Tennet බැලුවද?

sleeping_fox

Well-known member
  • May 24, 2021
    589
    607
    93
    Welcome To The Internet GIF
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,736
    1
    60,387
    113
    Mother Earth
    මටනං හරියට තේරුණෙත් නෑ බං :lol:
    lovethebomb දාල තිබ්බ thread එකක් මම ඒක bookmark කරා. මේකෙ පට්ට ඒවා වගයක් තියෙනව්. මාත් බලන්නේ මොළේ කුරොවල් වෙලා යන ඒවා.😎

    https://elakiri.com/threads/best-films.2085534/
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,628
    2,136
    113
    giya awuruddene. Eka parai baluwe. Mole puke gahuwa wage. Aga mulata awa. මරි මොංගල් සීන් එක හරියට සෙට් නෑ.
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    @Stimulus mind ට අදාල thread එකකි
    ඕක මාත් එක්ක තරහයි
    මාව අහිගුණ්ඨකයෙක් ගානට දාල කතා කෙරුවෙ
    අඩුම ගානෙ වයසට ගරු කරපන්කො... :lol: මට ඔහෙ කියල කතා කෙරුවෙ :baffled:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,896
    113
    @Stimulus mind ට අදාල thread එකකි
    🎬"TENET" තිරය පිටුපස🎬

    ඕක මාත් එක්ක තරහයි
    මාව අහිගුණ්ඨකයෙක් ගානට දාල කතා කෙරුවෙ
    අඩුම ගානෙ වයසට ගරු කරපන්කො... :lol: මට ඔහෙ කියල කතා කෙරුවෙ :baffled:
    මට කාත් එක්ක වත් ඇති තරහක් නෑ. කිරියට මං එන්නෙ එක එක්කෙනා එක්ක රණ්ඩු සරුවල් කරගන්න නෙවේ.

    ගරු කරන්න සුදුසු අයට මං කොහොමත් වයස් භේදයක් නැතිව ගරු කරනවා. මට කරපු බොරු චෝදනා වලට ඒවෙලාවෙ උත්තර දෙන්න ඕන සුදුසුම විදිහට තමයි දුන්නෙ. ඔබතුමා හිතන පතන විදිහ පොඩ්ඩක් වෙනස් කරගන්න. මාව මෙන්ෂන් කරලා තිබ්බ නිසයි මං මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කළේ. එච්චරයි කියන්න තියෙන්නෙ.
    ------ Post added on Jan 2, 2023 at 3:43 PM
     
    Last edited:
    • Like
    Reactions: xVOLDYx

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    මට කාත් එක්ක වත් ඇති තරහක් නෑ. කිරියට මං එන්නෙ එක එක්කෙනා එක්ක රණ්ඩු සරුවල් කරගන්න නෙවේ.

    ගරු කරන්න සුදුසු අයට මං කොහොමත් වයස් භේදයක් නැතිව ගරු කරනවා. මට කරපු බොරු චෝදනා වලට ඒවෙලාවෙ උත්තර දෙන්න ඕන සුදුසුම විදිහට තමයි දුන්නෙ. ඔබතුමා හිතන පතන විදිහ පොඩ්ඩක් වෙනස් කරගන්න. මාව මෙන්ෂන් කරලා තිබ්බ නිසයි මං මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කළේ. එච්චරයි කියන්න තියෙන්නෙ.
    මං කරපු‌ බොරු චෝදනාව මොකක්ද?