හොටෙල් School පිළිගැනීම

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113

    Professional Cookery

    Restaurant & Bar Service

    Hotel Reception

    මේවගේ
    Certificate level එකට පිටරට පිළිගැනීමක් තියෙනවද ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දන්න එකෙක්ටවත් කරන්න කියන්න එපා 🙄 ස්ලිත්ම් එකෙ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    certificate එකටත් වඩා මචන් experience එක තමයි හොටෙල් ෆීල්ඩ් එකේ බලන්නේ. chef කෙනෙක් උනානම් ගොඩ. පට්ට පඩි ගන්නේ මෙහෙ ඉන්න කොල්ලෝ. හැබැයි ගොඩක් බිසී ලයිෆ් එකක්. නිදහස් වෙලාවක් නැති තරම්.
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    දන්න එකෙක්ටවත් කරන්න කියන්න එපා 🙄 ස්ලිත්ම් එකෙ
    hethuwa??

    certificate එකටත් වඩා මචන් experience එක තමයි හොටෙල් ෆීල්ඩ් එකේ බලන්නේ. chef කෙනෙක් උනානම් ගොඩ. පට්ට පඩි ගන්නේ මෙහෙ ඉන්න කොල්ලෝ. හැබැයි ගොඩක් බිසී ලයිෆ් එකක්. නිදහස් වෙලාවක් නැති තරම්.
    මමත් මේ ඒ ෆීල්ඩ් එකට යන්න හදන්නේ අයියේ
    ------ Post added on Jan 10, 2023 at 6:35 PM
     
    • Like
    Reactions: lasankandy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත

    Professional Cookery

    Restaurant & Bar Service

    Hotel Reception

    මේවගේ
    Certificate level එකට පිටරට පිළිගැනීමක් තියෙනවද ?
    ඩුබායි වල ජොබ්ස් , මාලේ . දැන් නම් යුරොප් වලත් ගන්නවා ෆෙරී වලට ඒම
     
    • Love
    Reactions: Micheal Corleon

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මමත් මේ ඒ ෆීල්ඩ් එකට යන්න හදන්නේ අයියේ
    චෙෆ් කොස් එකක් කරලා, ඔහේ අවුරුදු 2ක් විතර experience අරන් රට පලයන්. ගොඩ.. මිඩිල් ඊස්ට් රටවල් වලත් සුපිරි පඩි ගන්න පුළුවන් හොද එක්ස්පිරියන්ස් උන්ට.
     
    • Love
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    චෙෆ් කොස් එකක් කරලා, ඔහේ අවුරුදු 2ක් විතර experience අරන් රට පලයන්. ගොඩ.. මිඩිල් ඊස්ට් රටවල් වලත් සුපිරි පඩි ගන්න පුළුවන් හොද එක්ස්පිරියන්ස් උන්ට.
    ඩුබායි වල ජොබ්ස් , මාලේ . දැන් නම් යුරොප් වලත් ගන්නවා ෆෙරී වලට ඒම
    ඔව් අයියේ දැන් මේ අවුරුද්දේ කරන්න හදන්නේ සිලෙක්ට් උනොත් ගොඩ
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔව් අයියේ දැන් මේ අවුරුද්දේ කරන්න හදන්නේ සිලෙක්ට් උනොත් ගොඩ
    මේ මම වඩා කරන හොටෙල් එකේ ඉඳන් ලංකවට ගියපු චෙෆ්ල තමයි, kingsbury colombo එකේ executive chef, Grand Kandyan එකේ executive chef - උ ආපහු ආව මෙහෙ වැඩ දැන්. තවත් හිටිය හෙනට ලංකවේ ලොකු හොටෙල් වල executive chef මෙහෙ වැඩ කරපු.
     
    • Love
    Reactions: Micheal Corleon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හේතුව මොකක්ද? හැමෝම හොදයි කියලා නේ කියන්නේ :eek:
    හෙතුවක් තියෙනවා. ෆොන් එකෙන් ටයිප් කරන්න අමාරුයි
    hethuwa??

    මමත් මේ ඒ ෆීල්ඩ් එකට යන්න හදන්නේ අයියේ
    ------ Post added on Jan 10, 2023 at 6:35 PM

    හෙතුවක් තියෙනවා. ෆොන් එකෙන් ටයිප් කරන්න අමාරුයි
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    ලංකාව වැඩ කරා වේවා පිට රටක වැඩ කරා වේවා.ජීවිතයක් නං නෑ ඉතිං .පොසිශන් එක උඩට යන්න යන්න නිදහස නැතිවෙන තරම වැඩි.
    ගොඩක් අය ආසයි අවුරුද්දට ගෙදර ඉන්න,වෙසක් පොසොන් වලට ගෙදර ඉන්න.නත්තල් ගෙදර අයත් එක්ක සමරන්න ඇවිදින්න.
    ඕවා ඔක්කොම කැප කරන්න වෙනවා හොටෙල් ෆීල්ඩ් එකේ.මොකද ඔය වගේ දවස් වලට තමයි හොටෙල් බිසී.
    එහෙම අවුලක් නැත්නම් .ෆැමිලි ලයිෆ් එක ඉස්සරහට බැලන්ස් කර ගන්න පුලුවන් නම් අවුලක් නෑ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    මොනවද උබට දැනගන්න ඕන. දන්න විදියට පිළිගැනීම හොඳයි. මගේ යාළුවෝ 2 කලා. ඌ දැන් cinnamon

    අනිකා Hilton. Experience තමා number 1
     
    • Love
    Reactions: Micheal Corleon