බුද්දාගම debunked

dilann

Well-known member
  • Jul 6, 2018
    67,043
    166,003
    113
    එකමත් එක රටක
    අන්ධයාගේ කතාව කිව්වෙ මම නේ.. කොතනද මන් ඔහොම කියල තියෙන්නෙ කියපන්.. නිකන් බොරු කියන්න එපා.
    උබත් කිව්වද ? මම ඕක ඕන තරම් දැකල තියනව මේකේ උන් කියනව.
    එක්කෝ ඒක කියන එකා පාට දැකපු එකෙක් නම් කමක් නෑ .
    උබ ඔය කතාව කිව්වේ පුනර්භවය අත්දැකලා ද ?? ඔය කියන සමත භාවනාව කරලා ?
    එහෙම නැත්නම් පුනර්භවයක් පිළිගන්නේ නැති උන්ට නොතේරෙන අමුතු දෙයක් තේරුම් අරන් ද ?

    ආගමක් අදහන මිනිස්සු ගොබ්බ මිනිස්සු
    නිරාගමිකයො හෙන බුද්ධිමත්

    ඔය කතාව දැං යල් පැනල
    අම්මෝ නෑ . මේ ඉන්නේ බුද්ධිමත් ම සෙට් එක !!

    ------ Post added on Dec 30, 2022 at 4:18 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබත් කිව්වද ? මම ඕක ඕන තරම් දැකල තියනව මේකේ උන් කියනව.
    එක්කෝ ඒක කියන එකා පාට දැකපු එකෙක් නම් කමක් නෑ .
    උබ ඔය කතාව කිව්වේ පුනර්භවය අත්දැකලා ද ?? ඔය කියන සමත භාවනාව කරලා ?
    එහෙම නැත්නම් පුනර්භවයක් පිළිගන්නේ නැති උන්ට නොතේරෙන අමුතු දෙයක් තේරුම් අරන් ද ?
    man post karapu hamadema thripitaka + rerukane hamuduruwange poth walin gaththa ewa..

    oyala ahana prashnawalata buddhagame dila thiyena answer eka thamayi man kiwwe..just quoting the buddism sources..man paudgalikawa eka wishwasa krnawa..

    namuth oya kiyla thiyenwa wage man eka ekata meka piliganin kiya kiya gihin naha..piliganna noganna eka thamange wadak..
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,043
    166,003
    113
    එකමත් එක රටක
    ඔයාට හිතෙන විදිහට ආගම් කරේ තියාගෙන, එකම මතයක් පස්සේ පන්නන්නේ මොන වගේ මිනිස්සුද?
    ආගම් කරේ තියන් යන උන් තමයි හැම දෙකටම උත්තර ආගම ඇතුලෙන් විතරක් හොයන්නේ. ආගමේ කියලා තියන දෙයට එහා දෙයක් හිතන්නේ නැතුව ඒකම defend කර කර ඉන්න උන්..

    man post karapu hamadema thripitaka + rerukane hamuduruwange poth walin gaththa ewa..

    oyala ahana prashnawalata buddhagame dila thiyena answer eka thamayi man kiwwe..just quoting the buddism sources..man paudgalikawa eka wishwasa krnawa..

    namuth oya kiyla thiyenwa wage man eka ekata meka piliganin kiya kiya gihin naha..piliganna noganna eka thamange wadak..
    දැන් උබ හිතනවද ඔය මොකක් හරි එකක් ඇහුවම උත්තරයක් දෙන්නේ නැතුව හරියට වෙනම දෙයක් අවබෝද වෙච්ච ලයින් එකෙන් "අන්ධයන්ට පාට පෙන්නේ නෑ " වගේ උදාහරණ දෙන එක හරි කියලා ? :rofl:
    එහෙම කියන්න එක්කෝ කියන එකා ඔය උපාමාවේ දෙන පාට අත්දැකලා තියෙන්නේ ඕනේ. මෙතන නම් ඒක පුනර්භවය.
    නිකන කියනවට උපමා උත්තර විදියට දීල තේරුමක් නෑ කියලා මම කිව්වේ.
    ඔන්න සමත භාවනාව කියන එක කරල පුන්ර්භ්වේ කියන්න පුලුවන් වෙන ලෙවෙල් එකක එකෙක් ඕක කිව්වා නම් හරි. උබ එහෙමද කියල ඇහුවේ. එහෙම නෙවෙයි නම් උබත් පාට දැකල නැ තාම.
    ------ Post added on Dec 30, 2022 at 4:24 PM

