eka me salli deela gaththa ekak bn.
ara Mervin Silva ehema inne. e wage.
සමහරවිට මුගේ කෝමාරිකා වැඩේට indigenous medical doctor ගන්න ඇති
------ Post added on Dec 29, 2022 at 10:55 AM
eka me salli deela gaththa ekak bn.
ara Mervin Silva ehema inne. e wage.
View attachment 193136
සමහරවිට මුගේ කෝමාරිකා වැඩේට indigenous medical doctor ගන්න ඇති
------ Post added on Dec 29, 2022 at 10:55 AM

පොර දුර පලාත් වලට යන්නේ චොපර් එකේ.
True. Lankaweda kiyala hitannawat beri sallikarayo lankawa etule full fun eke innawa. Unta me crisis ekat waasiy.අපි අත ලෙවකෑවට බන් අපේ රටේ සල්ලි වලට කරගන්න දෙයක් නැති උන් බරට ඉන්නව.
උඹ නිකන් හිතපන්කො. මිනිස්සු මෙච්චර සල්ලි නැතුව දුක් විඳිනව. ඒ මිනිස්සු අතට යන්නෙ නැතුව තියෙන සල්ලි. වෙන කොහෙට හරි යන්න ඕනෙ බන් අන්තිමට.
එහෙම සල්ලි ගිහින් නතරවෙන තැන් වල ඉන්න උන් හිතන්නවත් බැරිතරම් සල්ලිකාරයො.
දැන් ඔය වගේ ඒවා තමා අලුත්ම ට්රෙන්ඩ් එක මචන්. දැන් ටීවී සෝෂල් මිඩියා වල මේ රජයේ ගැවිච්ච හැම එකාම චෝර වෙලා තියෙන්නේ. දැන් ඒ දෙකටම අහු වෙන්නේ නැති වෙන්න කරන දෙයක් කරන්න ඕනේ. නැත්නම් ඕක ගිය ගමන් හා හා දාල කමෙන්ට් කරලා විනාස කරනවා. එහෙම උනාම ගමේ ගොන් බයියෝ හිටන් ඇත්ත තේරුම් ගන්නවා. ඕක නවත්තන්න ඔන්න ඔය වගේ දේවල් තමා කරන්නේ උන් දැන්. දැන් මේකේ යටින් ඉනන්ව ටිකක් මොලේ තියන එකෙක්. එකනේ බන් ඉරෝසන් ඔසාම වගේ ගොන් හරක්ට යන එන මන් නැතුව මේකේ මරු කියවන්නේමචං මේක කරන්න මුන්ට සල්ලි කොහෙන්ද බං?? දවස් 15ක්, බෑන්ඩ් 30ක්, ලංකාවේ ආර්ටිස්ට්ලා ඔක්කොම වගේ, දවස් 15ම දන්සල්....
මූට මෙච්චර සල්ලි කොහෙන්ද බං?? කාගේ හරි සල්ලි හෝදන වැඩක් ද යන්න??
Ado niyama info tika.ඇයි යකෝ බැසිල් ගෙ සල්ලිනෙ හෝදන්නෙ ඕකා.
බැසිල් ගෙ මැණික් අදින වැඩේ කලේ මුලින්. ආ ඊට කලින් private ප්රභූ ආරක්ෂක සේවයක් කලා. තවම කරනවා.
දැං කළු සල්ලි සුදු කරනවා.
උට security service එකක් තියනවා හරකො. බලපං රාජපක්ෂලාගෙ security service දෙන්නෙ කවුද කියලා.
------ Post added on Dec 29, 2022 at 1:19 AM
ලංකාවෙ ලොකුම කෝමාරිකා export business එක වෙනුවෙන් බැසිල් ගැසට් එකකුත් ගැහුවා. හොයලා බලපල්ලා මේකෙ මොලේ තියන එවුං ඉන්නවා නම්, ඌ ඩොලර් බිලියන් වලින් invest කරපු ඒ business එකෙං රටවල් කොඉයකට කොච්චර තොග යැව්වද කියලා.
------ Post added on Dec 29, 2022 at 1:21 AM
කොච්චර ගොඩක් කීපාරක් යැව්වද කියලා account maintain කරනවා පිටරට registered company එකක් නම්. මොලේ තියනවා නම් හොයලා බලපං.
------ Post added on Dec 29, 2022 at 1:30 AM
mewa nidan galරාජාංගනය පැත්තේ කෝමාරිකා වගා කරන ගමන් නිධන් හැරුවයි කියල කට්ටිය කියනවා.
USA වල සුදු මහත්තයෙක් ගේ නෝනා කෙනෙක්ව හොඳ කරන්න බැරි ලෙඩකින් සනීප කරලා තියෙනවා මොකක්ද පුස්කොළ පොතක රහස් වට්ටෝරුවකින්. මේ photos වල තියෙන ගල්නං පතල් කරල හම්බවෙන ගල් වගේ නෙමේ.
https://ibb.co/G7JfTBB
https://ibb.co/LYMmZ5f
https://ibb.co/hMst2TF
මොන ආයතනයෙන්ද ගත්තෙ කියපං පුළුවන් නම්.eka me salli deela gaththa ekak bn.
ara Mervin Silva ehema inne. e wage.
එහෙම වත් එකක් නැතුව බොරුවට ඩොක්ටර් පට්ටමක් ගහගෙන ඉන්නෙ. සිංහල බෙහෙත් වැඩ කරලා තියනවා පොඩ්ඩක් part time. ඒකෙං තමා ඩොක්ටර් පට්ටමක් දාගෙන තියෙන්නෙ.danne na bn...
mokenda ?
ow u plan karan inne airline ekak patan ganda domestics danata oka gawa helicopters theyenawaah pora tiak hodata wade karagena ehenam...
ow ow.
samaharu kiyanawa ugema chopper thiyanawa kiyala. kohomada danne naha
------ Post added on Dec 29, 2022 at 11:08 AM
ammata hudu .weththaya danna unuth innawada ?uba 293 da?වෙත්තසිංහ ගැනද මේ කියන්නේ
porage putha malith weththasinghe mage yaluwek bn math oya hariye thama inneammata hudu .weththaya danna unuth innawada ?uba 293 da?
