ඉගෙන ගන්න ප්‍රශ්න අහුව නෙවෙයි. ප්‍රශ්න තියන තැන ප්‍රශ්න ඇහුවේ .දැනගන්න ප්‍රශ්න අහන විදියයි Attack එකට වෙනම Intention එකකින් ප්‍රශ්න අහන විදියයි දෙකක්. මොකද උත්තරෙ හම්බුනාමත් Ignore කරල ඒ ප්‍රශ්නෙම වෙන විදි වලින් ආයි ආයි අහනම. අරමුණ දැනගැනීම නෙමෙයි Debunk කරන එක. ඇරියස් කාරයන්ගෙ Pattern එක ඕක. ඒ වගේ අයට උත්තර දෙන එකත් අපරාදෙ. මොකද උන් තමයි Toxic ම අන්තවාදී ම Group එක.
අනුන්ගෙ විශ්වාස Debunk කරන්න කාලෙ කන එකත් වෙනමම මානසික ප්‍රශ්නයක්
අනික කොහෙද උත්තර හම්බුනේ ???
වැල් බයිලා නේ කියවන්නේ. අන්ධයන්ට පාට පෙන්නේ නෑ වගේ ගොන් උත්තර ද උබ උත්තර කියන්නේ ??
උබ විතරයි උත්තරයක් දුන්නේ මම අහපු ප්‍රශ්න වලට
කොහෙද යකෝ උත්තරයක් දුන්නේ ? උබට පිස්සුද ?උත්තර දීලා දීලා දීලා අන්තිමට "ඕවා කතන්දර. ඔහොම නෙවේ ඔප්පු කරන්න. දිව්‍ය ලෝක තියෙනවා නම් දිව්‍ය ලෝකෙ photo එකක් පෙන්නන්න. සමාධියක් ඇති වුණා නම් ඔප්පු කරන්න"ඔය වගේ කොහොමත් ඔප්පු කරන්න බැරි දේවල් ටිකක් කියලා, ඕවා බොරු කතා කියන එක පහර ගැහීමක් තමයි.
උත්තරයක් ඇහුවම උබේ මන්ස්ගාතයක් කතන්දරයක් වගේ කිව්වම ඒක කියන්නේ ඇයි කියල ඇහුවම උත්තර නෑ .
එක්කෝ කියන්න ඕනේ බුදුහාමුදුරුවෝ කිව්වා නිසා විශ්වාස කරනවා කියලවත්

එහෙමත් නෑ . ටෝක් නම් දෙනවා
------ Post added on Dec 30, 2022 at 7:52 AM
Last edited:
