Reula sudu wenawata

corp

Well-known member
  • Jan 12, 2016
    2,197
    916
    113
    Ade mata 32ai wayasa, Reula suduwenawa ban, kondeth sudu wela thiyenne ekata nam black krnawa, reulata nam ehema karanna hithenne nea ban , Full shave karannath bae ban.
    manasikawa wetila inne
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,121
    1
    31,670
    113
    - උඩරට -
    Ade mata 32ai wayasa, Reula suduwenawa ban, kondeth sudu wela thiyenne ekata nam black krnawa, reulata nam ehema karanna hithenne nea ban , Full shave karannath bae ban.
    manasikawa wetila inne
    කොන්ඩේ ගාපන් ගම්පහ ආයුර්වේද ත්‍රිපලා තෙල් එක..

    රැවුල ඩයි කරපන්
     
    • Like
    Reactions: Cenon and corp

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,541
    2,637
    113
    Ade mata 32ai wayasa, Reula suduwenawa ban, kondeth sudu wela thiyenne ekata nam black krnawa, reulata nam ehema karanna hithenne nea ban , Full shave karannath bae ban.
    manasikawa wetila inne
    පට්ටනේ මම නම් ආසයි ඉක්මනට සුදු වෙනවට
     
    • Like
    Reactions: corp

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Ade mata 32ai wayasa, Reula suduwenawa ban, kondeth sudu wela thiyenne ekata nam black krnawa, reulata nam ehema karanna hithenne nea ban , Full shave karannath bae ban.
    manasikawa wetila inne
    වයසට යනවා කියලා පිලිගනින්, ඉවරයිනේ නාකියෝ
    ඕවා ඔහොම තමා
     
    • Haha
    Reactions: corp

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    සුදු වෙන එකට ඔය මොන මොන තෙල් ජාති අරවා මේවා තියෙනවා කිව්වට , කිසිම මෙතඩ් එකකින් නවත්වන්න බෑ මචන්
    මැරිච්ච මිනිහෙකුට පණ දෙන්න පුලුවන්ද බෑනෙ කෙස් /රැවුල් ගසුත් ඔය මැරෙනවා...:no:
    ඉස්සල්ලම රැවුල් ගහක් දෙකක් සුදු වෙලා තියෙනවා දැක්කාම ඔය දැනෙන හැඟීම මම දන්නවා මාඅත් අත්වින්දා..:dull:
    මාසයක් දෙකක් යද්දි ගානක් නෑ ඕක :yes:
    මගේ 2018 ඉස්සල්ලම එකක් සුදු වෙලා දැක්කාම හෙනම අව්ල් ගියා.. දවසින් දවස එක දෙක වැඩි වෙනවා දැන් ගානක් නෑ :lol:
    හිත හැදෙන්න වගේ ඔය කට්ටිය තෙල් ජාති ගාලා බලපන් අඩුවෙන්නත් ඉඩ තියෙනවා :D
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    919
    1,138
    93
    Ade mata 32ai wayasa, Reula suduwenawa ban, kondeth sudu wela thiyenne ekata nam black krnawa, reulata nam ehema karanna hithenne nea ban , Full shave karannath bae ban.
    manasikawa wetila inne
    එහෙනම් මැරිය පිස්සු හුම්තා .. තොපිට තියෙන්නෙ මහ හුකන ප්‍රශ්න බන්...
     
    • Haha
    Reactions: Ozone4 and corp

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    Excercise karapan, gym palayan, healthy wa indapan..decent posh widihata endum andaoan..ethakota rewula sudu unaata attractiveness Eka wedi wenawa..
     
    • Like
    Reactions: corp

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,994
    113
    උඩරට
    sudu wenna diyan gammane :love2: more mature look

    1672929319066.png
     
    • Like
    Reactions: corp

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,686
    4,719
    113
    පහන් දැලි (චිමිනි ලාම්පු දැලි) ගාපන් බන්. වියදමක් ඇත්තෙම නෑ.
     
    • Like
    Reactions: corp