ළමයිනං හදන්නෙපා බං.. ඒක කරුමයක්..

soona

Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    Api godak aya1st lamaya hadana widiya waradi machan, ekai lamai hadana eka karadarayak kiyala hithenne, habai uba kiwwa hama detama 100% agreed. Lamai hambunaama thamai therenne anith love kochchara boladada kiyala, leda unaama kisima wadak karaganna ba ban. eyalata hadenne natuwa apita hadunanam hodai kiyala bokkenma kiyanne machan. siduhath kumaraya agillakinwath alllanne natuwa yanna giye ekai machan. Kiyanna nam dewal ematai. monawa unath ube content ekata agree 100% title ekata disagree 1000%.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මිනිස්සු ලමයි හදන්නේ නැත්තේ හදන්න ආසාවක් නැතුව නෙමෙයි.
    වගකීමක් ගන්න තියෙන බයට.
    ඊටපස්සේ උන්ගෙ ඒ දුර්වල මානසිකත්වය වෙන උන්ට පුරුදු කරනවා.
    වට්ටක්කයි බතුයි කන උන්ට, කඩේ තියෙන අඩුම බටර් එක ගෙනල්ලා ආසාව වැඩි කමට හැන්දෙන් බටර් ගන ගොබ්බ ඩයල් සින්ගල් ජීවිතේ මරු කිය කිය ත්‍රෙඩ් දානවා.
    ප්‍රශ්නේ තියෙන්නේ උන්ගේ යටි හිත ආසයි ගෑනියෙක් දරුවක් එක්ක ජීවත් වෙන්න.
    ඒක කරගන්න බෑ.
    ඊටපස්සේ උගේ හිත රවට්ටන් අනිත් උන්ට හේතු කියනවා.
    ලමයෙක් හදන්න, ඌට කන්න බොන්න දෙන්න, ඉස්කෝලේ යවන්න, ක්ලාස් ෆීස් දරාගන්න, ඇදුම් පැලදුම් ගන්න, බේත් හේත් වලට, සෙල්ලම් බඩු ගන්න.
    ලොකු වෙනකම් ලබාගන්න, කැම්පස් යනකන් වියදම් කරන්න, කසාද බන්දලා දෙන්න, මේවා හිතද්දි එදා වේලට පරිප්පුයි බතුයි කන උන්ට ඇඩෙන්න එනවා.
    ලමයෙක් හදන්න කොන්ද පණ තියෙන්න ඕනේ.
    ඔය බණ කියන උන්ට නැත්තේ ඒක තමයි.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139

    අපේ ආසාව නිසා දරුවෙක් හදන එක ටිකක් අවුල් වගේ නැද්ද?
    අපේ ළමයෙක් වෙලා මේ ලෝකෙට එන්න ළමයගෙ කැමැත්ත අකමැත්ත අපි දන්නෙත් නෑ. දැනගන්න විදියකුත් නෑ.
    අනිවාර්යෙන්ම රැට් රේස් එක යන්න වෙනවා.දුක් විඳින්න වෙනවා සතුටු වෙනවට වඩා.
    අකාලෙ මැරෙන්න පුලුවන්,අබ්බගාත වෙන්න පුලුවන්(කොච්චර ආරක්ෂා කරත්)
    ළමයට සුර සැප දෙන්නම් කියල හිතන් හිටියත් අපි අකාලෙ මැරුනොත්,අබ්බගාත උනොත් ඒත් එච්චරයි.
    දුකම තමා.
    මේ එකක්වත් වෙන් නෑ කියල අපිට 100%ක් ගැරන්ට් කරන්න බෑ.නොවෙන්න වගේම වෙන්නත් ඉඩ තියෙනවා.
    මම හිතන්නෙ ඒක සෙල්ලම් කරන්න වටින සූදුවක් නෙවෙයි.මොකද ජීවිතයක්නෙ.
    හොඳම දේ ඒ ජීවිතේ මේ ලෝකෙට ගේන්නැතුව ඉන්න එක.වෙන කිසිම විසඳුමක් නෑ.
    මට හිතෙන විදිය.
     
    පොඩි ප්‍රශ්නයක් අහන්නද?
    උබේ ජීවිතේට උබ ආසද නැද්ද?
    කලකිරුණු ජීවිතයක්ද, සතුටු ජීවිතයක්ද උබට තියෙන්නේ?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,900
    113
    Panadura
    අපරාදෙ උබව ජාතක කරපු අම්මයි තාත්තයි ඒ දවස් වල ඔහොම හිතුව නම් උබ වගේ $@#%$#@%...
     
    • Love
    Reactions: Any.key

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මටත් දරුවෝ නැහැ. දැන් බැදලා අවරුදු 5 වැඩියි.

