Salary kohomedaමොනවද උබට දැනගන්න ඕන. දන්න විදියට පිළිගැනීම හොඳයි. මගේ යාළුවෝ 2 කලා. ඌ දැන් cinnamon
අනිකා Hilton. Experience තමා number 1
වරෙන් දෙන්නම කරමු. https://www.slithm.edu.lk/courses/මටත් හෙන ආසාවක් තියෙනවා , කොහෙන්ද මචන් කරන්න හැදුවේ ?
ඔව් නේද බන්මොනවද උබට දැනගන්න ඕන. දන්න විදියට පිළිගැනීම හොඳයි. මගේ යාළුවෝ 2 කලා. ඌ දැන් cinnamon
අනිකා Hilton. Experience තමා number 1
Slithm කරලා middle east 5years experience තියනවනං europe කැනඩා ඔසී වැලිඩ්
උඹට නම් ඇරියස් වගේ. අහන අහන එකා හොඳ තැන් වල ඉන්නේSlithm එකෙ දෙන්නෙ උන්ගේ certificate එකක් එකෙන් middleeast දන්න පුලුවන්, europe එහෙම දාන්න නම් nvq තියෙන එකක් කරන්න ඔන. නැත්නම් අමාරුයි.
Craft level එක nvq 4 දෙනවා කියලා slithm එකෙ කොර්ස් එකෙන් පස්සේ nvq certificate එක ගන්න exam දාන්නෙ නෑ මග ඇරලා දානවා nvq equal කියලා ලියුමක් දෙනවා එක පිලිගන්නෙ නෑ.
VTA එකෙ හරියටම NVQ EXAM තියලා certificate දෙන්වා.
උඹට නම් ඇරියස් වගේ. අහන අහන එකා හොඳ තැන් වල ඉන්නේ
Adee karamuවරෙන් දෙන්නම කරමු
mage yaluwek koggala slithm eke course ekk krnawa mn eyagenut ahala balannm 
NAITA එකෙන් කරන අවුරුදු දෙකහමාරේ කුකරි course එක ගැන දන්නවද. එකේ නම් අවුරුද දෙකහමාර complete කරාම nvq 4 දෙනවා. Naita එකේ ඉන්න කෙනෙක් නම් කිව්වේ nvq 4 සහතිකෙට අමතරව ඒ අවුරුදු දෙකහමාර experience එකක් හැටියටත් පිළිගන්නා පුළුවන් කියලාඅප්පෝ නෑ බන්. ඔකේ කරනවා නම් මැනෙජ්මන්ට් කරපන් valid එක. Nvq නැති එව්වා කරනවා නම් පරෙස්සමෙන් මිඩ්ල් ඊස්ට් ගිය උන් එහෙ අවුරුදු 5ක් වැඩ කරලා වෙන රටවලට දාගන්න ආයෙම nvq ගන්න කොර්ස් කරනවා මම දැකලා තියෙනවා. Europe යන්න ගියොත් ඔය සහතිකේ තබේකට ගනන් ගන්නෙ නෑ. ඊට පස්සෙ nvq එක ගන්න පට්ට අමාරුයි.
Cookery Certificate කෝස් එක කරහම ඇති නේද NVQ Level 4 වෙනකල් කරන්න නම් අවුරුදු 4ක් යනවාsaturday , sunday gedara inna
gedara un ekka hawasata gedara inna
piliwalakata off ekak nati ,
vidiyata umba set nam , oya field eka ok,
course eka karala mehe 5star hotel ekaka awrudu 2k wage wada karala rata yanna puluwan,
umbata wayasa kiyada?Cookery Certificate කෝස් එක කරහම ඇති නේද NVQ Level 4 වෙනකල් කරන්න නම් අවුරුදු 4ක් යනවා
NAITA එකෙන් කරන අවුරුදු දෙකහමාරේ කුකරි course එක ගැන දන්නවද. එකේ නම් අවුරුද දෙකහමාර complete කරාම nvq 4 දෙනවා. Naita එකේ ඉන්න කෙනෙක් නම් කිව්වේ nvq 4 සහතිකෙට අමතරව ඒ අවුරුදු දෙකහමාර experience එකක් හැටියටත් පිළිගන්නා පුළුවන් කියලා
Cookery Certificate කෝස් එක කරහම ඇති නේද NVQ Level 4 වෙනකල් කරන්න නම් අවුරුදු 4ක් යනවා