UK suddonta market karanna aduwata wikunanne.. issella athin padu karan thama customers la alla ganna ona..
lankawe pons la danna business.. yako godak tea company walata tea lankawe athule wikunana eka labai export karanawata wada..
offer ekak kiyala terenne nedda ubata

ඔෆර් නැතත් මෙහෙ ගානම වගේ තමාoffer ekak kiyala terenne nedda ubata
මේ විකුනගන්න බැරිව, discount දාලා දීපු එකක් බං. මෙහෙ මම ආස බිස්කට් වලින් අඩුවටම තියන එකත් £ 1.30ක් වෙනවා.ෆුඩ් සිටියෙත් කල් ඉකුත් වෙන්න ළං වුණාම 50% ඩිස්කවුන්ට් දෙන්නෙ. එහෙම සීන් එකක්ද දන්නෑනෙ
https://groceries.asda.com/product/...on-puff-with-lemon-cream-biscuit/910001816969මේ විකුනගන්න බැරිව, discount දාලා දීපු එකක් බං. මෙහෙ මම ආස බිස්කට් වලින් අඩුවටම තියන එකත් £ 1.30ක් වෙනවා.
UK බිස්කට් වල සුගර් නෑ ඉතින් මෙලෝ රහක් නෑ පොඩි කාලේ ඉඳන් බිස්කට් කියලා 70% ශුගර් කාපු අපිට.UK gihillath mewada ban kanne gupiyo?
ලංකාවෙ මීට වඩා වැඩිද ගාන එතකොට?
https://glomark.lk/maliban-biscuit-lemon-puff-200g/p/15318ලංකාවෙ මීට වඩා වැඩිද ගාන එතකොට?
චොකෝ layer එකක් තියන Oaties එක try කරපම්.UK බිස්කට් වල සුගර් නෑ ඉතින් මෙලෝ රහක් නෑ පොඩි කාලේ ඉඳන් බිස්කට් කියලා 70% ශුගර් කාපු අපිට.
අනිත් කෑම බීමත් එහෙම තමයි.
ලංකාවේ මොකක් වුණත් රස කරන්නේ sugar වලින්.
හැමනෙනවනෙ. දැං තමා පත්තු වුනේ.
හැමනෙනවනෙ. දැං තමා පත්තු වුනේ.
------ Post added on Dec 29, 2022 at 9:40 PM