විජේවීරගේ ගෙදර ගියා...

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    ada dala thiyena post eka podi nogelapimak thiyenawa.... podi baila gathiyak denenawa.... ane manda bn.... still confuse ... panthi 5ta giyapu ekaawa wijewira wada gena hitiye kohomada...

    tawa point deka thunak dekka...
    විජේවීර 1943 අංකල් 1959 හරිද,ගිහින් තියෙන්නෙ ගාල්ලෙ මහින්දෙට...1970 ගනන් වල ඉස්කොලේ කොල්ලෝ,ඉස්කොලේ කොල්ලෙක් ලු යමු කිව්වේ,පන්ති පහ තිබ්බෙ ගෙදරකලු,යනකොට ගෙදර පහණක් පත්තු කරලා කට්ටිය වටේ ඉඳගන හිටියා කිව්වා...

    විජේවීර වඩාගන ඉන්න කාලේ JVP එකක් නැ..1965 JVP එක පටන් ගන්නකොට එ ගෙදර ඉඳලා නැ..
    මම විඩියෝ එකක් කරන්නම් එ අංකල් එක්ක...මට සැහෙන ඔන කමක් තියනවා කරන්න එ කාලේ ඉඳන්..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    uba kawadada @nicjosh83 ekka team member une??
    nissanka senadipathi kiyak gewanawa kiuwada??
    මේ ත්‍රෙඩ් එක කවුරුත් ප්‍රොමොට් කරන්න දාපු එකක් නෙමෙයි බං,ලංකාවේ වෙච්චි සිද්ධි වලට පාදක උනු ස්ථානයක් කියලා ඔලුවේ තියාගන කියවහන්,දේශපාලන මගුල් ඔලුවෙන් අයින් කරගනින්...
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    රෝහණ විජේවීරගේ කිට්‍ටුම නැ වෙන අංකල් කෙනෙක් ඉන්නවා (මහවැලි එකේ retired ඉංජිනියර් කෙනෙක්),එයාගේ පුතා මගේ හොඳ මිත්‍රයෙක්,එ දවස් වල මම කොළඔ කිට්‍ටුව නැවතිලා ඉන්නකොට අංකල් එනවා එයාගේ පුතා බලන්න අපි නැවතිලා හිටපු ඇනෙක්ස් එකට,එන දවසට අපිත් එක්ක එයා ඉන්නවා යන්නෙ නැ...‍රැට මම අංකල් එක්ක සැහෙන දෙවල් කතා කරනවා,අංකල් තවම JVP එකට එතරම්ම කැමති නැ - අංකල්ට JVP එකෙන් මරණ තර් ජන පවා තිබිලා තියනවා,එවා ගැන නම් විජේවීර දැනුවත් නැ මට තෙරුන විදියට (මේ ගැන සවිස්තරව ත්‍රෙඩ් එකක් දාන්නම් වෙලා තිබුන වෙලාවක) නමුත් එයත් පංති පහට ගිහින් තියනවා,එයා පොඩි කාලේ එයාලගේ මහ ගෙදරක් තිබිලා තියනවා එ මහ ගෙදර දෙකට බෙදලා ජිවත් වෙලා තියෙන්නෙ,එකේ එක පැත්තක විජේවීර අවුරුද්දක් විතර ඉඳලා තියනවා.එ කාලේ විජේවීර මෙයාව වඩාගන හුරතල් කරනවලු...ඉතින් කොහොම හරි කතන්දර නම් මහා ගොඩක් කියලා තියනවා,එ අංකල් ගේ තාත්තා දකුණේ හිටපු ප්‍රදේශිය දේශපාලකයෙක්,ඉතින් එක නිසා එ කාලේ වෙච්චි කතා ගොඩක් කියලා තියනවා.විශේෂයෙන්ම රාජපක්ෂලා ගැනත් කියලා තියනවා,එ ගැන නම් කතා කරලා වැඩක් නැ ඉතිං :rolleyes:...

