මටනං හරියට තේරුණෙත් නෑ බංනෑ බන්. Mind fuck වෙන එකක්ද?![]()

lovethebomb දාල තිබ්බ thread එකක් මම ඒක bookmark කරා. මේකෙ පට්ට ඒවා වගයක් තියෙනව්. මාත් බලන්නේ මොළේ කුරොවල් වෙලා යන ඒවා.මටනං හරියට තේරුණෙත් නෑ බං![]()
බලන්න ඕනෙ තෑන්ක්ස් කිව්වටඅර රාමුව කරන ඩෑල් එක ඕකට වීඩියෝ එකක් හදලා තිබ්බෙ.
spolier alert -Meka therenne nea banz , amarui
ඕක මාත් එක්ක තරහයි@Stimulus mind ට අදාල thread එකකි
මට ඔහෙ කියල කතා කෙරුවෙ 
@Stimulus mind ට අදාල thread එකකි
මට කාත් එක්ක වත් ඇති තරහක් නෑ. කිරියට මං එන්නෙ එක එක්කෙනා එක්ක රණ්ඩු සරුවල් කරගන්න නෙවේ.ඕක මාත් එක්ක තරහයි
මාව අහිගුණ්ඨකයෙක් ගානට දාල කතා කෙරුවෙ
අඩුම ගානෙ වයසට ගරු කරපන්කො...මට ඔහෙ කියල කතා කෙරුවෙ
![]()
මං කරපු බොරු චෝදනාව මොකක්ද?මට කාත් එක්ක වත් ඇති තරහක් නෑ. කිරියට මං එන්නෙ එක එක්කෙනා එක්ක රණ්ඩු සරුවල් කරගන්න නෙවේ.
ගරු කරන්න සුදුසු අයට මං කොහොමත් වයස් භේදයක් නැතිව ගරු කරනවා. මට කරපු බොරු චෝදනා වලට ඒවෙලාවෙ උත්තර දෙන්න ඕන සුදුසුම විදිහට තමයි දුන්නෙ. ඔබතුමා හිතන පතන විදිහ පොඩ්ඩක් වෙනස් කරගන්න. මාව මෙන්ෂන් කරලා තිබ්බ නිසයි මං මේ ත්රෙඩ් එකට රිප්ලයි කළේ. එච්චරයි කියන්න තියෙන්නෙ.