මේ කෝ දැන් ?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    පහුගිය ටිකේම අයිස් කුඩු ලංකාවේ සීනි පරිප්පු වලටත් වඩා තිබ්බා නේද? දැන් කෝ?
    මේකේ සෙට් එකකුත් මේ රට ඉවරයි වගේ මේකේ දැගලුවා වගේ මතකයි අයිස් කුඩු ගැන

    දැන් ඒ නාට්ටිය ඉවරයි. සෝෂල් මිඩියා හැම එකකම ලංකාවේ හැම මිනිහෙක්ම වගේ ඕක නාට්ටියක් කියා කමෙන්ට් කරලා හා හා දාගෙන ගිහින් තිබ්බා. ඉතින් උන්ටත් තේරෙනවනේ ඒක ෆේල් කියල. දැන් අලුත්ම එක සේපාල් ගෝතයා.

    ඊළගට එන එක පුළුවන් නම් කියපල්ලා.
    අනිවා රෙදි සෝදන මැසින් එකක් දෙනවා තෑගි වලට





    ඒ මිඩියා ගොබ්බ්යෝ ... ගිහින් දෙරණට හිරුට කියපල්ලා strategy එක වෙනස් කරන්න කියල හරක් වගේ පරණ සුත්තරේම දාන්න යන්නේ ථූ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    JVP එකේ එවුන් හීන් නූලෙන් කුඩු මුදලාලිලාට කඩේ යන්නේ මොකද කියලා දැන් තමා තේරෙන්නේ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    හුත්තිගේ පුතේ @erozan



    G5soz8x.jpg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    ඇත්ත කතාව නාමල් ඉස්කෝල ළමයින්ට බෙදන්න ගෙනාපු අයිස් තොගය පොහොට්ටුවේ උන්ම ගහලා ඉවර වෙලා. . ඊළඟ ස්ටොක් එක ආව ගමන් පොප්සියා අයිස් වලින් රට බේරගන්න එයි :yes:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ජාතිය ආගම කියන්නේ tested and proven method එකක්. ඒක පැත්තකින් තියලා අලුත් Campaign කරන්න නරකයි. ගොන් බයි ඔලුවට සෙට් වෙන ගොන් campaign එකක් වෙන්නත් එපැයි.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ජාතිය ආගම කියන්නේ tested and proven method එකක්. ඒක පැත්තකින් තියලා අලුත් Campaign කරන්න නරකයි. ගොන් බයි ඔලුවට සෙට් වෙන ගොන් campaign එකක් වෙන්නත් එපැයි.
    ඔව් එක වෙනස්ම මොඩල් එකකින් කළා නම් හරි. මේ පාර දළදා මාලිගාව තමා ටාගට් එක මට පෙන්නේ :lol:


    හම්මෝ මේක
    දැන් දළදාව සේපාල් ගෙන් බේරගන්න යන මෙහෙයුම.
    ඊලගට මර්වින් සිල්වගේ වොයිස් කට් ටික.
    https://www.google.com/inputtools/try/#content
    ආ ආ මටත් මතකයි මර්වියා මේ ලදී මොකක්ද මිඩියා එකකට කිව්වා
    ඒ සින් එක මට මීටර් නැ . මොකක්ද බන් ඒ ?
    ------ Post added on Jan 7, 2023 at 6:25 PM
     
    • Like
    Reactions: Xi Jinping and NRTG

    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    Dn godak ewn social media wala inna nisa godak campaign success wenne na. හැබැයි ඉතින් රනිල් හාමු ගැන නම් කියන්න බෑ.
     
    • Like
    Reactions: HAneo