    namuth oya kiyla thiyenwa wage man eka ekata meka piliganin kiya kiya gihin naha..piliganna noganna eka thamange wadak..
    වරද්දාගෙන නේ .. දැන් මම කොහෙද කියලා තියෙන්නේ උබ කිව්වා කියලා මේක පිළිගන්න කිව්වා කියලා ??
    ------ Post added on Dec 30, 2022 at 4:26 PM
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    @dilann අයියට දෙයියො ඕනෙත් නෑ කවුරුත් ඕනෙ නෑ. අයිස් ගහලනෙ ඉන්නෙ
    සංසාරෙ අසරණ වෙලා ඉන්න අපිට දෙයියෙක් ඉන්නවනං හොදයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,043
    166,003
    113
    එකමත් එක රටක
    @dilann අයියට දෙයියො ඕනෙත් නෑ කවුරුත් ඕනෙ නෑ. අයිස් ගහලනෙ ඉන්නෙ
    සංසාරෙ අසරණ වෙලා ඉන්න අපිට දෙයියෙක් ඉන්නවනං හොදයි
    ඉතින් උබට තාම ඔය අසරණ කමෙන් එලියට එන්න ඔය කියන දෙයියා උදව් කරේ නැද්ද ?
    කැත වැඩ නේ දෙයියෝ ත් කරන්නේ බන් :rofl:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වරද්දාගෙන නේ .. දැන් මම කොහෙද කියලා තියෙන්නේ උබ කිව්වා කියලා මේක පිළිගන්න කිව්වා කියලා ??
    මේ තියෙන්නෙ..
    ඒ විතරක් නෙවෙයි ඌ ඒක ප්‍රශ්න කරන අනිත් අන්ධයන්ට ටෝක් දෙනවා "උබලා අන්ධ වෙලා ඉන්නේ , ඒකයි මකර ඉන්නව කියලා තේරෙන්නේ නැත්තේ" කියලා. :lol:

    දැන් උබ හිතනවද ඔය මොකක් හරි එකක් ඇහුවම උත්තරයක් දෙන්නේ නැතුව හරියට වෙනම දෙයක් අවබෝද වෙච්ච ලයින් එකෙන් "අන්ධයන්ට පාට පෙන්නේ නෑ " වගේ උදාහරණ දෙන එක හරි කියලා ? :rofl:
    එහෙම කියන්න එක්කෝ කියන එකා ඔය උපාමාවේ දෙන පාට අත්දැකලා තියෙන්නේ ඕනේ. මෙතන නම් ඒක පුනර්භවය.
    නිකන කියනවට උපමා උත්තර විදියට දීල තේරුමක් නෑ කියලා මම කිව්වේ.
    ඔන්න සමත භාවනාව කියන එක කරල පුන්ර්භ්වේ කියන්න පුලුවන් වෙන ලෙවෙල් එකක එකෙක් ඕක කිව්වා නම් හරි. උබ එහෙමද කියල ඇහුවේ. එහෙම නෙවෙයි නම් උබත් පාට දැකල නැ තාම.
    කොතනද මන් කියල තියෙන්නෙ මං පාට දැක්ක කියලා.. උබ හිතන්නේ දැනට තියෙන විද්‍යාවෙන් / තර්කනයෙන් සියල්ල ඔප්පු කල හැකි විය යුතුයි කියලද?
    ------ Post added on Dec 30, 2022 at 5:04 PM
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,043
    166,003
    113
    එකමත් එක රටක
    මේ තියෙන්නෙ..
    ඔය කියලා තියෙන්නේ උබ කියන දේ පිළිගන්න කියලා කියන එකද ??
    ඔය කියල තියෙන්නේ ප්‍රශනේ ට උත්තරයක් විදියට අන්ධයාගේ උදාහරණෙ අරන් එනව කියලා.

    දැන් උබ කාගෙන් හරි ප්‍රශ්නයක් ඇහුවම ඒක දන්නවා වගේ ඉන්න එකෙක් කියනවා මේවා ඉතින් තේරෙන්නේ වෙනම ලෙවල් එකකට මොලේ වර්ධනය කරපු උන්ට කියලා .. දැන් උබ ඒක උත්තරයක් විදියටද තේරුම් ගන්නේ ? නැත්නම් අරුට දෙන්න උත්තරයක් නැති කමට උපාමාවක් දෙනවා කියලද ?

