ඔන්න වැඩිකලා - ගෙවපියව්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,999
    13,574
    113
    පෘථිවිය
    නරා වලේ සෙට් එක ටික දවසක් ෂෝ එකක් දාගෙන අල්ලන් හිටපු විදුලි බිල ඔන්න වැඩි කරලා

    ඊයේ රැස් වුනු නරාවලේ ගොන් සෙට් එක විදුලි බිල නව වැඩිකිරීම් වලට අනුමැතියක් දීලා

    ගිය අවුරුද්දේ මැයි මාසේ රටේ දේශපාලුවන් මුදුනෙන්ම එළවලා රටේ ආණ්ඩුවක් නැති කරා නේද?

    එහෙව් එකේ කොහෙන්ද මේ දැන් කියන ආණ්ඩුවට බලයක් තියෙන්නේ කිසිම දෙයක් කරන්න?

    මිනිස්සු එපා කියල එලවල දාපු මුන් ආයෙත් කොහොමද රටේ නීති හදන්න එන්නේ?

    මේ තියෙන ආණ්ඩුවට කිසිම බලයක් නැහැ අලුත් නීති ගේන්න අලුතින් වැඩි කරන්න කිසිම දෙයක්

    රනිල් කියන්නේ කිසිම ජනතා බලයකින් ජනාධිපති වුන කෙනෙක් නෙමේ
    අනික ඒකට බැහැ කැබිනට් එකක් කියල එකක් හදල එකේ උන්ට ඕන විදිහට දැලුත් දේවල් කරන්න

    මිනිස්සු ඇයි නිකන් ඉන්නේ උන්ට ඕන දෙයක් කරන්න කියල

    ඇයි මාධ්‍ය වේදියෝ මේ කිසිම ජනතා පදනමක් නැති යක්කු එන රැස්වීම් කවර් කරන්නේ?
    මාධ්‍යවේදියෝ මුන් එන එකම දේකටවත් නොගිහින් හිටියොත් මුන්ට නිකන්ම ගෙදර යන්න වෙනවා

    රටේ එවුන්ට ලැජ්ජා නැද්ද?
    මුන්ට නැති බලයක් දුන්නේ කවුද?

    නැගිටපල්ලා
    මේ එකෙක්ටවත් කිසිම අයිතියක් නැහැ රටේ ආණ්ඩු හදන්න
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,812
    21,061
    113
    මන් නම් කියන්නේ ඕවා වැඩි වෙන්න ඕනේ
    මිනිස්සුන්ට රිදෙන්න ඕනේ එතකොට තමා මොලේ පෑදෙන්නේ
    jeppo ehemada hithanne ?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    wishwaya-pura.gif
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ආයතනයක් පාඩුවක් නැතිව දුවන්න නන් විදුලිය නිශ්පාදනයට යන වියදමවත් මිනිස්සුන්ගෙන් ගන්න වෙනව නේද?

    අපි නන් AC OFF කරල, current එකෙන් cook කරන එක නතර කරල, Fridge එකේ temperature එක අඩු කරල 2000 ට කලින් ජීවත් වුන විදියට යන්න හිතන් ඉන්නෙ.
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,999
    13,574
    113
    පෘථිවිය
    ai anduwata ahasin watenawada okkoma ? :lol:
    වරිපනම් බදු ගෙවනවා
    අදායම් බදු ගෙවනවා
    VAT
    WHT
    ආණ්ඩුව කිසිම අයුරකින් මහජනයාට නිකන් සේවය දෙන්නේ නැහැ
    දෙන සේවයත් හරියට නොදී සල්ලි ගන්නවා නේද?

    පාස්පෝට් එක හදන්න කියක් ගන්නවද - කොච්චර කට්ටක් කන්න ඕනද?
    මොනාහරි ලේඛනයක්, සහතිකයක් ගන්න කියක් ගෙවන්න ඕනෙද - කොච්චර කට්ටක් කන්න ඕනද?
    නිකන් දෙන්නේ මොනාද?
    ගෑස් නිකන් දෙනවද? අඩුවට දෙනවද?
    විදුලි බිල වැඩි කරා කියල පැය 2.20 නැති කරනවද?
    යකෝ වැඩියෙන් ගෙවලත් කපනවා
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,849
    21,876
    113
    ගම මහනුවරයි
    වරිපනම් බදු ගෙවනවා
    අදායම් බදු ගෙවනවා
    VAT
    WHT
    ආණ්ඩුව කිසිම අයුරකින් මහජනයාට නිකන් සේවය දෙන්නේ නැහැ
    දෙන සේවයත් හරියට නොදී සල්ලි ගන්නවා නේද?

    පාස්පෝට් එක හදන්න කියක් ගන්නවද - කොච්චර කට්ටක් කන්න ඕනද?
    මොනාහරි ලේඛනයක්, සහතිකයක් ගන්න කියක් ගෙවන්න ඕනෙද - කොච්චර කට්ටක් කන්න ඕනද?
    නිකන් දෙන්නේ මොනාද?
    ගෑස් නිකන් දෙනවද? අඩුවට දෙනවද?
    විදුලි බිල වැඩි කරා කියල පැය 2.20 නැති කරනවද?
    යකෝ වැඩියෙන් ගෙවලත් කපනවා
    ewa itin ewage wada karana eeunge padi gewagantath madine ... ekane me wela thiyenne...

    okata waradda appachchi... gov job walata purawala ...
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,999
    13,574
    113
    පෘථිවිය
    ewa itin ewage wada karana eeunge padi gewagantath madine ... ekane me wela thiyenne...

    okata waradda appachchi... gov job walata purawala ...
    හැම ආණ්ඩුවක්ම මුලින්ම ආවම කරන්නේ චන්දෙට කැන්වස් ගිය එවුන්ට රස්සා දෙන එක
    මේක මුලින්ම පටන්ගත්තේ ප්‍රේමදාස, රනිල්, පස්සේ චන්ද්‍රිකා, මහින්ද මුන් ඔක්කොම ඔහොමයි
    පළාත්සභා වල අනුරගේ බලය තියෙනකොට උන් කලෙත් උන්ගේ එවුන්ව ඇතුලට දාපු එක
    එකෙක් නෙමේ මුන් හැතිකරේ ඔක්කොම
     
    • Like
    Reactions: Emarald