    මමනම් කියන්නේ ඕව කිසිම දෙයක් බලෙන් කරන්න එපා කියල. උබලට ළමයි හැදෙනවානම් එක බරක් කියල දකින්නත් එපා. නැහැ කියල දුක් වෙන්නත් එපා. හැමදේම ජීවිතේට එන අත්දැකීම්. ළමයි ඉන්න අයට නැති අය දිහා බලල නිදහස් වගේ පේනවා වගේම ළමයි ඉන්න අයටත් දුකක් තියනවා. හැබැයි ඒක අනුන්ගේ ඇගේ ගහල උන්ගේ ජීවිතේට බලපෑමක් කරන්නන අයිතියක් තියනවා කියල මම හිතන්නේ නැහැ. අනුන්ගේ ජිවිතේ මගේ නෙමෙයිනේ. අනිත් උන්ගේ සිතුම් පැතුම් එක්ක උන්ට ජිවත් වෙන්න දෙන්න ඕනේ.

    මොන මගුල උනත් ජිවිතේ ඕනවට වඩා සැලසුම් කරන්න එපා. හැමදේම අලුත් දෙයක්. ප්‍රශ්න වේවා, උත්තර වේවා හැමදේම අලුත්. සතුටින් ඉන්න බලන්නයි ඕනේ.
     
    • Like
    Reactions: GobbaSira

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මටත් දරුවෝ නැහැ. දැන් බැදලා අවරුදු 5 වැඩියි.

    මමනම් කියන්නේ ඕව කිසිම දෙයක් බලෙන් කරන්න එපා කියල. උබලට ළමයි හැදෙනවානම් එක බරක් කියල දකින්නත් එපා. නැහැ කියල දුක් වෙන්නත් එපා. හැමදේම ජීවිතේට එන අත්දැකීම්. ළමයි ඉන්න අයට නැති අය දිහා බලල නිදහස් වගේ පේනවා වගේම ළමයි ඉන්න අයටත් දුකක් තියනවා. හැබැයි ඒක අනුන්ගේ ඇගේ ගහල උන්ගේ ජීවිතේට බලපෑමක් කරන්නන අයිතියක් තියනවා කියල මම හිතන්නේ නැහැ. අනුන්ගේ ජිවිතේ මගේ නෙමෙයිනේ. අනිත් උන්ගේ සිතුම් පැතුම් එක්ක උන්ට ජිවත් වෙන්න දෙන්න ඕනේ.

    මොන මගුල උනත් ජිවිතේ ඕනවට වඩා සැලසුම් කරන්න එපා. හැමදේම අලුත් දෙයක්. ප්‍රශ්න වේවා, උත්තර වේවා හැමදේම අලුත්. සතුටින් ඉන්න බලන්නයි ඕනේ.
    අවුරුදු 10ක් ගිහිල්ලත් ලමයි හම්බුන අය ඉන්නෙ. ඒක නිසා හම්බෙයි ඉස්සරහට. ❤️
     
    • Like
    Reactions: siri_ayya

    lilman

    Well-known member
  • May 10, 2009
    40,992
    54,598
    113
    Colombo
    උඹේ දෙමව්පියන්ට මේ කතාව කියන්න කෙනෙක් ඒකාලෙ ඉඳල නැද්ද ?
     
    • Like
    Reactions: HKavinda

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගෙදර සුරපුරයක්ද අපායක්ද කියලා තීරනය වෙන්නෙ බදින කෙල්ල අනුව. බාහිර රූපෙට රැවටිලා වෙන්න පොශ් මෝඩ කෙල්ලො බැදපු උන්ට දුක තමයි
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අවුරුදු 10ක් ගිහිල්ලත් ලමයි හම්බුන අය ඉන්නෙ. ඒක නිසා හම්බෙයි ඉස්සරහට. ❤️

    3 පාරක් consume උනා බන්. මම treatment පස්සේ දිවුවේ නැහැ. ලොකුවට හිතන්නේ නැහැ ඒක ගැන. wife ට උනත් ඒක ලොකු පීඩනයක් වෙනවා.

