උබත් කිව්වද ? මම ඕක ඕන තරම් දැකල තියනව මේකේ උන් කියනව.අන්ධයාගේ කතාව කිව්වෙ මම නේ.. කොතනද මන් ඔහොම කියල තියෙන්නෙ කියපන්.. නිකන් බොරු කියන්න එපා.
එක්කෝ ඒක කියන එකා පාට දැකපු එකෙක් නම් කමක් නෑ .
උබ ඔය කතාව කිව්වේ පුනර්භවය අත්දැකලා ද ?? ඔය කියන සමත භාවනාව කරලා ?
එහෙම නැත්නම් පුනර්භවයක් පිළිගන්නේ නැති උන්ට නොතේරෙන අමුතු දෙයක් තේරුම් අරන් ද ?
අම්මෝ නෑ . මේ ඉන්නේ බුද්ධිමත් ම සෙට් එක !!ආගමක් අදහන මිනිස්සු ගොබ්බ මිනිස්සු
නිරාගමිකයො හෙන බුද්ධිමත්
ඔය කතාව දැං යල් පැනල
------ Post added on Dec 30, 2022 at 4:18 PM

