නරා වලේ සෙට් එක ටික දවසක් ෂෝ එකක් දාගෙන අල්ලන් හිටපු විදුලි බිල ඔන්න වැඩි කරලා
ඊයේ රැස් වුනු නරාවලේ ගොන් සෙට් එක විදුලි බිල නව වැඩිකිරීම් වලට අනුමැතියක් දීලා
ගිය අවුරුද්දේ මැයි මාසේ රටේ දේශපාලුවන් මුදුනෙන්ම එළවලා රටේ ආණ්ඩුවක් නැති කරා නේද?
එහෙව් එකේ කොහෙන්ද මේ දැන් කියන ආණ්ඩුවට බලයක් තියෙන්නේ කිසිම දෙයක් කරන්න?
මිනිස්සු එපා කියල එලවල දාපු මුන් ආයෙත් කොහොමද රටේ නීති හදන්න එන්නේ?
මේ තියෙන ආණ්ඩුවට කිසිම බලයක් නැහැ අලුත් නීති ගේන්න අලුතින් වැඩි කරන්න කිසිම දෙයක්
රනිල් කියන්නේ කිසිම ජනතා බලයකින් ජනාධිපති වුන කෙනෙක් නෙමේ
අනික ඒකට බැහැ කැබිනට් එකක් කියල එකක් හදල එකේ උන්ට ඕන විදිහට දැලුත් දේවල් කරන්න
මිනිස්සු ඇයි නිකන් ඉන්නේ උන්ට ඕන දෙයක් කරන්න කියල
ඇයි මාධ්‍ය වේදියෝ මේ කිසිම ජනතා පදනමක් නැති යක්කු එන රැස්වීම් කවර් කරන්නේ?
මාධ්‍යවේදියෝ මුන් එන එකම දේකටවත් නොගිහින් හිටියොත් මුන්ට නිකන්ම ගෙදර යන්න වෙනවා
රටේ එවුන්ට ලැජ්ජා නැද්ද?
මුන්ට නැති බලයක් දුන්නේ කවුද?
නැගිටපල්ලා
මේ එකෙක්ටවත් කිසිම අයිතියක් නැහැ රටේ ආණ්ඩු හදන්න