දෙතිස් මහා පුරුෂ ලක්ෂණ

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව්. බුදුරදුන්ගේ විස්තර වෙන ආකාරයටම නැතත්, එවැනි පුරුෂ ලිංගය විශේෂ ආකාරවලින් (ශරීරය තුළට කිඳා බැස හෝ මස් ගොබයකින් ආවරණය වූ) පිහිටීම් සහිත අය අදටත් ඉන්නවා කියන්න සාක්ෂියක් මම දැකලා තියනවා.

    It is called a micro penis,,no offence :yes:

    they grow to be normal size..but that's what it is called :yes:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    It is called a micro penis,,no offence :yes: they grow to be normal size..but that's what it is called :yes:

    Non taken. Designations, definitions and their associated social status changes with time and culture. In Buddha's time and culture, having an ensheathed penis was considered to be a mark of a great man (මහා පුරුෂ).

    Edited - a word
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    එක පොතක තිබ්බ පය තිබ්බම මුළු පතුලම පොලවේ වදින එක මහ පුරුෂ ලක්ෂණයක් ලු.. හැබැයි western medicine වල එක ලෙඩක් කියල ගන්නේ :baffled:
    :no: මගේ හොදම යාලුවගෙ කකුලෙ යටි පතුලත් තනි Flat බන්... උටනම් ඔය කියන කිසිම ඉහෙන් බහින ලෙඩක් නෑ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Non taken. Designations, definitions and there associated social status changes with time and culture. In Buddha's time and culture, having an ensheathed penis was considered to be a mark of a great man (මහා පුරුෂ).

    Edited - a word

    dethis maha purusha lakshana kiyanne boru kathaa bn...litreature :yes:

    eka kathaawaka thyenawa neda buddhawa hamba wenna kenek awith, ko kyala ahanwa...buddha e lagama hitagena inne..eth pora hithanne naa e buddha kiyala.. :baffled:

    ithin ehema kenek wa aduraganna bari wenne kohomada?? :baffled: oya kiyanawa wage anith ayata nathi, characters 32kma thiyenawa nam kohomada ehema miss wenne :rolleyes:

    buddha kiyanne nikan manussayak (physically) kiyala eken penawa :yes:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    14. කොසොහිතවත්ථගුය්හතා
    පෙර ජාතිවල අසමගිව ඈත්ව විසූ නෑදෑ හිත මිතුරන් සමගි කිරීම හා එයින් සතුටු වීම නිසා කෝෂය හෙවත් රන් කෙමියක් වැනි කොපුවක් තුළ සැඟවුණු පුරුෂ ඉන්ද්රිය ඇති ලක්ෂණය පහළ විය.
    එහි කුශල විපාක වශයෙන් ප්රතිවාදීන් මැඩ පැවැත්වීමට සමත් පුත්රයන් හෝ බුද්ධඝෝෂ, නාගසේන වැනි වාදයෙහි දක්ෂ ශිෂ්යයන් ඇති වේ. මෙම ලක්ෂණය හස්තීන්ගේ හෝ ගවයින්ගේ දක්නට ලැබේ.
    මෙම ලක්ෂණය සහ පහූතජිව්හතා යන ලක්ෂණ දෙක හැර අන් ලක්ෂණ සියල්ල බුදු සිරුරෙහි දැක ගත හැකි වන අතර, මහා පුරුෂ ලක්ෂණ දැක ගැනීමට පැමිණි බමුණෙකුට තම සෘද්ධි බලයෙන් සැඟවුණු එම ලක්ෂණ දෙක ද දකින්නට සැලැස්වූහ.

    me junda ganada kiyanne?
    Ade man hithuwe 12 inch wath athi kyla
    මේකෙන් කියන්නෙ ප්‍රාණවත් නැති වෙලාවට ශරීරයෙ ඇතුලෙ තියෙන්නෙ කියල ! දැකල ඇති නෙ අලි ඇතුන්ගෙත් ප්‍රාණවත් උනාම බිම ගෑවෙන තරම් දිගයි අනිත් වෙලාවට එහෙම නෑ !
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    dethis maha purusha lakshana kiyanne boru kathaa bn...litreature :yes:

    eka kathaawaka thyenawa neda buddhawa hamba wenna kenek awith, ko kyala ahanwa...buddha e lagama hitagena inne..eth pora hithanne naa e buddha kiyala.. :baffled:

    ithin ehema kenek wa aduraganna bari wenne kohomada?? :baffled: oya kiyanawa wage anith ayata nathi, characters 32kma thiyenawa nam kohomada ehema miss wenne :rolleyes:

    buddha kiyanne nikan manussayak (physically) kiyala eken penawa :yes:

