නේ රටේ තීරණ කතාකරන්න.
මිනිස්සු අරගල කරලත් ආපහු ඒ පාලකයොම ඒ පුටු වලට ආවෙ ආගම් හින්දා නෙවේ. ඒක තමයි සුද්දා හදලා ගිය දේශපාලන ක්රමය.අන්න හරි.. රටේ උන් ආගම් කරේ තියන් ඉන්නකොට ආගම් උපක්රම විදියට පාවිච්චි කරල බලයට එන්න පුලුවන්
------ Post added on Dec 28, 2022 at 11:36 PM
ඒ ක්රමය තමයි නිවැරදි වෙන්න ඕනෙ.
Last edited: