සිංහල වුනත් දෙමළ වුනත් ත්රස්තවාදියා ත්රස්තවාදියාමයි. රට ගිනි තියපු කාලකන්නි. නිකන් බොරුවට ඕකුන් උඩදාන්න එපා
ත්රස්තවාදියෝ තමයි....මම JVP එකත් එක්ක එකඟ නැ,දැන් JVP උන්ට කරන්න පුලුවන් දෙයකුත් නැ..එ වුනාට ගොඩක් උන් දන්නෙ නැති ටිකක් දෙවල් තියනවා එවා දැන් කියලා වැඩකුත් නැ........ekata rate anith minissu palida? patan ganiddi 71 kohewath yana police un maruwa mun adalama nathi. jvp eka waradi kiyala mama kiyanne jvp ekata banina unge katha neme , 71 indan iwara wena kale wenakanma owa karapu unge katinma sudda karanna, sadaranikaranaya karanna kiyapu katha walin. bahuthara hodata igena gaththa or igena gaththoth ihalatama yana level eke aya . ehema un kiyala waradi de hari wenne naha. kohewath yana ekek karapu ekata wena minihek marawana un thrasthawadiyo wena mokkuwath neme. gaani kiyak dushanaya kara kiyalada hithanne jvp eken(dan jokers la kiyanawa wage aragaleta horu ringuwa wage neme jvp ekema un kare), mulinma pakshayak kiyanne mokadda kiyana de yantham theruna kale indain 100 ganak jvp shape karanna hadana katha unge katawal walinma ahala thinwa. samahara aya nam honda un gon kamata karapu poster gahapu aya etc horu neme. samahara un kotipathiyo hora salli wlin goda gipu. oya hama jathiyema aya dannawa. walawuwatta camp ekata gihin berila enne tikai un dannawa. dan parliment eketh innawa berila enawa adu walawuwathe ehema. dan jvp ok ,. its kalin mun koti serama ekai thrasthawadiyo.
උඩ දාලද බලන්න මුලින්සිංහල වුනත් දෙමළ වුනත් ත්රස්තවාදියා ත්රස්තවාදියාමයි. රට ගිනි තියපු කාලකන්නි. නිකන් බොරුවට ඕකුන් උඩදාන්න එපා![]()

ඔව් සැපෙන් හිටියා ඔකේ මොකද Funds ආවනේ,නමුත් ඔය කියන තරම් නැ ,නමුත් කාල හොඳට ඉඳලා තියනවා,කිසිම දෙයක් අඩු නැ එතන..ගෙවල් කියක් මාරු කරලද ඔතනට ආවේ,ඔතනත් අවුරුද්දක් වගේ ඉන්න පුලුවන් උනේ ඔතනිනුත් යන්න හිටියේ,මොකද ආරංචි වෙලා තිබුනේ ශුවර් නැ කියලා..ඔව් බෝතල් වලට අමතරව කළුකුන් මසුයි බාස්මති හාලුයි වැඩි හරයක් කන්නේ කියලා ප්රචාරය කරාලු.
"මම කිසිම පක්ෂකයට කඩේ යන්නෙ නැ ගිහිනුත් නැ,නමුත් මේ වගේ තැන් තිබ්බ විදියටම තියාගත්තා නම් සංචාරක ආකර් ෂණය ගන්න පුලුවන්...මොකද මේ අපේ රටේ තවත් එක් පරිචේදයක අකුරු පෙලියක්.."ත්රස්තවාදියෝ තමයි....මම JVP එකත් එක්ක එකඟ නැ,දැන් JVP උන්ට කරන්න පුලුවන් දෙයකුත් නැ..එ වුනාට ගොඩක් උන් දන්නෙ නැති ටිකක් දෙවල් තියනවා එවා දැන් කියලා වැඩකුත් නැ........
උඩ දාලද බලන්න මුලින්
------ Post added on Dec 31, 2022 at 8:41 PM
ඔවා කොහේ අමතක වෙන්නද මචං,ඔවා බලලා මිනිස්සු හැදෙන්න ඔවා තියෙන්න ඔනේ,හිට්ලර් ගේ තැන් උනත් තියෙන්නෙ එකයි,ප්රභාගේ එවා කඩපු එක එක අතකින් හොඳයි මොකද නැත්තන් වෙන්නෙ ඉස්සරහට එන දෙමළ කොල්ලන්ගේ මොරල් එක ඔවා පෙන්නලා බොරුවට අප් කරනවා,මෙවා ඇත්තටම පාවිච්චි කරන්න ඔනේ මේ දෙවල් වල හිස් බව පෙන්වන්න,මම කියන්නෙ මේ ආයුධ අරන් කරපු සෙල්ලම් වල...ලොකේ ගොඩක් රටවල් ඔවා කඩන්නෙ නැ..මම කිසිම පක්ෂකයට කඩේ යන්නෙ නැ ගිහිනුත් නැ,නමුත් මේ වගේ තැන් තිබ්බ විදියටම තියාගත්තා නම් සංචාරක ආකර් ෂණය ගන්න පුලුවන්...මොකද මේ අපේ රටේ තවත් එක් පරිචේදයක අකුරු පෙලියක්..
උඹ කියපු සංචාරක ආකර්ෂණය ගැන කිව්වේ.
විජේවීරලා ප්රබාකරන්ලා සමාජෙන්ම අමතක කරලා දාන්න ඕන.
ඔහු හරිද වැරදිද යන වග නොව ඔහුගේ අවසානය සිදුවූ ආකාරය නම් මානුෂීය නොවේ.අවසාන
විජේවීර කියන්නෙ තනි ලෙඩෙක්, ඌව උත්කර්ෂයට නංවන්න කිසිම උවමනාවක් නෑ. හැබැයි මේ දේවල් රටේ ඉතිහාසය. මේව රැකෙන්න ඕනෙ, අපි දකින්න ඕනෙ අනාගත පරම්පරාවල් දකින්න ඕනෙ.

ඔවා කොහේ අමතක වෙන්නද මචං,ඔවා බලලා මිනිස්සු හැදෙන්න ඔවා තියෙන්න ඔනේ,හිට්ලර් ගේ තැන් උනත් තියෙන්නෙ එකයි,ප්රභාගේ එවා කඩපු එක එක අතකින් හොඳයි මොකද නැත්තන් වෙන්නෙ ඉස්සරහට එන දෙමළ කොල්ලන්ගේ මොරල් එක ඔවා පෙන්නලා බොරුවට අප් කරනවා,මෙවා ඇත්තටම පාවිච්චි කරන්න ඔනේ මේ දෙවල් වල හිස් බව පෙන්වන්න,මම කියන්නෙ මේ ආයුධ අරන් කරපු සෙල්ලම් වල...ලොකේ ගොඩක් රටවල් ඔවා කඩන්නෙ නැ..
ඔහු හරිද වැරදිද යන වග නොව ඔහුගේ අවසානය සිදුවූ ආකාරය නම් මානුෂීය නොවේ.
ලාන්සර් වැගන් එකට මොකද උනේ කියල දන්නවද? මට මතකයි කාලෙකට කලින් DMT ඇප් එකෙන් බලනකොට ආදායම් බලපත්ර අලුත් කරල තියෙන බව පෙන්නුවා
ඔක ගැන නම් මම හෙව්වෙ නැ මචං RMV එකේ කාක්කෙක් අල්ලගන ඩිටෙල් රිපො ර් ට් එකක් ගත්තා නම් දැන ගන්න පුලුවන්,මම සමහරක් එවා එහෙම බලලා තියනවා...ලාන්සර් වැගන් එකට මොකද උනේ කියල දන්නවද? මට මතකයි කාලෙකට කලින් DMT ඇප් එකෙන් බලනකොට ආදායම් බලපත්ර අලුත් කරල තියෙන බව පෙන්නුවා
රජයට අරගෙන මොකක් හරි රජයෙම ආයතනයකට දෙන්න ඇති කියල හිතෙන්නේ. සමහරවිට ඒ කාලෙ හිටිය දළකාරයෙක් අයිතිකරගන්න ඇති. සමහරවිට අද ඒකෙ අයිතිකාරයා ඒකෙ ඉතිහාසෙ දන්නෙත් නැතුව ඇති.ඔක ගැන නම් මම හෙව්වෙ නැ මචං RMV එකේ කාක්කෙක් අල්ලගන ඩිටෙල් රිපො ර් ට් එකක් ගත්තා නම් දැන ගන්න පුලුවන්,මම සමහරක් එවා එහෙම බලලා තියනවා...
