Oya trends okkoma us Related muta Ridila inne parana nuulakinUS wala meme ekak translate karala wage..
Blacked eka lankwata set ekak nemei ne...US wala ne BLM wage ewa thibune
View attachment 193093
Oya trends okkoma us Related muta Ridila inne parana nuulakin
------ Post added on Dec 28, 2022 at 9:34 PM

Binary system එක හදපු Gottfried පට්ට මිත්යාදෘෂ්ටිකයෙක් කියල දැනගත්තමඋම්බ ඕක ටයිප් කරලා දාන්නෙත් සයන්ස් බේස් කරන් හැඩිච්ච ඩිවයිස් එකකින් , ඔයිට හොද නැද්ද අපිට ඕක ඉර්දියෙන් බලන්න සැලැස්සුවා නම්![]()
1600 ගනන් වලටම යන්ඩ උනාද
කම්පීතරේ හදපු Baggage පට්ට මිත්යාදෘෂ්ටිකයෙක් කියල දැනගත්තම1600 ගනන් වලටම යන්ඩ උනාද![]()
කලින් ත්රෙඩ් එකක රිද්ද ගත්ත එක අමතක් කරපං දැන්වත්
ඊයෙත් ඔය ගොන් කතාවට මම උත්තර දුන්න නේ බන්.නිදහසේ හිතන UK සුදු මහත්තුරු පහු කරන් ඉන්දියාවේ පට්ට ගෝත්රික උන් ඉස්සරහට ආවම
![]()
නිදහසේ හිතන සුදු ecomonist ලම එහෙම කිව්වමඊයෙත් ඔය ගොන් කතාවට මම උත්තර දුන්න නේ බන්.
උබ ඔය කියන්නේ GDP එකද GDP per capita ද ??
උබ subject 50ක් කරල ගන්න ලකුණු තව එකෙක් subject 4ක් කරල ගන්න ලකුණු වලට වඩා 1 ක් වැඩි උනාම මගේ ලකුණු වැඩි කියලා උඩ පනින මෝඩයෙක් කියන කතාවක් වගේ ඕක.![]()
වැඩේ තියෙන්නේ ඒක කියවපු හරකට තේරෙන්නේ නැති එක නේ .

වැඩේ තියෙන්නේ ඒක කියවපු හරකට තේරෙන්නේ නැති එක නේ .![]()
මෙන්න කිරි පුතේ ගිහින් බලන්න G20 රටවල් ටිකේ ඉන්දියාව කොහෙද ඉන්නේ කියලා ...
lolමෙන්න කිරි පුතේ ගිහින් බලන්න G20 රටවල් ටිකේ ඉන්දියාව කොහෙද ඉන්නේ කියලා ...
https://tradingeconomics.com/country-list/gdp-per-capita?continent=g20