උඹලා පාවිච්චි කරන internet package එක මොකද්ද. ඒක ගැන පොඩි review එකකුත් දාන්න pros and cons
උඹලා පාවිච්චි කරන internet package එක මොකද්ද. ඒක ගැන පොඩි review එකකුත් දාන්න pros and cons
Dialog 540-20GB පැක් එකජරාවක්.අසූචි ගොඩක්.වෙන කියන්න දෙයක් නෑ
![]()
උඹ මට කීවේ නෑනෙ අර රවුටර් ටික අන්ලොක් කරගන්න ක්රමයක් තියනවද කියලාඅන්ලොක්ඩ් router එකක් අරගෙන hutch or airtel දා ගනින්
කොහෙන්ද හොයා ගන්නෙඅන්ලොක්ඩ් router එකක් අරගෙන hutch or airtel දා ගනින්
මොකක්ද Router එක Model එක ?උඹ මට කීවේ නෑනෙ අර රවුටර් ටික අන්ලොක් කරගන්න ක්රමයක් තියනවද කියලා![]()
දෙක තුනක් තියනවා බන්.විනාඩියක් දියන් බලලා දාන්නම්මොකක්ද Router එක Model එක ?
කොහෙන්ද හොයා ගන්නෙ
Ko uba model eka kiwwe naneඋඹ මට කීවේ නෑනෙ අර රවුටර් ටික අන්ලොක් කරගන්න ක්රමයක් තියනවද කියලා![]()
ok M60 eka nam mama Unlock karaa issara patta lesiyදෙක තුනක් තියනවා බන්.විනාඩියක් දියන් බලලා දාන්නම්