බුදු හාමුදුරුවෝ රියන් 18ක් උසයි ද?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ඕක මේ බණ පොතක තියෙන මගුලක් නෙමේ.
    මහනුවර යුගයේ කවියෙක් වෙන ලෝකුරු නයිදේ කියන කවියා විසින් රචිත කවියක් ඕක.

    වදිනවා කියන එකේ තේරුම මේ දණගහලා වදිනවා කියන එකම විතරක් නෙමෙයි බන්.🤣
    දන්සලක් පැත්තේ යනකොට මිනිස්සු කියන්නේ නෑ දන්සලෙන් කන්න යනවා කියලා, ඒකට කියන්නේ "දන්සලක් වදින්න යනවා" කියලා.
    එහෙමයි කියලා මිනිස්සු මේ දන්සලට ගියාම පිගාන අතේ තියාගෙන බත් බෙදන එකාට වදින්නේ නෑනේ බන්.

    අනික මේ ඕක එහෙම සෘජු බෞද්ධ දර්ශනයට අදාල කවියක් නෙමෙයි.
    නිකම් මේ කවියෙක් විසින් ලිව්ව ජන කවියක්.
    Thanks machan pahadili kala ta.

    රියනක් කියන්නේ අඩි එකහමාරයි. රියන් 18 ක් කියන්නේ අඩි 27 යි. මේ තියෙන්නේ පානදුර විජයාරාමයේ දහ අට රියන් බුද්ධ ප්‍රතිමාව විවෘත කල දවසේ ගත්ත පොටෝ එකක්. ප්‍රතිමාව ළඟ ඉන්න මිනිස්සුන්ගේ උසට සාපේක්ෂව බැලුවොත් අඩි 27 ක් වගේ ප්‍රමාණයක් ඇති කියලා හිතන්න පුලුවන්.

    %E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA_%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B8%E0%B6%BA_%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD_%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8_%E0%B7%84%E0%B7%8F_%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA_5.jpg

    දහ අට රියන් බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම
    Ambo Patta usai ne
    ------ Post added on Jan 8, 2023 at 3:56 AM
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    අහල ඇතිනේ සූත්‍රයක් තියෙනවා ධාතුවිභංග කියල. ඒකෙ පුක්කුසාති කියන භික්ෂුව බුදුන් උදෙසා මහණ වෙලා ඉන්නේ. හැබැයි ඇත්තට බුදුන් දැකල නැහැ. දවසක් බුදු හාමුදුරුවෝ නවාතැන් ගන්නවා පුක්කුසාති භික්ෂුව නැවතිලා ඉන්න කුඹල් හලේම. පුක්කුසාති භික්ෂුව බුදුන් අඳුරගත්තේ නැහැ මොකද මීට කලින් කවදාවත් මුණගැහිලා දැකල නැහැ. තවත් එක මහණ ශ්‍රමණයෙක් කියල හිතන්න ඇති.
    මෙතෙන්දි කතාව පටන් ගන්නේ බුදු හාමුදුරුවොමයි. මොකද බුදුහාමුදුරුවෝ දැක්ක පුක්කුසාති භික්ෂුවගේ ඉරියව් සන්සුන් සහ ප්‍රසන්නයි කියල. ඉතින් ඇහුව ඔබ කවුරු උදෙසා මහණ වූවෙක්ද කියල. එතකොට පුක්කුසාති භික්ෂුව කිව්වා එයා මහණ වුනේ බුදුන් උදෙසා කියල. හැබැයි කවදාවත් බුදුන් දැකල නැහැ කියල.

    ඊට පස්සේ, බුදුහාමුදුරුවෝ ධාතුවිභංග සූත්‍රය දේශනා කළා (හොඳ සූත්‍රයක්).. ඒත් කියන්නේ නැහැ මම තමයි බුදුහාමුදුරුවෝ කියල.
    මට මතක විදියට එක ඉවර වෙනකොට ඒ කියපු ධර්මය අනුවම පුක්කුසාති භික්ෂුව දැන ගන්නවා මේ බුදුන් කියල.

    බුදුහාමුදුරුවෝ කියන්නේ අපි වගේම සාමාන්‍ය මනුස්සයෙක් වෙන්නැති බාහිරින්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබේ ගවේෂණ වලදි හම්බෙලා තියෙනවද කන්‍යාවක් උන මරිය තුමිය බඩ උනේ කොහොමද කියලා?
    ගාබ්‍රියෙල් කියන දේව දූතයා ගැන කතාව කිව්වේ ජෝසප් මෝඩ බව දැනගෙන අනියම් සම්බන්ධයකින් ආපු ලමයාව ශේප් එකේ ජෝසප් ගේ ඇගේ ගහන්න වෙන්න බැරිද?
    නැත්තං මරිය තුමී schizophrenia වගේ ලෙඩකින් පෙලුනු අහිංසක කාන්තාවක්, ඇය කාමාතුරයෙක් අතින් දූශණය වෙලා ඒ වෙලාවේ ඇති උන මානසික පීඩනයත් එක්ක එ දූශකයව දේව දූතයෙක් වගේ දැනිලද?
    උබේ ගවේෂණ වලින් මේ පිලිබදව උබ ආපු නිගමනය මොකද්ද?
    මාත් ආසයි ආගම් ගැන ගවේෂණය කරන්න:)
    @kolavari පොඩ්ඩක් ඇවිත් advanced christian concepts වලින් මේවා prove කරලා දෙන්නකෝ 🤭
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    උබේ ගවේෂණ වලදි හම්බෙලා තියෙනවද කන්‍යාවක් උන මරිය තුමිය බඩ උනේ කොහොමද කියලා?
    ගාබ්‍රියෙල් කියන දේව දූතයා ගැන කතාව කිව්වේ ජෝසප් මෝඩ බව දැනගෙන අනියම් සම්බන්ධයකින් ආපු ලමයාව ශේප් එකේ ජෝසප් ගේ ඇගේ ගහන්න වෙන්න බැරිද?
    නැත්තං මරිය තුමී schizophrenia වගේ ලෙඩකින් පෙලුනු අහිංසක කාන්තාවක්, ඇය කාමාතුරයෙක් අතින් දූශණය වෙලා ඒ වෙලාවේ ඇති උන මානසික පීඩනයත් එක්ක එ දූශකයව දේව දූතයෙක් වගේ දැනිලද?
    උබේ ගවේෂණ වලින් මේ පිලිබදව උබ ආපු නිගමනය මොකද්ද?
    මාත් ආසයි ආගම් ගැන ගවේෂණය කරන්න:)
    dead on.... end of religious crap
     
