Wife shape karana hati

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Mage yaluwekta wela tiyena deyak

    Uu bike ekak aran wiyadam ehema karala dan uuta ee ganata wikunaganna ba... padinnath ba haiyen yanna ba comfy madi

    Aduwata denna ona wela dan keeyakata hari

    Wife oluqa kai lu alaaba pita wikkoth

    Meka shape karala bike eka deela danna thamay ona

    Any opinions?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,288
    17,774
    113
    ඕවගෙ ආතල් ගෑනුන්ට තේරෙන්නෙ නෑනෙ හුගක්ම.. ඒ නිසා ඕව කියන්න යන්න හොද නෑ
     
    • Like
    Reactions: ndilshan1989

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    SGUbixH.jpg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,210
    21,041
    113
    Mage yaluwekta wela tiyena deyak

    Uu bike ekak aran wiyadam ehema karala dan uuta ee ganata wikunaganna ba... padinnath ba haiyen yanna ba comfy madi

    Aduwata denna ona wela dan keeyakata hari

    Wife oluqa kai lu alaaba pita wikkoth

    Meka shape karala bike eka deela danna thamay ona

    Any opinions?
    ගෑනීගේ හිතවත් නෑයෙක්ට විකුනන්න කියපන්. එතකොට ගෑනිම කියනවා අඩු කරල දෙන්න කියල. මල්ලි කෙනෙක් නම් වඩා හොදයි. :yes: :yes: :yes: එහෙම දීල ගෑනිට කියන්න කියපන් ඔයාගෙ හිතවත් කම නිසා ඔය ගානට දුන්නෙ කියලා. :lol: :lol: :lol:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,546
    1
    15,151
    113
    වයිලා වාහන ගැනත් හොයන්න එනවද බන්?
    වාහන කියන්නෙ කොහොමත් ගත්තු ගානට / පැදපු කාලෙට සාපේක්ශව අඩුවෙන් විකුනන්න ඔනෙ එව්වා...
    කියලා බර සාර තෙරෙන්නෙ නැති ටෝක් එකක් දුන්නා නම් හරි