    කොලවරිට වගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ කොයි තරම් දුරට සත්‍යද නැත්ද කියන කාරණය ගැන 100% සහතිකව ප්‍රකාශයක් කිරීමේ හැකියාවක් මට නැහැ.
    අනුමාන වශයෙන් ප්‍රකාශයක් කිරීමට තමා මට පුලුවන්. ඒ වගේම විය හැකියි හෝ නොවීමටත් හැකියි කියන විවෘත තැන තියන්නත් පුළුවන්.

    දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පොඩ්ඩක් කියවලා බැලුවම එහෙම එකපාරට හඳුනගන්න පුලුවන් ලක්ෂණ ගොඩක් නෙමෙයි තියෙන්නෙ. ටිකක් විමසිල්ලෙන් බැලිය යුත් කරාණා රාශියක් තමයි එතන තියෙන්නෙ. අනික එතන සමහර දේවල් හතර පහක් වුනත් එකවරම සාමාන්‍ය මිනිසුන්ටත් පිහිටන කාරණා. ඒ වගෙම හරිම සබ්ජෙක්ටිව් දේවල්. නිකන් 32න් බොහොමයක් ගැන බලන්න වෙනවා ආසන්න අනුමානයකට එන්නත්. මම හාතන්නෙ ඔතනදි වැදගත් වෙන්නෙ ලක්ෂණ 32ක්ම බුදුන්ට පිහිටීම.

    ඔව්, බුදුන් සාමාන්‍ය මනුශ්‍ය ශරීරයකට උරුමකම් කියූවෙක්. එදා භාරතීය සංස්කෘතිය තුල මානුශ්‍ය ශරීරයේ "පර්ෆෙක්ශන්" කියලා සම්මත ලක්ෂණ බොහොමයක් තිබුණ කෙනෙක් කියලා තමා මගේ වැටහීම.
     
    owwa wadagath na,,,godak pasu kaaleenawa liyawuna ewa..

    eka thanaka thiynawa neda ganikawo awith ahanawa pennanna kiyala scene ekak :yes: oya wage katha godak thiynawa
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    owwa wadagath na,,,godak pasu kaaleenawa liyawuna ewa..

    eka thanaka thiynawa neda ganikawo awith ahanawa pennanna kiyala scene ekak :yes: oya wage katha godak thiynawa
    මාත් ඔහොම සීන් එකක් දැක්ක reddit එකේ.ගනිකාවෝ ටිකකට 🅱️ick එක පෙන්නපු කතාවක්
    ඇත්තද දන් නෑ ඉතින්
     
    • Haha
    Reactions: siri_ayya

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    owwa wadagath na,,,godak pasu kaaleenawa liyawuna ewa..

    eka thanaka thiynawa neda ganikawo awith ahanawa pennanna kiyala scene ekak :yes: oya wage katha godak thiynawa

    ඔව් මටනම් ඒ තරම් වැදගත් නැහැ. මොකද මට ඒ දේවල් මේ ජීවිතයේදීම නිශ්චිතවම ප්‍රත්‍යක්ෂ කරගන්න හැකියාවක් හෝ ක්‍රමවේදයක් නැති නිසා. පසුකාලීනව දෙතිස් මහ පුරුෂ ලක්ෂණ තව තව විකාශය වුනා වෙන්න පුලුවන්. නමුත් ත්‍රිපිටකයෙ කිහිප තැනකම දෙතිස් මහ පුරුෂ ලක්ෂණ සඳහන් වෙනව.

