Wife shape karana hati

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඕකේ ගණන් තව ටීක දවසකින් ආයෙත් වැඩී වෙනවා. ඇයි බන් අඩූවට විකුණන්නෙ ??? බයික් ගණන් වැඩී වෙනවා මිසක් ,අඩු වෙන්නෙ නැ. වාහනේ බේසික් රෙපයාර් එකක් කරලා උඅන්ත් හොද ගානකට විකුණන්න් බැරිකමක් නැනේ
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Mage yaluwekta wela tiyena deyak

    Uu bike ekak aran wiyadam ehema karala dan uuta ee ganata wikunaganna ba... padinnath ba haiyen yanna ba comfy madi

    Aduwata denna ona wela dan keeyakata hari

    Wife oluqa kai lu alaaba pita wikkoth

    Meka shape karala bike eka deela danna thamay ona

    Any opinions?
    සමුසෙ මිනිහෙක්ද ,ලජජ්යිඈ


    ෆිනෑන්ස් එකක් දාල දෙමු
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Screenshot_20230113_170601_Facebook.jpg

    Yaluwa mata dunna padinnai kiala bike eka
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    එක විසඳුමයි - පියවර දෙකයි

    1. කතා කරගත්තු ගානටම බයික් එක විකිණීම
    2. ඒ දවස් ටිකට වයිෆ් මගේ ගෙදර නැවැත්වීම
     
    • Haha
    Reactions: ndilshan1989