    ජිවිතේ වෙන ගොඩක් දේවල් තියනවා බන් එකක් නැති උනාට හිතන්න හොද නැහැ....
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පොඩි ප්‍රශ්නයක් අහන්නද?
    උබේ ජීවිතේට උබ ආසද නැද්ද?
    කලකිරුණු ජීවිතයක්ද, සතුටු ජීවිතයක්ද උබට තියෙන්නේ?
    මම සතුටින් ඉන්නවා.ඇත්තටම දික් වෙන්න කියල දෙයක් මගෙ ජීවිතේ දැනට නෑ. හැබැයි මම ඊට වඩා කැමති මම කියල කෙනෙක් නොහිටියා නම්
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මම සතුටින් ඉන්නවා.ඇත්තටම දික් වෙන්න කියල දෙයක් මගෙ ජීවිතේ දැනට නෑ. හැබැයි මම ඊට වඩා කැමති මම කියල කෙනෙක් නොහිටියා නම්

    අඩෝ මේනම් depression වල ලක්ෂණ. නිකන් අනිත්‍ය එහෙම වැටහෙනවා වගේ දැනෙනවානම් ඉක්මනට බෙහෙත් ගනින්. විහිළු නෙමෙයි.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අඩෝ මේනම් depression වල ලක්ෂණ. නිකන් අනිත්‍ය එහෙම වැටහෙනවා වගේ දැනෙනවානම් ඉක්මනට බෙහෙත් ගනින්. විහිළු නෙමෙයි.
    පිස්සුද බන් මම ඩිප්‍රෙස් වෙලා නෑ. අනිත්‍ය මගුලක් නෙවෙයි කියන්නෙ. ඇත්තටම ලොජිකලි හිතල බැලුවොත් අපි ඉපදෙන් නැතුව හිටිය නම් ඒක දැන් ගත කරන ජීවිතේට වඩා හොඳයි. දැන් අපි මොන තරම් හොඳ ජීවිත ගත කරත්.
     
    • Like
    Reactions: siri_ayya

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    පිස්සුද බන් මම ඩිප්‍රෙස් වෙලා නෑ. අනිත්‍ය මගුලක් නෙවෙයි කියන්නෙ. ඇත්තටම ලොජිකලි හිතල බැලුවොත් අපි ඉපදෙන් නැතුව හිටිය නම් ඒක දැන් ගත කරන ජීවිතේට වඩා හොඳයි. දැන් අපි මොන තරම් හොඳ ජීවිත ගත කරත්.

    එහෙම කියන්න බෑනේ බන්. මේ දේ නැතුව ඒ දේ උනා කියල හිතන එකෙන්ම මේක එපා වෙලානේ අපිට. අන්තිමට මේ දේ නැතුව ඒ දේ ලැබුනොත් හිතෙයි ඒක නැතුව තව දෙයක් තිබ්බනම් හොදයිනේ කියල. මිනිස් හිත සනසන්න හරි අමාරුයි බන්. සැනසෙන්නයි ඕන compare නොකර. මේ මට දැනෙන හැටි.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මම සතුටින් ඉන්නවා.ඇත්තටම දික් වෙන්න කියල දෙයක් මගෙ ජීවිතේ දැනට නෑ. හැබැයි මම ඊට වඩා කැමති මම කියල කෙනෙක් නොහිටියා නම්
    අඩෝ මම හැමදම කියන්නේ ඕක තමයි.
    කවුද බල්ලෙක් අපිව මේක ඇතුලේ හිර කරලා දලා තියෙන්නේ.
    අපිට තියෙන්නේ සේරමල්ලා එකතු වෙලා මේ පෘථිවිය පුපුරන්න ක්‍රමයක් හොයාගන්න එක.
    එතකොට අපිට පුලුවන් ඌ නොහිතන විදිහකට උගේ ප්ලෑන්ස් අවුල් කරලා දාන්න.
    ඌට එතකොට තව අවුරුදු මිලියන ගානක් යනවා මේ වගේ වෙන ප්ලැනට් එකක් ෆෝම් කරන්න.
    ඔක අපිව මඩවනවා වගේ අපිත් ඕකව මඩවන්න ඕනේ.
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    දරු සෙනෙහස තමයි ලොකුම දේ කියලා පටන් අරන් ඉවර කරලා තියෙන්නෙ ලමයි හදන්න එපා කියලා.🤣 ප# ලොජික්
     
    • Like
    Reactions: HKavinda

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    උඹ හිතන විදියට හැමෝම හිතුව නම්, ඔය ගොන් කතා ලියන්න උඹත් නෑ!
     
    • Like
    Reactions: HKavinda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    ලමයෙක් හදන්න, ඌට කන්න බොන්න දෙන්න, ඉස්කෝලේ යවන්න, ක්ලාස් ෆීස් දරාගන්න, ඇදුම් පැලදුම් ගන්න, බේත් හේත් වලට, සෙල්ලම් බඩු ගන්න.
    ලොකු වෙනකම් ලබාගන්න, කැම්පස් යනකන් වියදම් කරන්න, කසාද බන්දලා දෙන්න

    ඔය ඔක්කොම වියදම් + ගෑනිගේ වියදම් තමන් වෙනුවෙන්ම කරගන්න පුළුවන්කම තියෙද්දි මොකට ළමයෙක්ට වියදම් කරනවද කියල හිතෙන්නෙ ඇයි :unsure:
     
    • Like
    Reactions: Sathira529