Aura Lanka Musical shows වල ඇත්ත කතාව මොකක්ද බං???

Gamer1

Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    eka me salli deela gaththa ekak bn.
    ara Mervin Silva ehema inne. e wage.
    IMG_20221229_105251.jpg


    සමහරවිට මුගේ කෝමාරිකා වැඩේට indigenous medical doctor ගන්න ඇති
    ------ Post added on Dec 29, 2022 at 10:55 AM
     
    • Haha
    Reactions: ජොසී

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    පොර දුර පලාත් වලට යන්නේ චොපර් එකේ.
     
    • Like
    Reactions: c2r

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    View attachment 193136

    සමහරවිට මුගේ කෝමාරිකා වැඩේට indigenous medical doctor ගන්න ඇති
    ------ Post added on Dec 29, 2022 at 10:55 AM

    ah pora tiak hodata wade karagena ehenam... :D

    පොර දුර පලාත් වලට යන්නේ චොපර් එකේ.

    ow ow.

    samaharu kiyanawa ugema chopper thiyanawa kiyala. kohomada danne naha
    ------ Post added on Dec 29, 2022 at 11:08 AM
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    අපි අත ලෙවකෑවට බන් අපේ රටේ සල්ලි වලට කරගන්න දෙයක් නැති උන් බරට ඉන්නව.
    උඹ නිකන් හිතපන්කො. මිනිස්සු මෙච්චර සල්ලි නැතුව දුක් විඳිනව. ඒ මිනිස්සු අතට යන්නෙ නැතුව තියෙන සල්ලි. වෙන කොහෙට හරි යන්න ඕනෙ බන් අන්තිමට.
    එහෙම සල්ලි ගිහින් නතරවෙන තැන් වල ඉන්න උන් හිතන්නවත් බැරිතරම් සල්ලිකාරයො.
    True. Lankaweda kiyala hitannawat beri sallikarayo lankawa etule full fun eke innawa. Unta me crisis ekat waasiy.
    Apey godak un itin pitarata gihin aurudu ganan mahansi wela hambukaral lankawe hadana gedara, lankawata ewana chocolate tika balala heelluwata real sallikarayonta api wage unge geyak kiyannet samaharawita eka dawasakat winaadi gaanaka income eka. Ehema un sallikarayo kiyala top list wala ahuwennet naa lankawe corruption nisa.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචං මේක කරන්න මුන්ට සල්ලි කොහෙන්ද බං?? දවස් 15ක්, බෑන්ඩ් 30ක්, ලංකාවේ ආර්ටිස්ට්ලා ඔක්කොම වගේ, දවස් 15ම දන්සල්....

    මූට මෙච්චර සල්ලි කොහෙන්ද බං?? කාගේ හරි සල්ලි හෝදන වැඩක් ද යන්න??
    දැන් ඔය වගේ ඒවා තමා අලුත්ම ට්‍රෙන්ඩ් එක මචන්. දැන් ටීවී සෝෂල් මිඩියා වල මේ රජයේ ගැවිච්ච හැම එකාම චෝර වෙලා තියෙන්නේ. දැන් ඒ දෙකටම අහු වෙන්නේ නැති වෙන්න කරන දෙයක් කරන්න ඕනේ. නැත්නම් ඕක ගිය ගමන් හා හා දාල කමෙන්ට් කරලා විනාස කරනවා. එහෙම උනාම ගමේ ගොන් බයියෝ හිටන් ඇත්ත තේරුම් ගන්නවා. ඕක නවත්තන්න ඔන්න ඔය වගේ දේවල් තමා කරන්නේ උන් දැන්. දැන් මේකේ යටින් ඉනන්ව ටිකක් මොලේ තියන එකෙක්. එකනේ බන් ඉරෝසන් ඔසාම වගේ ගොන් හරක්ට යන එන මන් නැතුව මේකේ මරු කියවන්නේ
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,914
    6,568
    113
    ගග අද්දර
    ඇයි යකෝ බැසිල් ගෙ සල්ලිනෙ හෝදන්නෙ ඕකා. 😂
    බැසිල් ගෙ මැණික් අදින වැඩේ කලේ මුලින්. ආ ඊට කලින් private ප්‍රභූ ආරක්ෂක සේවයක් කලා. තවම කරනවා.
    දැං කළු සල්ලි සුදු කරනවා.


    උට security service එකක් තියනවා හරකො. බලපං රාජපක්ෂලාගෙ security service දෙන්නෙ කවුද කියලා.
    ------ Post added on Dec 29, 2022 at 1:19 AM

    ලංකාවෙ ලොකුම කෝමාරිකා export business එක වෙනුවෙන් බැසිල් ගැසට් එකකුත් ගැහුවා. හොයලා බලපල්ලා මේකෙ මොලේ තියන එවුං ඉන්නවා නම්, ඌ ඩොලර් බිලියන් වලින් invest කරපු ඒ business එකෙං රටවල් කොඉයකට කොච්චර තොග යැව්වද කියලා. 😂
    ------ Post added on Dec 29, 2022 at 1:21 AM


    කොච්චර ගොඩක් කීපාරක් යැව්වද කියලා account maintain කරනවා පිටරට registered company එකක් නම්. මොලේ තියනවා නම් හොයලා බලපං. 😂
    ------ Post added on Dec 29, 2022 at 1:30 AM
    Ado niyama info tika.
     
    Last edited:

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,656
    1,155
    113
    Kottawa
    රාජාංගනය පැත්තේ කෝමාරිකා වගා කරන ගමන් නිධන් හැරුවයි කියල කට්ටිය කියනවා.
    USA වල සුදු මහත්තයෙක් ගේ නෝනා කෙනෙක්ව හොඳ කරන්න බැරි ලෙඩකින් සනීප කරලා තියෙනවා මොකක්ද පුස්කොළ පොතක රහස් වට්ටෝරුවකින්. මේ photos වල තියෙන ගල්නං පතල් කරල හම්බවෙන ගල් වගේ නෙමේ.

    https://ibb.co/G7JfTBB
    https://ibb.co/LYMmZ5f
    https://ibb.co/hMst2TF
    mewa nidan gal
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    danne na bn...
    mokenda ?
    එහෙම වත් එකක් නැතුව බොරුවට ඩොක්ටර් පට්ටමක් ගහගෙන ඉන්නෙ. සිංහල බෙහෙත් වැඩ කරලා තියනවා පොඩ්ඩක් part time. ඒකෙං තමා ඩොක්ටර් පට්ටමක් දාගෙන තියෙන්නෙ. 😆 එහෙම ගත්තම අපි හැමෝම ඩොක්ටර් ලා.
     
    • Haha
    Reactions: c2r

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    Ado adamai ehuwe me scene eka. Muge photos walanam elite class gathiyak nehene. Jilmart porak wage penne nam.
     
    • Like
    Reactions: c2r

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    minissu fun eke thiyanna..country eka normal wela kiyala penna udin fund karala karana ekak wennath puluwan
     

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,069
    615
    113
    ah pora tiak hodata wade karagena ehenam... :D



    ow ow.

    samaharu kiyanawa ugema chopper thiyanawa kiyala. kohomada danne naha
    ------ Post added on Dec 29, 2022 at 11:08 AM
    ow u plan karan inne airline ekak patan ganda domestics danata oka gawa helicopters theyenawa