ඔව් රජයට ගත්තනේ මචං ඔක්කොම,ඉට පස්සෙ කාලයක් තිබිලා වෙන්දෙසි කරන්න ඇති,දැන් මාර් කට් කරන්න පුලුවන් වාහනයක්රජයට අරගෙන මොකක් හරි රජයෙම ආයතනයකට දෙන්න ඇති කියල හිතෙන්නේ. සමහරවිට ඒ කාලෙ හිටිය දළකාරයෙක් අයිතිකරගන්න ඇති. සමහරවිට අද ඒකෙ අයිතිකාරයා ඒකෙ ඉතිහාසෙ දන්නෙත් නැතුව ඇති.

මිනිමරුවෙක්ට, රටේ බුද්ධිමත් පරම්පරාවක්ම නැති කරපු එකෙක්ට රාජ්ය ගෞරව දෙන්නද මචන් කියන්නෙ…තව ටික කාලෙකින් උඹල ප්රභාකරන්ටත් වදිනවා..එහෙව් සිංහලු ! මතක තියාගනින් ඒ කාලේ හිටපු තරුන පරම්පරාව විනාස කරල අතරමං කරේ නැත්තනම්..අපිට මේ වගේ කාලකන්නි පාර්ලිමේන්තු යවන්න වෙන්නෙ නැති බව. ඔය විජිත හේරත්, විරවංස, අනුර, පාටලි, ඩලස් වගේ එවුන් තමා අර මිනිමරුව මතින් ගොඩ ගියේ.ඔහු හරිද වැරදිද යන වග නොව ඔහුගේ අවසානය සිදුවූ ආකාරය නම් මානුෂීය නොවේ.
කියපු දේ වරදවා වටහා ගන්න එපා මචන්.මිනිමරුවෙක්ට, රටේ බුද්ධිමත් පරම්පරාවක්ම නැති කරපු එකෙක්ට රාජ්ය ගෞරව දෙන්නද මචන් කියන්නෙ…තව ටික කාලෙකින් උඹල ප්රභාකරන්ටත් වදිනවා..එහෙව් සිංහලු ! මතක තියාගනින් ඒ කාලේ හිටපු තරුන පරම්පරාව විනාස කරල අතරමං කරේ නැත්තනම්..අපිට මේ වගේ කාලකන්නි පාර්ලිමේන්තු යවන්න වෙන්නෙ නැති බව. ඔය විජිත හේරත්, විරවංස, අනුර, පාටලි, ඩලස් වගේ එවුන් තමා අර මිනිමරුව මතින් ගොඩ ගියේ.
රජයකට බැ ඔච්චර අමානුෂික වෙන්න,තිබ්බෙ නඩුවක් තියලා එකෙන් තින්දුවක් දෙන්න,නිකන් පණ පිටින් පුච්චන්නෙ නැතුව...නිතියක් තියනවා ඔනම රටක,කැලැ නිතිය හරියන්නෙ නැ...එක මිනිස් කමටත් නිගාවක්,විජේවීර වැරදි එක ඇත්ත...මිනිමරුවෙක්ට, රටේ බුද්ධිමත් පරම්පරාවක්ම නැති කරපු එකෙක්ට රාජ්ය ගෞරව දෙන්නද මචන් කියන්නෙ…තව ටික කාලෙකින් උඹල ප්රභාකරන්ටත් වදිනවා..එහෙව් සිංහලු ! මතක තියාගනින් ඒ කාලේ හිටපු තරුන පරම්පරාව විනාස කරල අතරමං කරේ නැත්තනම්..අපිට මේ වගේ කාලකන්නි පාර්ලිමේන්තු යවන්න වෙන්නෙ නැති බව. ඔය විජිත හේරත්, විරවංස, අනුර, පාටලි, ඩලස් වගේ එවුන් තමා අර මිනිමරුව මතින් ගොඩ ගියේ.
ara pahugiya kale apu wijeweerage film eke thiyenne nikan shooting walata gaththa gewal wenna athi neda ban?මගේ ගාව තිබුනා දිවයින පත්තරයක් එකේ තිබුනා ඔකේ ෆොටෝ එකක්,පත්තරය නැ හොයාගන්න දැන්,නෙට් එකෙත් ෆොටෝ නැ මචං..
ඇත්තටම ඉතිහාසෙන් කොටසක්.ඔව් රජයට ගත්තනේ මචං ඔක්කොම,ඉට පස්සෙ කාලයක් තිබිලා වෙන්දෙසි කරන්න ඇති,දැන් මාර් කට් කරන්න පුලුවන් වාහනයක්![]()