    කොහොම හරි මේ ලඟදි මමයි අංකල්ගේ පුතයි (මගේ මිත්‍රයා) අපි දෙන්නා උලපනේ කිට්‍ටුවට ගියා පොඩි වැඩකට,එ ගිහින් එනකොට විජේවීර අන්තිමට නැවතිලා හිටපු ශාන්ත මේරි වත්තෙ බංගලාව බලන්නත් ගියා..කන්ද උඩ බංගලාව තියෙන්නෙ,අපි ගිය දවසේ වැස්ස..ඇත්තටම ෆොටෝ එකක්වත් හරියට ගහගන්න බැරි උනා.විජේවීර නැවතිලා හිටපු බංගලාවට උඩින් තවත් පරණ බංගලාවක් තියනවා...JVP එකෙන් අක්කර 5 පමණ,බංගලාවත් එක්ක එකාලේ සල්ලි දිලා සින්නක්කරව අරන් තියනවා,එ එක්කම 15 ශ්‍රී 7920 Mitsubishi Lancer Wagon එකත් අරන් තියනවා,එ කාලේ අලුත්ම කාර් එක.බංගලාවට ෆොන් ලයින් එකක් පවා තිබිලා තියනවා.විජේවීරට කලින් මේ බංගලාව අයිතිව තිබුන පුද්ගලයා අවුරුදු ගානක් භාවිතා නොකර තිබුන නිසා බංගලාව විජේවීර ගන්නකොට ටිකක් සවුත්තු වෙලා තිබිලා තියෙන්නෙ,එ පැත්තෙන්ම බාස්ලා හොයාගන හදලා පදිංචියට ඇවිත් තියෙන්නෙ..එක තැනක බුදුන් වඳින්න එහෙමත් තියනවා එලියෙන්...


    දැන් මේ ගෙදර ටිකක් වෙනස් කරලා කියලා මට හිතෙන්නෙ,මගේ ගාව පරණ පත්තර වගයක් තිබුනා ඔය ගෙදර මුල් විදිය,දැන් එක හොයාගන්න නැ...කොහොම හරි මේ ෆොටෝ දෙක දාන්නම්,දෙකම ගත්තෙ අන්තර් ජාලයෙන්...මේ ඉඩම 90 ගනන් වල තරුණ සේවා සභාවට පවරනවා රජයෙන් දැන් තියෙන්නෙ තරුණ සේවා සභාවට අයත් ආයතනයක්...නමුත් තවම එ පැත්ත පාලුයි...

    විජේවීර මේ ගෙදර ඉන්නකොට තවත් ගිය තැනක් තමයි ගලහ ගෙදර,ඔය ගෙදර ලඟ පරණ කඩයක් තිබුනා..විජේවීරලා ඔකෙන්ලු කන්නෙ...ඔකේ මුදලාලිත් ඝාතනය වෙලා තියනවා එ කාලේ ඔය ප්‍රශ්න නිසා,මම එ කඩෙන් එ කාලේ කැම කාල තියනවා...විජේවීර අල්ලගන්න කලින් අවසාන ‍රැස්විම තිබ්බෙත් මේ කියන ගලහ ගෙදර,වෙලාවක මම විඩියෝ එකක් කරන්නම්කෝ...

    L3xPRyw.jpg

    OP9DOKe.jpg


    සොමවංශ අමරසිංහ උලපනේ ගෙදරට ගිය වෙලාවක ගත්තු ෆොටෝ එකක්...

    මම කිසිම පක්ෂකයට කඩේ යන්නෙ නැ ගිහිනුත් නැ,නමුත් මේ වගේ තැන් තිබ්බ විදියටම තියාගත්තා නම් සංචාරක ආකර් ෂණය ගන්න පුලුවන්...මොකද මේ අපේ රටේ තවත් එක් පරිචේදයක අකුරු පෙලියක්...
    idiriya awinishchithai wage.. eka nisa mam bank ekata danawa... ....
     
    • Haha
    Reactions: 001flyD

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    honda welawata prabakaran ge bankare pupuruwala damme nath nam me balli ge gedara wage uda thiyayi. 2.50 mini maru balla, thoththa baba part danawa jvp jokers la , ewa hondai okawa danne nathi unta,
     
    • Haha
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    idiriya awinishchithai wage.. eka nisa mam bank ekata danawa... ....
    මම විඩියෝ එකක් කරල ගෙන්නම් උඔලට පෙනවන්න,උඔලා දන්නෙ නැති අහල නැති තව කොච්චර දෙවල් නම් තියනවා ඇතිද මේ කාලවල් ගැන ...

    honda welawata prabakaran ge bankare pupuruwala damme nath nam me balli ge gedara wage uda thiyayi. 2.50 mini maru balla, thoththa baba part danawa jvp jokers la , ewa hondai okawa danne nathi unta,
    විජේවීර කවුද කියන්න හරියට තවම JVP එකේ උන් දන්නෙත් නැ බං,උඔ එතකොට කොහොමත් දැනගන්න විදියක් නැ :lol:
    ------ Post added on Dec 31, 2022 at 8:17 PM
     

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    මම විඩියෝ එකක් කරල ගෙන්නම් උඔලට පෙනවන්න,උඔලා දන්නෙ නැති අහල නැති තව කොච්චර දෙවල් නම් තියනවා ඇතිද මේ කාලවල් ගැන ...


