Professional Cookery
Restaurant & Bar Service
Hotel Receptionමේවගේ Certificate level එකට පිටරට පිළිගැනීමක් තියෙනවද ?
හේතුව මොකක්ද? හැමෝම හොදයි කියලා නේ කියන්නේදන්න එකෙක්ටවත් කරන්න කියන්න එපාස්ලිත්ම් එකෙ

hethuwa??දන්න එකෙක්ටවත් කරන්න කියන්න එපාස්ලිත්ම් එකෙ
මමත් මේ ඒ ෆීල්ඩ් එකට යන්න හදන්නේ අයියේcertificate එකටත් වඩා මචන් experience එක තමයි හොටෙල් ෆීල්ඩ් එකේ බලන්නේ. chef කෙනෙක් උනානම් ගොඩ. පට්ට පඩි ගන්නේ මෙහෙ ඉන්න කොල්ලෝ. හැබැයි ගොඩක් බිසී ලයිෆ් එකක්. නිදහස් වෙලාවක් නැති තරම්.
ඩුබායි වල ජොබ්ස් , මාලේ . දැන් නම් යුරොප් වලත් ගන්නවා ෆෙරී වලට ඒමProfessional Cookery
Restaurant & Bar Service
Hotel Reception
මේවගේ Certificate level එකට පිටරට පිළිගැනීමක් තියෙනවද ?
චෙෆ් කොස් එකක් කරලා, ඔහේ අවුරුදු 2ක් විතර experience අරන් රට පලයන්. ගොඩ.. මිඩිල් ඊස්ට් රටවල් වලත් සුපිරි පඩි ගන්න පුළුවන් හොද එක්ස්පිරියන්ස් උන්ට.මමත් මේ ඒ ෆීල්ඩ් එකට යන්න හදන්නේ අයියේ
චෙෆ් කොස් එකක් කරලා, ඔහේ අවුරුදු 2ක් විතර experience අරන් රට පලයන්. ගොඩ.. මිඩිල් ඊස්ට් රටවල් වලත් සුපිරි පඩි ගන්න පුළුවන් හොද එක්ස්පිරියන්ස් උන්ට.
ඔව් අයියේ දැන් මේ අවුරුද්දේ කරන්න හදන්නේ සිලෙක්ට් උනොත් ගොඩඩුබායි වල ජොබ්ස් , මාලේ . දැන් නම් යුරොප් වලත් ගන්නවා ෆෙරී වලට ඒම
මේ මම වඩා කරන හොටෙල් එකේ ඉඳන් ලංකවට ගියපු චෙෆ්ල තමයි, kingsbury colombo එකේ executive chef, Grand Kandyan එකේ executive chef - උ ආපහු ආව මෙහෙ වැඩ දැන්. තවත් හිටිය හෙනට ලංකවේ ලොකු හොටෙල් වල executive chef මෙහෙ වැඩ කරපු.ඔව් අයියේ දැන් මේ අවුරුද්දේ කරන්න හදන්නේ සිලෙක්ට් උනොත් ගොඩ
හෙතුවක් තියෙනවා. ෆොන් එකෙන් ටයිප් කරන්න අමාරුයිහේතුව මොකක්ද? හැමෝම හොදයි කියලා නේ කියන්නේ![]()
hethuwa??
මමත් මේ ඒ ෆීල්ඩ් එකට යන්න හදන්නේ අයියේ
------ Post added on Jan 10, 2023 at 6:35 PM