    ගණිකාවො කතාවක් ගැන මම දැනුවත් නැහැ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් මටනම් ඒ තරම් වැදගත් නැහැ. මොකද මට ඒ දේවල් මේ ජීවිතයේදීම නිශ්චිතවම ප්‍රත්‍යක්ෂ කරගන්න හැකියාවක් හෝ ක්‍රමවේදයක් නැති නිසා. පසුකාලීනව දෙතිස් මහ පුරුෂ ලක්ෂණ තව තව විකාශය වුනා වෙන්න පුලුවන්. නමුත් ත්‍රිපිටකයෙ කිහිප තැනකම දෙතිස් මහ පුරුෂ ලක්ෂණ සඳහන් වෙනව.

    ගණිකාවො කතාවක් ගැන මම දැනුවත් නැහැ.

    hoyala balanna hamba wei :yes:

    මාත් ඔහොම සීන් එකක් දැක්ක reddit එකේ.ගනිකාවෝ ටිකකට 🅱️ick එක පෙන්නපු කතාවක්
    ඇත්තද දන් නෑ ඉතින්

    chinese scene ekak bnn,,,buddism wala eka eka variations thiynawa ne..
    ------ Post added on Jan 7, 2023 at 11:20 PM
     
    • Like
    Reactions: Yakka putha

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    chinese scene ekak bnn,,,buddism wala eka eka variations thiynawa ne..

    ඒක තමා. මම ගොඩක් ෆැමිලියර් පාලි පිටකය එක්ක. පාලියෙනම් තියනවා බුදුහාමුදුරුවොන්ගෙ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හොය හොයා හිටපු දෙතිස් මහා පුරුෂ ලක්ෂණ විද්‍යාව ගැන දැනුවත් බ්‍රාහ්මණයෙකුට බුදුන්ම තමන්ගේ කෝෂයකින් වැසුනු පුරුෂ ලිංගය පෙනෙන්න සලස්වපු අවස්ථාවක් ගැන.
     
    Last edited:
    • Like
    Reactions: siri_ayya

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    එක පොතක තිබ්බ පය තිබ්බම මුළු පතුලම පොලවේ වදින එක මහ පුරුෂ ලක්ෂණයක් ලු.. හැබැයි western medicine වල එක ලෙඩක් කියල ගන්නේ :baffled:
    ඔව්. කෙලෙස් සහිත පුද්ගලයන්ට.
    සක්විති රජවරුන්ගේ, බෝධිසත්වයන්ගේ ශරීර ගැන පරීක්ෂණ කරලා නෑනෙ.
     
    • Like
    Reactions: siri_ayya

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    මොනවද හුත්තෝ උබල මේ AI වලින් කරන්න වැඩ නැතුවද

    වෙන රටවල උන් මහන්සි වෙලා හොයා ගන්න තාක්ශනෙන් උබලගෙ ගොබ්බ ආතල් ගන්න වෙලාව කන්න එපා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    dethis maha purusha lakshana kiyanne boru kathaa bn...litreature :yes:
    සර්වබලධාරී දෙවියන් වහන්සේ කියන්නෙ නම් සහතික ඇත්ත :yes: :lol:

    කොලවරිට වගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ කොයි තරම් දුරට සත්‍යද නැත්ද කියන කාරණය ගැන 100% සහතිකව ප්‍රකාශයක් කිරීමේ හැකියාවක් මට නැහැ.
    දෙවියන් වහන්සේ ජීවමානයි කියලා නම් @kolavari ඔප්පු කරලා තියෙන්නේ හැබැයි 😌👇
    Mokada bible eka kiyanne nikan Christianity wala ABC - alphabet eka wage...eka thamai thiyena basic ma, saralama eka...teachings thiynwa mara thogayak..

    Aquinas 101 - Science and Faith wage ewa poddak balapan...ewa patta logics walin prove karanne (logic as in, real logic..bayya logic nemei :no: theologians, scholers, philosophers sahenna ganak owa study karala, comment karala ehema aapu agamak bn)
    ලෝකය සර්වබලධාරී දෙවියන් මැව්වා කියල conclusion එකකට ආවේ එහෙමද :rofl:
    Ow..wenna puluwan..
    ------ Post added on Jan 8, 2023 at 6:34 AM
     
    • Haha
    Reactions: S_M_S