    කොතනද මන් කියල තියෙන්නෙ මං පාට දැක්ක කියලා.. උබ හිතන්නේ දැනට තියෙන විද්‍යාවෙන් / තර්කනයෙන් සියල්ල ඔප්පු කල හැකි විය යුතුයි කියලද?
    නෑ . එහෙම වෙන්න ඕන නෑ .
    පුනර්භවය ගැන කිව්වම උබ ඇයි අන්ධයාගේ උදාහරනේ කිව්වේ ??
    උබ අයිති වෙන්නේ අන්ධයන්ගේ ගොඩටද නැද්ද කියලා කියපන් කෝ.
    ------ Post added on Dec 30, 2022 at 5:07 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    ඉතින් උබට තාම ඔය අසරණ කමෙන් එලියට එන්න ඔය කියන දෙයියා උදව් කරේ නැද්ද ?
    කැත වැඩ නේ දෙයියෝ ත් කරන්නේ බන් :rofl:
    ඉතිං උඹලනෙ මට පල් හොරෙක් කියල කිව්වෙ
    දෙයියො මොනා කරන්නද ඒකට..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,796
    113
    උබ නේ ඔය අහක යන උන්ට reply කරන්නේ . මම reply කරේ මාව quote කරපු උන්ට විතරයි
    Meke haminenne natuwa yamak kamak kiyola update weyanko. Nattan tama americawa number 1 kiyala hitagena puka uda dagena dagalai.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,043
    166,003
    113
    එකමත් එක රටක
    Meke haminenne natuwa yamak kamak kiyola update weyanko. Nattan tama americawa number 1 kiyala hitagena puka uda dagena dagalai.
    උබ කරපං කෝ මට කියන්නේ . මට ඕන දේ මම කරන්නේ. මේ මොන පොන්සියෙක්ද 🥴
    ආගමක් ඇතුලේ හිරවෙලා අනිත් උන්ට update වෙයන් ලු.
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දැන් උබ කාගෙන් හරි ප්‍රශ්නයක් ඇහුවම ඒක දන්නවා වගේ ඉන්න එකෙක් කියනවා මේවා ඉතින් තේරෙන්නේ වෙනම ලෙවල් එකකට මොලේ වර්ධනය කරපු උන්ට කියලා .. දැන් උබ ඒක උත්තරයක් විදියටද තේරුම් ගන්නේ ? නැත්නම් අරුට දෙන්න උත්තරයක් නැති කමට උපාමාවක් දෙනවා කියලද ?
    samahara wita mage mole wardhanaya wela nathi wennath puluwan ne..mage mole wardhanaya wela nathi eka wahaganna aru dannathi eka wahanna mehema kiwwa kiyala hitha rawatta gannath puluwan..

    eg: @erozan
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,043
    166,003
    113
    එකමත් එක රටක

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පුනර්භවය ගැන කිව්වම උබ ඇයි අන්ධයාගේ උදාහරනේ කිව්වේ ??
    dan api hithamu uba upathin andayi kiyala..ubata pata kiyala deyak me loke thiyenwa kiwwta uba piligannawda? na..

    uba kiyanawa apita me loke pata thiyenwa kiyla ubata prove krnna kiyla..puluwanda krnna? ba..

    habayi uba as peneema labuna nm ubata auto ma therenawa..

    anna ewage, pera athma apita mathaka na, namuth as aragaththoth (i.e ara gnanaya gaththoth) eka penna gannwa..oka katawath prove krnna ba..kamathi kenek ara path eke gihin balanna ona..

    buddhagama anith agam walin wenas wenne onna oya path eke kenek giyath eyata melowadi kisi narakak noweema..saththu maragena horakam krgena apahasa krgena yana gamanak neweyi..

    gamanen awasan prathipala labunath nathath e process eka thula yam kisi deyak minihata labenawa..
     
    දැන් උබ ඔය පෙර ආත්ම කතාව "අපිට මතක නෑ " කියලා කිව්වේ පෙර ආත්ම විශ්වාස කරන නිසාද , පෙර ආත්ම දැකලද ?
    පාට දැකලද ?
    කොටින්ම උබ අයිති වෙන්නේ ඔය "අන්ධ" කියන කෑල්ලට නැද්ද ?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබ එහෙම හිතලද අර උදාහරනේ දුන්නේ ?
    ithin buddhagame kiyanawa neh oka dakinna nm ara gnana set ekak ona kiyala..ithin e level ekata mole wadila na neh..

    but man eka piligaththa kiyla mata eken narakak wenawada? na neh..ekai mn buddhagamata kamathi..

    දැන් උබ ඔය පෙර ආත්ම කතාව "අපිට මතක නෑ " කියලා කිව්වේ පෙර ආත්ම විශ්වාස කරන නිසාද , පෙර ආත්ම දැකලද ?
    ehema buddhagame kiyla thiyena nisa, mn eka wishwasa krna nisa
    කොටින්ම උබ අයිති වෙන්නේ ඔය "අන්ධ" කියන කෑල්ලට?
    yes
    ------ Post added on Dec 30, 2022 at 5:38 PM