Liquor Type එකයි Bite එකයි

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    චිකන්, පෝර්ක්, බීෆ් ඩෙවල්

    බොන්නෙ නම් වැඩිපුර බියර්.

    මේ අවුරුද්දෙ තාම සෙම මොකුත් බොන්න බැරි උනා තාම.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    වෙලාවකට දිය ඇල්ල ලග දිය ඇල්ලෙන් අල්ලන ඉස්සෝ නැචුරලි බාබකිව් දාලා කිතුල් රා මඥ්ඥ‌ොක්කා තෙල් දාලා කරස් ගාන මිරිස් කරල් ව‌ෙලපු මුව මස් .. පොල් ගාලා ප‌ෙට්ටි මිරිස් .. හුබස් කුකුලා හරි ගම් කුකුලෙක් හරි හින්දවපු කරියක් ඒක්ක ගමේ විදියට.. :confused:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මසාල රටකජු, පෝක් ලිංගුස්, පෝක් ස්ටු, බීෆ් කරි, බැටර්ඩ් කටල්ෆිශ්, සුදුලූනු ගෙඩි පිටින් බැදල, සැමන් කට්ලට්, කොත්තු රොටි බබකිව්ොය ඕන ලබ්බක් එක්ක ඕන ජාතියක් බොනව. බොනකොට සහ බිව් පසු කෑම ඉතාම වැදගත්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    බොන්න ආසම Vodka, තව බ්‍රැන්ඩි, ස්කොච්, විස්කි එහෙමත් අවුලක් නැහැ. හැබැයි බොන්නෙ අයිස් කැටයක් දාල විතරයි
    Vodka නං සමහර වෙලාවට ෆ්‍රීසරේ දාල අරගෙන අයිසුත් නැතුව බොනවා

    බයිට් එකට නං ඕන එකක්, ඕන සතෙක් ඕන විදියකට හදලා කනවා, seafood ගත්තම cuttlefish, prawns ඇරුනම අනෙක් මාලු වලට ආස නැහැ