    • Haha
    Reactions: negombokollo

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ජේසුස් වහන්සේ මරණයෙන් නැගිතපු එකේ ඕක මෝකක් ද බං 🤣🤣🤣
    දෙගොල්ලොම කියන්නෙ සුරංගනා කතා නේද දෙකම එකයි....
     
    • Like
    Reactions: siri_ayya

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඔවා ඔක්කොම first class bullshit බං. ආගම් අත ඇරල ආතල් එකේ ජීවිතේ විදින්න, you only have one life, enjoy it
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අහල ඇතිනේ සූත්‍රයක් තියෙනවා ධාතුවිභංග කියල. ඒකෙ පුක්කුසාති කියන භික්ෂුව බුදුන් උදෙසා මහණ වෙලා ඉන්නේ. හැබැයි ඇත්තට බුදුන් දැකල නැහැ. දවසක් බුදු හාමුදුරුවෝ නවාතැන් ගන්නවා පුක්කුසාති භික්ෂුව නැවතිලා ඉන්න කුඹල් හලේම. පුක්කුසාති භික්ෂුව බුදුන් අඳුරගත්තේ නැහැ මොකද මීට කලින් කවදාවත් මුණගැහිලා දැකල නැහැ. තවත් එක මහණ ශ්‍රමණයෙක් කියල හිතන්න ඇති.
    මෙතෙන්දි කතාව පටන් ගන්නේ බුදු හාමුදුරුවොමයි. මොකද බුදුහාමුදුරුවෝ දැක්ක පුක්කුසාති භික්ෂුවගේ ඉරියව් සන්සුන් සහ ප්‍රසන්නයි කියල. ඉතින් ඇහුව ඔබ කවුරු උදෙසා මහණ වූවෙක්ද කියල. එතකොට පුක්කුසාති භික්ෂුව කිව්වා එයා මහණ වුනේ බුදුන් උදෙසා කියල. හැබැයි කවදාවත් බුදුන් දැකල නැහැ කියල.

    ඊට පස්සේ, බුදුහාමුදුරුවෝ ධාතුවිභංග සූත්‍රය දේශනා කළා (හොඳ සූත්‍රයක්).. ඒත් කියන්නේ නැහැ මම තමයි බුදුහාමුදුරුවෝ කියල.
    මට මතක විදියට එක ඉවර වෙනකොට ඒ කියපු ධර්මය අනුවම පුක්කුසාති භික්ෂුව දැන ගන්නවා මේ බුදුන් කියල.

    බුදුහාමුදුරුවෝ කියන්නේ අපි වගේම සාමාන්‍ය මනුස්සයෙක් වෙන්නැති බාහිරින්.

    බොහොම හරි 🙏
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,768
    4,866
    113
    ආගමක් නෑ. ගවේෂණාත්මක දේවල් වලට කැමති
    අහපු ප්‍රශ්නේන්ම තේරෙනවා සෑහෙන්න ගවේෂණය කොරල කොරල පෘථුල දැනුමක් තියෙන බහුශ්‍රුත ප්‍රඥ්නයෙක් කියල. :lol::lol::lol:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    ඔය කතා වැඩිහරියක් අඩුකුලේ නූගත් වේස බයියෝ අතින් දාලා ලියපුවා🤷‍♂️🥴
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ත්‍රෙඩ් එකේ බයියො වැහි වැහැලා. බුද්දාගම බේරගන්ව කිරි මයිනව ගේන්නම වෙනවා :lol:
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ත්‍රෙඩ් එකේ බයියො වැහි වැහැලා. බුද්දාගම බේරගන්ව කිරි මයිනව ගේන්නම වෙනවා :lol:
    කතාව බුද්ධාගම බේරගන්න.. හැබැයි ප්‍රශ්නයක් දෙකක් ඇහුවම අම්මා සිහි කරලා පටන් ගන්නේ :lol:
     
    • Haha
    Reactions: hasithayad

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,206
    24,898
    113
    tracing Geo-location.. ... ...
    සමහර විට සාහිත්‍යයේ ආපු අතිශෝක්තිය වෙන්න ඇති.
    උස ප්‍රමානේ නිවන් දකින්න ඕන වෙන්නේ නැති නිසා වැදගත් කමක් නෑ මට නම්.

    annekai.. Ugannana de therenawa nam, eken use ekak ganna puluwan nam eka aran innawa misak kiwa kenage diga palala balala wadak nane.
     
    • Like
    Reactions: .::J@S::.