    විජේවීර කවුද කියන්න හරියට තවම JVP එකේ උන් දන්නෙත් නැ බං,උඔ එතකොට කොහොමත් දැනගන්න විදියක් නැ :lol:
    ------ Post added on Dec 31, 2022 at 8:17 PM
    oya balla ekka 71 ekata che karapu un set ekema un kiyaddi thawa kagen wath ahanna ona nha.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    oya balla ekka 71 ekata che karapu un set ekema un kiyaddi thawa kagen wath ahanna ona nha.
    විජේවීර කියන්නෙ කුල පිඩනයෙන් ආපු හාදයෙක්,මිනිහා මුල් යුගයේ හිටපු විදියට නෙමෙයි මැද සහ අවසන් යුග වල හිටියේ සහ වැඩ කලේ එකයි මිනිහට කෙල උනේ...
     
    • Like
    Reactions: animation and NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මේ ත්‍රෙඩ් එක කවුරුත් ප්‍රොමොට් කරන්න දාපු එකක් නෙමෙයි බං,ලංකාවේ වෙච්චි සිද්ධි වලට පාදක උනු ස්ථානයක් කියලා ඔලුවේ තියාගන කියවහන්,දේශපාලන මගුල් ඔලුවෙන් අයින් කරගනින්...

    ithin mama deshapalana magul kiuwe neha. eththa kiuwe.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,725
    197,831
    113
    Colombo, Sri Lanka
    මේ වත්තයි ගේයි ගැන විස්තරයක් ඉස්සර රුපවාහිනියේ ගියා කියලා අපේ තාත්තා කිව්වා. විජේවීර කාපු බීපු දේවල් ගැනත් ඒකෙ කිව්වලු
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    මේ වත්තයි ගේයි ගැන විස්තරයක් ඉස්සර රුපවාහිනියේ ගියා කියලා අපේ තාත්තා කිව්වා. විජේවීර කාපු බීපු දේවල් ගැනත් ඒකෙ කිව්වලු
    මම දන්න විදියට විජේවීර බොන්නෙ නැ නමුත් ඔකේ බොතල් පුරවලා තිබිලා එකට හෙතුව එන කට්ටියට මෙය වත්තක මහත්තයෙක් කියලා එත්තු ගන්වන්න
     
    • Wow
    • Love
    Reactions: animation and NRTG

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    විජේවීර කියන්නෙ කුල පිඩනයෙන් ආපු හාදයෙක්,මිනිහා මුල් යුගයේ හිටපු විදියට නෙමෙයි මැද සහ අවසන් යුග වල හිටියේ සහ වැඩ කලේ එකයි මිනිහට කෙල උනේ...
    ekata rate anith minissu palida? patan ganiddi 71 kohewath yana police un maruwa mun adalama nathi. jvp eka waradi kiyala mama kiyanne jvp ekata banina unge katha neme , 71 indan iwara wena kale wenakanma owa karapu unge katinma sudda karanna, sadaranikaranaya karanna kiyapu katha walin. bahuthara hodata igena gaththa or igena gaththoth ihalatama yana level eke aya . ehema un kiyala waradi de hari wenne naha. kohewath yana ekek karapu ekata wena minihek marawana un thrasthawadiyo wena mokkuwath neme. gaani kiyak dushanaya kara kiyalada hithanne jvp eken(dan jokers la kiyanawa wage aragaleta horu ringuwa wage neme jvp ekema un kare), mulinma pakshayak kiyanne mokadda kiyana de yantham theruna kale indain 100 ganak jvp shape karanna hadana katha unge katawal walinma ahala thinwa. samahara aya nam honda un gon kamata karapu poster gahapu aya etc horu neme. samahara un kotipathiyo hora salli wlin goda gipu. oya hama jathiyema aya dannawa. walawuwatta camp ekata gihin berila enne tikai un dannawa. dan parliment eketh innawa berila enawa adu walawuwathe ehema. dan jvp ok ,. its kalin mun koti serama ekai thrasthawadiyo.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    hari, JVP eka gena kiriye rachana liyanne nissanka senadipathige team eka. eke team leader @nicjosh83
    මටත් ගොඩක් හොඳට රචනා නම් ලියන්න පූලුවන් වෙයි,එ කාලේ කිතුලේගොඩලා එක්ක එහෙම කතා කරලා තියනවා..JVP එකේ පරණම මෙම්බර් ලා තමයි...අධ්‍යපනයට පමණයි කිසිම කඩේ යැමක් නැ මගේ...
     
    • Like
    Reactions: animation

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,725
    197,831
    113
    Colombo, Sri Lanka
    මම දන්න විදියට විජේවීර බොන්නෙ නැ නමුත් ඔකේ බොතල් පුරවලා තිබිලා එකට හෙතුව එන කට්ටියට මෙය වත්තක මහත්තයෙක් කියලා එත්තු ගන්වන්න
    ඔව් බෝතල් වලට අමතරව කළුකුන් මසුයි බාස්මති හාලුයි වැඩි හරයක් කන්නේ කියලා ප්‍රචාරය කරාලු.
     
    • Like
    Reactions: 001flyD